Sanam Teri Kasam (2016) with Sinhala Subtitles | සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි! [සිංහල උපසිරසි සමඟ]
ගොඩක් කාලෙකින් තවත් සබ් එකක් ගෙනාවේ. වැඩේ කරන්න නම් පරක්කු වුනා. ඒක නිසා ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. IMDB 7.7ක් ලැබිලා තියෙනව.මෙහි රංගන දායකත්වය සපයන්නේ නම් ගොඩක් හුරු පුරුදු නළු නිලියන් නෙමේ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Mawra Hocane පාකිස්තානු නිලියක්. මේ ඇගේ පළමු බොලිවුඩ් සිනමා පටයයි. ඒවගේම ප්‍රධාන නළුවා Harshvardhan Rane, ඔහුගේත් පළමු හින්දි සිනමාපටය මෙයයි… පළමු රංගනය වුවත් දෙදෙනාම චිත්‍රපටයට සාධාරණයක් ඉටු කරල තියෙන වග මගේ අදහසයි..
වැඩි විස්තර නැතුව කතාව ගැන චුට්ටක් කියන්නම්.. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඉන්දර්( Harshvardhan Rane) සහ සරස්වතී (Mawra Hocane). මේ කතාවේ ඉන්න ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද? මේ හැමදේම දැනගන්න චිත්‍රපටිය බලන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා. ප්‍රමාද වුනාට ආයෙත් සමාව ඉල්ලනවා…ලස්සන සංවේදී චිත්‍රපටයක්. කොහොම වුනත් ඔයා බලලම කියන්න කොහොමද කියල…. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
136906 downloads
meloo wedak na sub eka..download karaatath paadui…
thanks
මේ subtitles, BluRay rip එකට ගැලපෙන්න update කරන්නකෝ…
Ravindumalinga20030724
meeke seen eka gihin iwara unaata passeni subtitle eka watenne parakkui subtitle eka
me film eka download karagnne kohomd
Telegram වල තියෙනවා
Thanks ur subtitles..
Me subtitle file eka wadak na scene gihin iwara unata passe sub eka yanne
aye parak balanwa.thank you
Thank you. wada katayuthu sarthaka wewa..
මම යාලූ වෙන්න අහන මම ආදරේ කරන ගෑනු ළමයව මතක් උනා අන්තීමේදී. මොකක්ද බන් මේ FILM එක හොදටම ඇඩෙව්වා මාව සෑබෑ ආදරේ ජය ගන්නවා කෙදිනක හෝ . අක්කේ උප සිරසට ගෝඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️
thank you for all
supirima film ekak
මෙය A Walk to Remember (2002) සමාන චිත්‍රපටයකි. නමුත් එය ඉතා රසවත් චිත්‍රපටයකි.
Thanks for sub…
Superb movie, one of the best I’ve ever watched
thank you
Thank you
THANK YOU
ලස්සන සංවේදී කතාව ක්…සිංහල subtitles එක ට ගොඩක් ස්තුතියි…..ජය වේවා යාළුව.
Me film eka download karaganne kohomada
thank you……
Thanks Sis
මෙතෙක් බලපු ලස්සනම හිතට වැදුන film එක..සබ් එක නිසා හිතට ගොඩක් වැදුනා..කදුලු නවත්ත ගන්න බැරි තරමටම..දිගටම වැඩේ කරමු..
Supiri
Niyamyi, thankz baiscope
godak kalekin ada thamai first time balanna yanne.
Sanam theri kasam
Supiri
e bm film ek download krganna link ekak dapnko
Moviescounter eke athi
Film 1 dennako
Thanxs oyala hemotama.api innawa hema welawema oyalath ekka.
Direct download link nadda.
Sub ekata thanks
ela
Thanks….Jaya wewa !!!
Film eka pattai …….thanks ……..
Thanx sis. Mama balapu supirima film wakin 1k. Awesome. & good luck
Eeka thamai mama danata balala thiyena hodama supirima movie eka…kiyalavadk n eeka nm hodeeh…mata aduna daha paark vithara..aattatama sb eka godkma vatinava..thnakyou…niyama vadk..good luck all the best
Supiri sis thanks sub ekata pattama film ekak sub eka niyamai
THANK YOU!
Samahara subtitles movie ekata galapenne nane
උපසිරැසියට බොහොම ස්තූතියි.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
suppa film eka thanks
Ane film eka download karaganna puliwan kothaninda
Thank you Gayesha for the subtitles. Made me cry.
“ආර්ශික් 2” / “ඒක් විල්ලයන්” කියන හිංදි ෆිල්ම් බැලුවට පස්සෙ දුක හිතෙනම ෆිල්ම් එක තමයි මේක. අවසානෙට දුක ඇගටම දැනුන ෆිල්ම් එක තමය් මේක.මේ වගෙ ෆිල්ම් එකකට සිංහල උපසිරස දුන්නට ගයානි සත්සරණි සොහොයුරියට ගොඩක් ස්තූතියි.
Supirima film ekk thanka sub ekata
Hithata wadina wahana
Supiri film eka tnq u…
thanks
Wow. Lassanatama thiyrnawa. Super. Aedena tharamatama hithata denenawa.
Thanks Bro supiri Film ekak ………….
sub ekata tnx akke. amboo. film eka baluwa. aduwa.. 🙂
baiscope eka tikak slow welane.
Danna kenek kiyanko me film 1e extract password 1a mokkda kiyala
මං වැඩිය හින්දි film බලන්න ආස නෑ එත් මේකනම් පට්ට film එකක්, සිංහල sub එකත් හොදටම තියෙනවා…
meke uda thiyana torrent eke winrar archive eke unlock password eka web page eke nane.. oyala dannawada??
gdk thnx akki sub wlata,aththatama romantic movie 1k,gd luck for your future……..
කියන්න වචන නෑ.. :'(
සබ් එකට බොහොම ස්තුතියි!
ජයවේවා!!
after long time this made me cry
Actually I also cried after watched this film
Superb film akki.
couple ekata hodata ada ada balanna puluvan film ekak.
Thankyou for subtitles
Superb akki. family eke hamotama ada ada balanna puluwan film 1k.
Thankyou again akki for subtitles
Apple 6s plus ekakin khmada sub ekka film balanne????
Tnq Sizi… For the subtitles… This is the best film I have ever seen… Heart touching one… Tnq so musch
ඇත්ත වශයෙන්ම කියනවනම් ඇඩුනා..
කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එක..
සබ් එකට ස්තූතියි sis,
maru….. thanxxxx
Suppper, thnx a lot..
සුපිරියක් තමයි
Nice work
Niyamai akki fatta film eka sub ekata thnks
good work..sindu walatath sub dila tibba..niyamai..film akath patta..mn balannema na hindi movie..bt meka tamai aurudu ganekin baluwa niyama hindi movie eka..supper..
සංවේදී චිත්‍රපටයක් කාලෙකින් බලපු හොඳ හින්දි එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම සබ් එකත් හොඳයි, ලස්සණයි, නිරවුල්. බොහොමත්ම ස්තූතියි සබ් එකට. ජයවේවා!
thanks.mn blpu hodama love story wlin ekak
thank you machan sub walata
jayawewa..!!
පට්ට නංගි.සබ් එක නියමට කරල තියනව.
අන්තිමට අඩන එක තමයි දරා ගන්න අමාරු.ඇඩුන තනි ඇහැට…
නියමයි.කියන්ඩ වචන නෑ…
ඇත්තටම ඇඩුවා ..ඇත්තටම මාව ඇඩෙවුවා
niyama wadak elakiri
Thanks you elakiri film ekak
කොමන්ට් එකක් දාන්නේ නැතුවම සබ් එක අරන් ගියා… ෆිල්ම් එක බැලුවම කොමන්ට් එකක් දාන්නම හිතුනා.. එකයි අයෙත් ආවේ.. සුපිරිම ෆිල්ම් එකක්.. සබ් එකට බොහොම ස්තුතී.. තවත් මේ වගෙ සුපිරිම එකක් ඕනෑ.. ජය වේවා..
සබ් ඒකට තැන්කූ වේවා…
good ah..
Thanks !!!!!!!!!!!!!!!!!!
නියම ෆිල්ම් එකක්… අවුරුදු ගානකින් බලපු පට්ට සංවේදී ෆිල්ම් එකක්.. Thanks sister 4 subtitles.. (y)
patta kathawa.mn nm wediya hindi movies walata kemati ne.e wunata meka nm patta kathawak.acting nm suprie.sub dunnata thanks..
Meaka baladde mata kadulu ava eahema vune mama english sub eakin balapu nisa nemai sinhala sub dagena balapu nisa sub eqka lassanata karala teyenava akki ty for sub tava mea cage eakakin vhamba venakan akkita jaya
Thnxx sisy.. oyata perawadana nam lassanata denna thibuna kathawe hetiyata… pattama lassana film 1k
මම බලපු ලස්සනම Films වලින් එකක් මේක! Thankx Subtitles දුන්නට.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
oyatath baiscope team ekatath thanks sub eka wenuwen
ගොඩාක් ස්තුතියි..
thanks
සබට බොහොමත්ම තුති ගයේෂා…
sorry… thanks sistah.. 😛 😛 😛
thanks machan…
Aneh kawru hari I AM HARDWELL (2013) weda karana link 1k denna..plzz
මං බලපු සුපිරිම ජාතියේ ෆිල්ම් එකක් තමා මේක.. sub එකට tanx…. 🙂
සබට බොහොමත්ම තුති ගයේෂා…
ඔන්න එහෙනම් බාන්න දානවා..
ජයෙන් ජය……!!!!!!
අහම්බෙන් වගේ තමා මේ ගයේෂා අක්කගෙ pic එක දැක්කෙ..අක්කා කොටින්ම කිව්වොත් පට්ටම ලස්සනයි(කරුණාකර පැණි හැලීමක් ලෙස නොසිතන්න)..සබ් කරල තියන film එකත් ලස්සනයි… ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා!!ජය
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි වැඩක් දිගටම සබ් කරන්න
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
බොහොම හොදයි…. 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
torrent eka download karanda bane
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks
thank you 😀
onna gaththa thank u
tnxxxxxxxxxxxxxxxxxxxxxx
an awesome movie…..the best hindi romantic film……apriciate your translation …..thanks dear for subtitle
සිංහල සබට බොහොම ස්තූතියි
Patta Film eka Ban Kalekin balapu niyama Love Story ekak
sub ekata thanks sis
Sorry Thanks Akki Sub Dunnata……………….
Thanks Saho Mekata Sub Dunnata Good Luck…..
thanks Akki!!!! me movie eka enakan hitiye sub ekath ekka….Thank you very much!!!
Meh film 1e sub 1a upload karanakan math balan indiye 😛 anyway many thanks for the sub 🙂
niayamai…lassana storyak wge…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි වේවා, ගයේෂා නංගි සිංහල උපසිරැසියට. ජය වේවා෴
I’M WAITING FOR THIS…… THANX AKKI
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක්
aiya nevei bn akka kenek..
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි නංගි!!!
bajirao mastani 2015 mekata sub denna tnx
එලස්
සුපිරි ෆිලුමක්.
එනකම් බලා සිටිය එකක්.
ආපූ ගමන් බාලා තියන් හිටියා සබ් එක එනකම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
ඇහැට කඳුළක් උනපු චිත්‍රපටයක්…
මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක http://www.hdlanka.com/2016/03/sanam-teri-kasam-movie-download.html
උපසිරැසියටත් බොහෝම ස්තූතියි…
ජය වේවා
palaweni eka magen.thank you.all the best