MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal [S03 : E05] |ප්‍රචණ්ඩත්වය සහ බලපැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ පස්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතකනේ පසුගිය කොටසෙන් හැනිබල්ගේ ඉලක්කයට ලක් උන ප්‍රධාන පුද්ගලයන් තුන්දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා පෙන්නනවා. ඒ අතර මේ කතා මාලාවේ ප්‍රධානම චරිතයක් උන දොස්තර ඇලනා බ්ලූම් ද ඉන්නවා. ඒ අතර ජැක් ක්‍රව්ෆෝඩ්ගෙ බිරිඳ වන අසනීපයෙන් හිටි බෙලා මෙලොව හැර යනවා. ඇගේ අවමගුලෙදි දොස්තර හැනිබල්ගෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ට කුඩා සටහනක් ලැබෙනවා. එම සටහන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් අවමගුලට සහභාගී වූ විල් ග්‍රැහැම්ට ලබා දෙනවා. ඒ අතරේ වර්ජර් විසින් දොස්තර හැනිබල්ව පණපිටින් අල්ලලා දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් ලබා දෙන බව ප්‍රසිද්ධ කරනවා.

මෙවර කොටසින් පෙන්නන්නේ දොස්තර හැනිබල්ගේ තවත් හපන්කමක් ගැනයි. ඔයාලට මතක ඇතිනේ රිනල්ඩෝ පාසි කියන ෆ්ලෝරන්ස් පොලිස් මූලස්ථානයේ නිලධාරියාව? ඔහු වර්ජර්ගේ මුදල් ත්‍යාගය ලබා ගැනීම සඳහා සහ තමන්ට හැනිබල් කල දෙයින් ඔහුගෙන් පලි අරගෙන නැවතත් තමන්ගෙ නැති වූ කීර්තිය ලබා ගැනීමේ අරමුණින් දෙවෙනි වතාවටත් හැනිබල් පස්සෙන් පන්නනවා. වර්ජර්ගෙ මුදල් ත්‍යාගයේ අත්තිකාරම් මුදල විතරක් ඩොලර් ලක්ෂයක්. එම මුදල ලබා ගැනීමටනම් රිනල්ඩෝ පාසි ට හැනිබල්ගේ මෑතකදී ලබා ගත් ඇඟිලි සළකුණක් වර්ජර්ට ලබා දෙන්න සිදු වෙනවා. රිනල්ඩෝ පාසි ට හැනිබල්ගේ ඇඟිලි සලකුණක් ලබා ගන්න පුළුවන් වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/Lpsr” type=”icon” “center” newwindow=”yes”] 156 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0594AABC8592075BCAD53991490AA7988F2E8330
[button link=”http://tinyw.in/8PVY” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]
93135093F82269ABFFA994D76C058BBCC64CD778
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 745 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

18 thoughts on “Hannibal [S03 : E05] |ප්‍රචණ්ඩත්වය සහ බලපැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………….good luck …………………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ස්තූතියි සබට.
    තාම සබ් ගත්තා විතරයි බලන්න නම් බැරිවුණා.
    ඔක්කොම එකතු කරලම බලන්න ඕන.

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි, දිනිදු අයියා!

    ජය වේවා!

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    ස්තූතියි සහෝ!මේක මේ සීසන් එකෙන් නවත්තන්න තීරනය කරලාලු නේ?
    ඒකනම් ජාතික අපරාධයක් බං!
    හොද අවසානයක් තිබ්බොත් හොදයි!
    ජයවේවා!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න සබ ගත්තා………. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *