MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal [S03 : E12] With Sinhala Subtitles |මකරාගේ කුපිත වීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දොලොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න හිතාගෙන ඉන්නවා.

ඔයා,ට ගියවර කොටස මතක ඇතිනේ… රතු මකරා විසින් දොස්තර හැනිබල්ගෙ උපදෙස් පරිදි විල් ග්‍රැහැම්ගෙ පවුල ඝාතනය කරන්න කියලා හිතාගෙන විල් ග්‍රැහැම්ගේ නිවෙස හොයාගෙන යනවා. එහි ලිපිනය ලබා දෙන්නෙත් දොස්තර හැනිබල් විසින්මයි. නමුත් විල් ග්‍රැහැම්ගේ බිරිඳගේ තැනට සුදුසු නුවණ නිසා ඇයට සහ ඇගේ දරුවාට නොමැරී බේරෙන්න හැකි වෙනවා.

මෙවර කොටසෙදි විල් ග්‍රැහැම්, ‍දොස්තර චිල්ටන්, ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් රතු මකරාව හඳුනා ගැනීමට උපක්‍රමයක් යොදනවා. ඒ තමයි රතු මකරා කුපිත වෙන විදිහේ ප්‍රකාශයක් දොස්තර චිල්ටන් හා විල් ග්‍රැහැම්ගෙන් ලබාගෙන එය ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ පුවත්පතේ පළ කිරීම. මෙසේ රතු මකරාව කුපිත කරවලා ඔහුව එලියට ගැනීමයි මොවුන්ගේ අභිප්‍රාය. ඉතින් මෙසේ පල කරන පුවත්පත් ලිපියෙන් ඇත්තටම ඔවුන් බලාපොරොත්තු උන විදිහට රතු මකරා කුපිත වෙනවා. ඒත් සිදු වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්.

ඉතින් යාළුවනේ… මොකක්ද මේ කොටසේ සිදු වෙන කවුරුත් නොසිතපු දේ කියවා කතාව බලලම දැනගන්න. !!! හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/Y40Hx1″ type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C2DB39E91C7504BC6560ECF0A950FFEE40B2ABED
[button link=”https://goo.gl/S5Emvg” type=”icon” “center” newwindow=”yes”] 746 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
63D963C9EDAC831522A6FC1BD45558522224EA41
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3592 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

10 thoughts on “Hannibal [S03 : E12] With Sinhala Subtitles |මකරාගේ කුපිත වීම. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………good luck ………………..

    Reply
  • Keshan Wasala

    bohoma sthuthiyi ayiye 🙂

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි! දිනුදු අයියා, සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    Reply
  • සෑහෙන කල් ගියා නේ……ඉක්මනට ඉතුරු එක දීලා දාපන් මචන්.ජය ජය වේවා.

    Reply
  • බොහෝම ස්තූතියි මචං…ජයම වේවා..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    අන්තිම එකත් විගහට ඕනේ ඈ!
    ජය!!!!!!!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඉක්මනට මේක ඉවර කරල දාමු බං……………
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply to MAALnath Cancel reply

Your email address will not be published. Required fields are marked *