MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ලෆැන්ටසි (TV)

Halo [S02 : E04] Sinhala Subtitles | යුද්ධය ඇරැඹුණා ! [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 19 votes.
Please wait...

Halo [S02 : E04] Sinhala Subtitles

කොල්ලනේ, කෙල්ලනේ…එහෙනම් මං හැකි ඉක්මනින් හතරවෙනි එපිය අරං ආවා. අද දවල් තමා මේ එපිය ටොරන්ට් වලට නිකුත් වුනේ. කෝමහරි දවල් ඉදන් මහන්සි වෙලා දගලලා කෝමහරි  සබ් එක ඉවර කරගත්තා. අද එපිය නම් …………….

කලින් කොටසෙදි අපි දැක්කා කෝබෝල්ට් කන්ඩායමට වුනේ මොකද කියලා. මේක දැකපු කීස්ට් නම් හොදටම කේන්ති යනවා. ඒවගේම ඇකර්සන්ටත් හොදවයින් දෙකක් කියනවා. ඇකර්සන් රීච් වල තිබ්බ වටිනා වත්කම් ටිකත් අරගෙන පැනලා යනවා. මාස්ටර් චීෆ් ටත් ඇත්ත ඔප්පු කරගන්න බැරුව මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නවා. අපි අන්තිමට දැක්කා කවනන්ට්ලා එලිපිටම යුද්ධ ප්‍රකාශ කරමින් රීච් ග්‍රහලෝකය ආක්‍රමණය කරන්න පටං ගන්නවා

කතාව උද්වේගකරයි, යුද්ධය පටං ගත්තා. යුද්ධය කියන්නේ මොනතරම් අමිහිරි සිදුවීමක්ද කියලා බලනගමන්  අපි ආයෙමත් ඊලග කොටසින්  හමුවෙමු.

තව දෙයක් කියන්න තියෙනවා. හැමෝම දන්නවා අද නෙට්ෆ්ලික්ස් හරහා Avatar: The Last Airbender (2024) ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුනා. අපි අද රෑට ඒකේ පලවෙනි කොටසට උපසිරසි ලබා දෙනවා. එහෙනම් හැමෝම රෑ වෙනකන් ඇහැරගෙන ඉදලා ඒ සබ් එකත් බාගෙන බලන්න. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10172 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

16 thoughts on “Halo [S02 : E04] Sinhala Subtitles | යුද්ධය ඇරැඹුණා ! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • ස්තූතියි උපසිරැසියට ජය ❤️

    Reply
  • Ilaga episode eka ona

    Reply
  • Thilina kalhara

    5ep eke sub ikmtma oni

    Reply
  • chinthaka chathuranga

    thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Akila Dilhara

    Thanks for Sub…❤❤❤

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

    Reply
    • Sahan Gayantha

      mchn 6,7,8 denna puluvan ikmanata denna.. thank you..

      Reply
  • Cupiriii………..

    Reply

Leave a Reply to Supun Cancel reply

Your email address will not be published. Required fields are marked *