Harbinger Down (2015) with Sinhala Subtitle | හාර්බින්ජර් නෞකාවේ ඛේදවාචකය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ? ටික දවසකට පස්සේ ඔන්න මම අදත් අරන් ආවා, Horror | Thriler ගණයට වැටෙන සුපිරි ෆිලුමක්. 2015 අගෝස්තු මස 15 වැනි දින තිරගතවීම ආරම්භ කරපු මෙය විනාඩි 82 ක් පුරාවට දිවෙන අතරම IMDb දර්ශකයේ 4.6 ක අගයක් ලබාගෙන තියෙනවා. රේට් එක අඩු උනාට මේ කතාවනම් ලස්සනයි වගේම බයත් හිතෙනවා. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.
මේකේ යම් පිරිසක් කකුළුවන් ඇල්ලීමට ඔවුන් ඈත සීත මුහුදට යන අතරම තවත් පිරිසක් ඒ නැවටම එනවා තල්මසුන් ගවේෂණයකට. ගවේෂණයට එන්නේ සෙයිඩි කියන තැනැත්තියක් සහ ඇයගේ යහළුවෙකුයි සහ මහාචාර්යවරයෙකුත් සමග. ඔචුන් යන නැවේ කැප්ටන් සෙයිඩිගේ සීයා වෙනවා. කෙසේ හෝ ඔවුන් මේ නැවේ ගොඩක් දුරකට යනවා තල්මසුන් ගවේෂණය කන්න. ඒවගේම නැවේ සිටින ඇය කකුළුවන් ඇල්ලීමටත්. නැව අතරමගදී කුණාටුවකට අහුවෙනවා. ඒවගේම සෙයිඩි කරන පරීක්ෂණයක් අතරතුර ඇය යම් අභ්‍යාවකාශ යානාවක මුහුදෙන් සොයාගන්නවා. එකේ ඇතුලේ මලසිරුරකුත් එක්කම.
එම යානාව රුසියානු යානයක් බවට ඔවුන් තහවුරු කරගන්නවා. ඔවුන් මේ අත තියලා තියෙන්නේ මහා ඛේදවාචයක ආරම්බයකට බව ඔවුන් දන්නේ නැහැ. මොකද ඒ යානේ අද්භූත සතෙකු සිටින නිසයි. ඔවුන් මේ ගැන හොයන අතරවාරයේ කිසිවෙකුත් නොදැනම මේ සතා නැව ඇතුලට ඇවිත් මිනිහෙක්ව මරා දමනවා. අවසානයේ ඔවුන් සතකු සිටින බව දැනගන්නේ මහාචාර්ය වරයා මේ සතාගේ බිල්ලකට අහුවෙනවා ඇස් දෙකෙන්ම ඔවුන් දකින නිසාවෙනුයි.
කතාවනම් කිව්වා අැති වගේ. ඔය පොඩ්ඩක් විතරයි. ඔයාලම බලන්න මේක මොන වගේ ෆිලුමක්ද කියලා යාලුවනේ. එහෙනම් ඉක්මනටම තවත් මේ වගේ ෆිලුමක් අරන් එන්නම්.
🙂 🙂 බයිස්කෝප් අඩවියට ජය 🙂 🙂
[button link=”http://tinyw.in/FEPR” type=”icon” “center” newwindow=”yes”] 707 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3891 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උත්සාහය සාර්ථකයි!
ස්තුතියි පැතුම්!
තව ෆිල්ම්ස් ගොඩකට
ලස්සනට හරවත්ව උපසිරැසි දෙන්නට
අවැසි කාලය, දිරිය, විරිය, කැපවීම හා විවේකය
ඔබට ලැබේවා!
දිවිය සරු වේවා!
elama saho thanks
ෆිල්ම හොද ඇති කියලා හිතනවා සුභ පැතුම් වේවා….
thanks bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Sub eka download wennne nathoo
ishani oya KM player ai Meda player lasic hari ganna.. eke rigt click krala “sbtitles” “load subtitle’ gihin download kalapu sub eka dana….
ane man film eka play karanakota english sub enne ai?
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසියට.
supiri bro..thanks..
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරසියට !
තෑන්ක්ස් සහෝ!
hamadema salli walata karana kalayaka oyala karana me de atthatama agaya kala uthui oyalata thawath wadi wadiyen danuma ha shakthiya labenna one (oyalage kalaya sramaya ha mahansiya wenuwen)
Ela
Thank you!
ela aaaaaaaaaaaaaa
තෑන්ක්ස් සහෝ!
ජය!
thank you
good work
thanks
Thanks
digatama subs denna
pttataaaaaa