අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E05] |පරණ මිත්‍රයෙක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 9 votes.
Please wait...

Scorpion tv 2

ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි Scorpion කතා මාලාවේ පස්වන කොටස අද මං ගෙනාවා. ගියවර කොටසෙන් අපි දැක්කා මොළකාරයො ටික කේබ් ගේ සහය නැතුව පිට වැඩක් කරන්න ගිහින් සිද්ධ වෙච්ච අකරතැබ්බය ගැන. අන්තිමට වෝල්ටර්ට හිරේ යන්නත් සිද්ධ උනානේ. හරි දැන් අද කොටස ගැන බලමු.

අද කොටසින්, මේ කණ්ඩායමේ හිටපු වෝල්ටර් ගේ පරණ මිත්‍රයෙක් කතාවට එනවා. එයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මොළකාරයෙක්ම තමයි. ඇයි මේ පරණ මිත්‍රයා මෙච්චර කාලෙකට පස්සෙ ආවෙ? ඇයි එයා දැන් කණ්ඩායමේ නැත්තෙ? මොකක්ද මෙයාගේ අරමුණ? මේවට උත්තර හොයන්න නම් කතාව බලන්න වෙනවා. අද කතාවේ න්‍යෂ්ටික බලාගාරයක පිපුරුමක් ගැනත් කියවෙනවා. බලන්නකෝ අද කොහොමද හිතුවක්කාර මොළකාරයෝ මේ අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා.

තව පොඩි දෙයක් සඳහන් කරන්න ඕනෙ. මේ පාර උපසිරැසිය නිර්මාණයේදී මගේ මිත්‍රයෙකුත් මේ වැඩේට සහයෝගය ලබා දුන්නා. ඔහුගේ සහයෝගය නොතිබුණා නම් උපසිරැසිය දෙන්න තව පරක්කු වෙනවා. ඒ නිසා මං හසිත් බුද්ධිම රාජපක්ෂ සහෝදරයටත් මේ වෙලාවෙ බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ලබන සතියේ නැවත හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය !!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/KELz” type=”icon” “center” newwindow=”yes”] 151 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4219C273CBFC81067024D7CB6989E1BAC6F6B75D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

52 thoughts on “Scorpion [S01 : E05] |පරණ මිත්‍රයෙක්. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුතියි උපසිරැසියට……………………….

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ස්තුතියි ෂෙරින් උපසිරසට
    කොච්චර ඉක්මනට දුන්නත් මං ගන්නේ දැන් ඔන්න 😉

    Reply
  • උපසිරසි දුන්නට බොහොම ස්තුතියි … 🙂

    Reply
  • hari den hari tnx samadi sub walata

    Reply
  • 6 weni episode eke page ek view wenna plz fix karanna puluwanda?

    Reply
  • thanks machan..supirima tv seris ekak..thanks again for sinhala subtitle.

    Reply
  • Forever eke sub ekath denna puluwanan godak thnakss

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි අක්කි
    දිගටම කරමු ඔබට ජය!!!!!!!!!!

    Reply
  • thanks torrents file is not working

    Reply
  • නියමයි ෂෙරීන් සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි 😀

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙරින්

    ජය වේවා!

    Reply
  • චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝදරි…
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

    Reply
  • Gayan Sampath

    බොහොම ස්තූතියි සහෝදරි
    ජය වේවා……………!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • ela ela….. Nice work out there dala….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Binara Kavishka

    ගොඩක් ස්තුතියි අක්කේ සිංහල උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට .

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලම තමයි බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්…

    Reply
  • thakiu nangi…
    continue the good work

    Reply
  • fatta fata fata.. thankz a lot sis..

    Reply
  • එල බොහොම ස්තුතිය් * 2

    Reply
  • niyamai niyama meka nobalowetha nikan kawe naha wage thanks

    Reply
  • කැලුම් එදිරිසිංහ

    සබ් එක ඉක්මනින්ම දුන්නට ඔයාටයි ඔයගෙ යාළුවාටයි ගොඩක් ස්තුතියි නංගා…..

    Reply
  • ගොඩක් ස්තුති !!!

    Reply
  • බොහොම ස්තුතියි !! 😀

    Reply
  • sub walta thanks !!!!!!!!!!!! enakn balan hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *