Ratsasan (2018) Sinhala Subtitles | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව! [සිංහල උපසිරැසි සමඟ]
හොඳම ඉන්දියානු චිත්‍රපට අතර 44 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්‍රපටය මතකද?
වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය සුණු විසුණු කරමින්, Dhuruvangal Pathinaaru චිත්‍රපටයට හිමි ස්ථානය ඩැහැගත්, දමිළ සිනමාවේ නවතම කාල තුවක්කු වෙඩි මුරය ඔබ වෙතට තිලිණ කරන්නයි මේ සූදානම!
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
25000 කට ආසන්න මනාප සංඛාවක් තුලින්, 8.7 ක් වැනි අති දැවැන්ත අගයක් කර කරකැවුණු IMDB දර්ශකය…
Top Rated Indian Movies ලැයිස්තුවේ 3 වන ස්ථානය…
අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද දැවැන්තම Thriller/Mystery/Crime සිනමා නිර්මාණය…
අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද බිහිසුණුම, මිලේච්ජතම ඝාතකයා…
පාවෙන සටන් දර්ශණ නැහැ…
වීරයා තනියෙන් ඇවිත් සීයකට විතර උඩින් වීසිවෙන්න ගහන දර්ශණ නැහැ…
කෙල්ලයි කොල්ලයි මල් ගස් වටේ දුව දුව සිංදු කියන්නේ නැහැ…
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
යන්තම් අවුරුදු 15ක් වෙච්චි අමුදා කෙල්ලගේ මරණ පරීක්ෂණය සිද්ධකරපු පළපුරුදු වෛද්‍යවරයා කාමරෙන් එලියට ආවේ මැරිච්ච මළ මිනියක් වගේ.
“මහත්තයෝ, මගේ ජීවිතේට මං ඕනේ තරම් මරණ පරීක්ෂණ කරලා තියෙනවා.
මරණ පරීක්ෂණයක් කරනවා කියන්නේ මට සාමාන්‍ය දෙයක් ගාණයි.
හැබැයි, මේ මරණ පරීක්ෂණය කරද්දී නම්…
මගේ ඇස් දේකට කඳුළු ආවා, මහත්තයෝ…
මේ මිනීමරුවා මොකෙක් වුණත්…
වේදනාව කියන්නේ මොකක්ද කියලා ඌ දන්නවා වෙන්න බැහැ.
තනිකර ගල් හිතක් තියෙන එකෙක්!
මේ පොඩි කෙල්ලට දීලා තියෙන්නේ පුදුමාකාර වේදනාවක්!
පව්! කෙල්ලගේ ඇස් දෙකම හිල් කරලා දාලා!
ඊට පස්සේ දත් ගලවලා දාලා!
ඊටත් පස්සේ, හමත් එක්කම කොන්ඩේ කෑල්ලෙන් කෑල්ල ගලවලා දාලා තියෙනවා.
මේ ඔක්කොටම වඩා…
ඇඟේ හැම තැනකම පිහියෙන් කපලා දාලා තියෙනවා.
ළමයව දූෂණය කරලා නැහැ.
හැබැයි, ළමයගේ පෞද්ගලික අවයව…
මූ මේ ඔක්කොම කරලා තියෙන්නේ,
මේ අහිංසක කෙල්ලට පණ තියෙද්දී මහත්තයෝ! “
අහඹු ලෙස එක පිට එක අතුරුදහන් වන්නා වූ පාසල් ශිෂ්‍යාවන්…
ඒ මොහොතේම එම ශිෂ්‍යාවන්ගේ නිවසට ලැබෙන්නා වූ අද්භූත තෑගී පෙට්ටියක්…
දින කීපයකට පසු ප්‍රසිද්ධ ස්ථානයකින් හමුවන්නා වූ,
මිලේච්ජ ආකාරයෙන් මරා දමන ලද පාසල් ශිෂ්‍යාවන්ගේ මළ සිරුරු…
සැකකාරයෙක් කියලා නාමයක් වත් නැහැ!
පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න අංශු මාත්‍රයක තරම් වත් හෝඩුවාවක් නැහැ!
දවසින් දවස රටක් මේ විදියට භීතියට පත්කරන්න තරම් ජගතා කවුද?
වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
අති සාර්ථක චිත්‍රපට කීපයක් සමගින් 2018 වර්ෂයේ අගභාගයේ ඉන්දියානු සිනමාව තම අණසකට නතුකරගෙන සිටින්නා වූ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ නවතම කාල තුවක්කු වෙඩි ප්‍රහාරය තමයි මේ ආකාරයෙන් ඔබ වෙතට තිලිණ කරන්නේ. Vishnu Vishal සමගින් Amala Paul ප්‍රධාන රංගන දායකත්වය දරන්නා වූ මෙම සිනමා සිත්තම, නිසැකවම ඔබට නැවුම් වූ සිනමා අත්දැකීමක් තිලිණ කර දෙනවා ඒකාන්තයි. දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපටි ඔබ ඕනේ තරම් නරඹල ඇති. හැබැයි, මේ වගේ චිත්‍රපටයක් මීට කලින් නරඹලා තියෙනවා නම්, කැමති දෙයක් කියලා බැනලා ගියා කියලා හිතේ කිසි කහටක් නැහැ.
කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
චිත්‍රපටය ඉවර වෙනකම් කකුල් දෙක උඩ තියාගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හිතට දුකක් දීලා, පොඩ්ඩක් අඬන්න පුළුවන් විදියේ චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
හදවත කම්පා කරගන්න පුළුවන් චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
අන්තිම වෙනකම් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කිසිම හේතුවක් නිසා මග නොහැරගත යුතු චිත්‍රපටයක්ද හොයන්නේ?
එහෙනම් මේක තමයි කියාපු බෙහෙත!
කොච්චර මොනවා කිව්වත්…
තාමත් වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද?
එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
ප. ලි. – සහයෝගය ලබාදුන් තාරක නුවන් දිල්හාර සොයුරාට විශේෂ ස්තුතිය.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 59103 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Boma stuti
Man දැකපූ මෝඩම film වලින් එකක්
uputa ganema thahanam
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
මේකට ගහන්නනං ඉංදියාවෙ ෆිල්ම් එකක් නෑ ආයෙ
Godak sthuthi.. Jaya wewa!
super
webrip file ekak nadda ?
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. dennatama
HD Rip එක විතරක් කරපු ඒක විකාරයක් ෙන්. කරනවනම් හැම ඒකටම කරන්න. නැත්නම් ෙනාකර ඉන්න.
oya katawahan nna.nathnan torrent walin hdrip ekak daganna
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
oka supirima supiri bro
thank you
Thank you.. keep it up good work.. 🙂
Ma film eke 2 [ratsasan 2] sinhala sub ekath ikmanatama daanna
උපසිරැසියට ස්තූතියි සහෝ….☺️☺️
සබ් එකත් සුපිරියක්. නිර්මාණයේ රසය ඒ විදියටම රසවිඳින්න සිංහල සබ් කරන එකට උපන් හැකියාව තියෙන්න ඕනේ!
Thanks
සබ් එකට ගොඩක් ස්තුතියි.විෂ්ණු විශාල්ගෙම movie එකක් Mundasupatti (2014)tamil. අනේ කරුණාකරලා මේකට සිංහල උපසිරසි ලබා දෙන්න.
Thank you bro..
sub match wenne ne copy 1ta
SUPIRIYAK….!!! JAYA WEWA…!!!
Thank you very much.!
Film එක නැහැනේ..
ගොඩක් ස්තූතියි සහෝ..
Mama balapu lassnama film eka meka.thnks bro..
පට්ටම පට්ටම පට්ටම ගින්දර film එකක්….Subtitle ekata ගොඩක් ස්තූතිය….ඒ හින්දා තමයි film එක මෙච්චර ලස්සන උනේ…….ජය වේවා…දිනෙන් දිනම දියුනුවට පත් වේවා…….උඩ තියන විස්තර යටත් ගොඩක් ස්තූතිය……
Thanks bro
Paharak..
Thanks bro good luck.
Thanku
සුපිරිම ෆිල්ම් එක…සිංහල සබ් තිබ්බ හින්දා තේරුම් අරගෙන බලන්න පුලුවන් උනා…බොහොම ස්තූතියි
copy 2k gaththa sub 1ata match wenne ne.gaththa copy 1ke link 1k denna puluwanda email 1ta?
[email protected]
Tamil Proper HD පිටපත අරගන්න
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ තියෙනව අදාළ කොපිය
Thanks ………………..good luck ………………………
thanks!!!
ගින්දර ෆිල්ම් එක…සබ් එකට ගොඩාක් ස්තූතියි.සම්මාන දීල අගයන්න වටිනව ඔයාලා මේ කරන සේවය️️
thankz bro….
!!!!!!
වෙන මොනවා කියන්නද?
වාව්!!!!! සිසිල!
උපසිරැසිය හදපු අයියට බොහොම ස්තුතී ❤️
Els
Jaya
thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
❤️❤️❤️❤️
සුපිරියක් කියපු නිසා බලන්නම ඕනෙ සබට තෑන්ක්ස් ❤️
thank you
ammoo gdak kalekin balapu niyama film1k. Director nam patta. Film1 kochchara touch unada kynwanam baiscope ena hema parama lipiya kiyawanawaa. Niyama wadak. Lipiyath maruwata liyala tynwa. ayet me wge film genna labewa. Niyamai. Godak thankz Ela
film1 balala sahena kal. Comment1k dannama oona kyala hithuna. Ela
tnx saho
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Thanks bro sub එකට ela
Mata upasirasa download karanna bane
Sirawatama mekanam supriyak..
adha thami baluwe, niyama film, eka tthriller eka upraimayi… thank you bro
Supirima film ekak “ratsasa” eka. Hemdama blnwa aluth film dalada kiyla. Tamil film danwa aduine. Hebai ithin dana film tikth fatta a.
අපි නම් මල් කතා බලන්නෙම නෑ. හොයන්නේ මේ වගේ කතාම තමයි. කාලෙකට පස්සේ අම්මෝ කියලා වැඩක් නෑ. ඒ තරම් ලස්සනයි. තවත් මේ වගේ කතාවක් ඉක්මනට අරන් එන්න. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් බලනවා මොනවද අලුතෙන් දාලා තියෙන්නේ කියලා. සබ් කරන හැමෝටම Good Luck
Thank u Sisila, Tharidu Brothers & baiscope team for the sub, all the best to baiscope team…………….
Thank you bro
Thanx for the sub..keep it up..
onna ehanam sub eka gatta
Thanks Bro
බලපු සුපිරිම Tamil ෆිල්ම් එක කීවොත් මන් හරි.සුප්පා ඇස් දෙකට කදුලු ගෙනාව කතාවක්. බොරු කාඩ්බෝඩ් වීරයො දාන වැඩ කෑලිවලින් පිරුන ෆිල්ම් වලට වඩා ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්…
ෆිල්ම් එක බලන්න ගත්තෙ සිසිලගෙ ලිපිය කියවල…මොකද මම ගොඩක් වෙලාවට සිසිල ලියන ලිපි කියවනව..කොහොම වෙතත් ලිපිය කියෙවුවට පස්සෙ ෆිල්ම් එක නොබල ඉන්න බැරි තත්වයකට පත් උනා…කොහොම වෙතත් මේක මග ඇරුන නම් අපරාදෙ කියල හිතුනෙ බැලුවට පස්සෙ..දැනුයි ෆිල්ම් එක බලල ඉවර උනේ..කියන්න වචන නෑ මම බලපු සුපිරිම ෆිලුමක්..නොබලපු අයට කියන්නෙ මේක අත ඇරුනොත් නම් අපරාදෙම තමයි…Thank you Sisila..Good luck…
ස්තූතියි සහෝ ! Good luck
man me film 2 baluwa habai “Dhuruvangal Pathinaaru” movie eka predict kranna baha, “ratsasan” eke ilagata vennayanne mokakda kiyala predict kranna puluwan awagema gathkaya amma neme putha kiyala kalinma kiyanna puluwan. film 2m wenas kathatheman osse galagiyata “Dhuruvangal Pathinaaru” movie eka story eke balawath pekshakayata kathawe kumakin kumak siduwida kiyala.
ඒ description එක.. thank you baiscope and thank you bro..ලියලා තියෙන විදිහ
මගේ ෆිල්ම් ඉතිහාසයේ බලපු සුපිරිම ෆිලුම.. කියන්න වචන නෑ… සුපිරිම සුපිරියි….උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!සුභ පැතුම් !!
Thanks Macho….. elama. me wage ewa thama oni..
Thanks mcho. Supiri wedak
direct link ekk dapanko bro..
කියන්න වචන නෑ සුපිරිම ෆිල්ම් එකක්…..බයිස්කෝප් ඒකට ගොඩක් ස්තූතියි අපිට මේ වගේ උපසිරසි හා ෆිල්ම් ලබා දෙන ඒකට…පුලුවන්නම් dhadak movie එකටත් සබ් දෙන්න ඉක්මනින්..
Sub ekata thankx bn
Thanks saho sub ekata.. 🙂
Pattai thanx
Thanks
Thawama film1 nam baluwe naa. Ath supiri kiyala hithanawa. me wage films genawata gdaaaaaaaaak thankz! Good luck!
පිස්සු කොර වෙනවා බ්‍රෝ ෆිල්ම් එක බැලුවම… මගේ ෆිල්ම් ඉතිහාසයේ බලපු සුපිරිම ෆිලුම.. කියන්න වචන නෑ… සුපිරිම සුපිරියි….
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Supiri kathawak
Sub ekata thanx
mewath filmda
melo rahak na
එක්කෝ හොඳම එකෙන් කුහකයෙක්,
නැත්නම් මෙලෝ රහක් නැති අමුම අමු ගොබ්බයෙක්.
පව් ඉතිං මේ වගේ එවුන්.
මේ වගේ ෆිල්ම් එකක් රස විදින්න බැරි ගොබ්බයෝ කියන ඒවා ගනන් ගන්න එපා බ්‍රෝ… මම නම් මෙච්චර සුපිරි ෆිලුමක් බලලා නෑ.. මේ වගේ කියන එවුන්ට හරි යන්නේ මොන ජාතියේ ෆිල්ම්ද කියලා හිතාගන්නවත් බෑ.. මුංට හරියන්නේ Porn එකක Gay සීරිස් එකක්… නොදකිං..
මල් කතා බලන එකෙක්
සිසිල අයියේ sarkar කියලා ඊයේ පෙරෙදා රිලීස් උන ලස්සන ෆිල්ම් එකක් තියෙනවා vijay kumarගේ. Thriller,mystery ටයිප් එකෙ. මේ වගේ ඇති අනේ සබ් එක දෙන්නකෝ. මේ ෆිල්ම් එකත් බැලුවා කියන්න වචන නෑ සුපිරියි. අපි හැමදාම බයිස්කෝප් එකේ සර්ච් කර කර හොයන්නේ මේ වගේ අමුතු ෆිල්ම් තමයි . අනේ sarkar දෙන්නකෝ
supiri film eakak aniwa balanna
Mama balapu hodama film ekak bro meka kiyanna wachana ne…. thanks sub ekata
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දෙන්නටම ස්තුතියි…..ජයෙන් ජය !!!
Thank You.
ස්තූතියි .
Thanks Bro
Sub ekak daaddi e sub ekata gelaoena film eka hoyaganna thiyena torrent site ekawath daapan machn.nethnm sub eka download karagena wedak nene
සයිට් එකේ ටොරන්ට් ලින්ක් නොදෙන්නේ හේතුවක් තියෙන නිසා. ඒ ඇයි කියලා අද ඊයේ ආපු අලුත් කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම දන්නවා මං හිතන්නේ. ඒකට පිලියමක් විදියට තමයි බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක හැදුවේ. ගැලපෙන පිටපත එතනනින් අරගන්න කියලා ලොකු පෝස්ටර් එකක් හැම පෝස්ට් එකමම දාලා තියෙද්දී ඒවා පේන්නේ නැත්තේ ඇයිද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි සහෝදරයා.
thanks bro. thawath fatta film ehekata sub demu
Download karaganna bene…link ekak danko…
Film eka download karaganna link ekak dennako
බලමු…..
බනින්න එපා බන් බලන්නම්
Thanks
film eka dow keranne bane bn kohewath nane
Film eka gana wisthare nm liyla thiyenwa bn adennama..wistare kiyewwhm sirawtm oona ekekta film eka blnn hithenwa..nice job..loweth blnna oona film ekk.thanx mchn..
Thnxxxxxxxxx
thnxs machan..
kiyala thiyena wadan tikata balannama hithenawa bro..
jaya wewa…
hammooo letter 1k kiyawapuwahama nam balannama hithenwa…thanks bros..jaya
Thank you very much, excellent share
superb
බෙහෙත් දුන්නට බොහොම තුති දෙන්නටම.
ඉක්මනින් බීලා සනීප කරගන්න ඕනා…
දිගටම බෙහෙත් දෙමු ආ… 😛
ඔබට ජය!
හැමෝටම බොහොම ස්තුතියි
උපසිරැසියට ජය !!!
ස්තුතියි දෙදෙනාටම.
Thanks bro I really like to read a blog of movies that make me forced to download movie first I read the blog and then download the movie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks bro sub ekata
Ela
Sub ekt tnx.Balapu supirima film ekk
super yalu thanks
Niyamai
Torrent vada nene mcn….
Thanks Saho..
Thank you very much
හම්මෝ සුපිරියක් තමයි. දෙන්නටම බොහොම ස්තූතියි.
supirima film ekak tnx sub ekata
Thanks
ee lipiya mawa pissek kara..dannam aniwa balanwa..tnx saho..
Wow
thanks bro
Ela saho thanks
tnz sub ekata.
visthare kiyadima asa hithenwa
thnkz bro
Thanx saho
මෙහෙම ලිපි දානකොට කාටද ගන්නැතුව ඉන්න හිතෙන්නේ සබ් එකට බොහොම ස්තුතියි
thanks saho sub ekta..
Film eka kora bro
niyama film akak bro.thanks
Thanks saho
Thank You
මේවනෙ යකෝ ෆිල්ම්
thanx bro sub akata
thanxx shaoooo…!!!!
subata thanks saho….kkep iy up
Thanks …..
kalekin balapu supirima thriller film ekak ban..kiyala wedak na..suppa…sub eka dunnata pin yaluwa…
Tnxxxxxxxxxx…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
විස්තරය බැලුවාම නොබලා ඉන්නෙ කොහොමද ?
ස්තුති දෙන්නටම…
තෙරැවන්සරණයි
thanks bro
thanks brothers!!!!!sisila,tharindu,tharaka
thanks machanla niyama film ekak
hoya hoya iddi sub eka dala thibbe…Thaaaanxxx sahoo..!!!
tnx sahoo subata
Thank you bro sub ekata..
Jaya wewa!
thanks
thanks machal ela.
Nice work by you two thank you… all the best .!!
thank you very much for the subtitle brother
Thanks sub ekata
mekath pattama ekaaaaak thanx sisila broooo sub ekataaaa
එලමේක… ස්තුතියි
sub ekata thanks sahola.. jaya wewa!!
balala iwara kale pandara 1.30
Poddk bayath hithuna.
Patta film ek
Thanks for the Subs sahodaraya!
thank you for subtitle sahoo
පට්ටම පට්ට ෆිල්ම් එකක් සහෝලා.. අනිවාර්යයෙන්ම බලන්න මේක
අනේ කව්රු හරි film එක downlod කරන විදිය කියන්නකෝ
Thank you..! jaya wewa.
thanks..
Thank for sub
Sub ekata thanx
Thnks bro sub ekata
Thank You .. Aniwa Balano
බොහොම ස්තූති සහෝලා දෙන්නට….බුදුසරණයි..ජය වේවා!
සිසිල හා තරිඳු සහෝලා දෙන්නටම බොහෝම ස්තූතියි…
දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා….!!!
ස්තුතියි සහෝලා දෙන්නටම….මේ පාර දෙන්නම සබ කරලා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
thnx bro….lipiya kiywapu ekek nobaluth tama pudume. 😛
Ela ela bro.
Bro uba dena film ekak balanne nathuwa inne na mona wade thibunath aniwa abalanawa…digatama me wage Thriller movies ma karapan…thanks sub ekata
Thank you bro
thanks broo..
ඉක්මනටම දීලනෙ….උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ……
Fattama, thenks aiya
Thank bros
supiri macho patta thanks sub ekata
මට නෙමෙයි පාඩු වෙන්නේ !!
එල එල සිසිල සහෝ නියම ලිපියක් දැනෙන්න දීලා තියෙනවා. නියම ෆිලුමක්සබ දෙනකං ඇගිලි ගැන්නා. ජය වේවා දෙන්නටම ස්තූතියි හදවතින්ම ….
Godak sththuthi oya depalatama mee movie eka gena iyee dakka ada weddi sub ekath delaaa. Supiri jaya wewa…!
සිසිල ගේන ෆිලුමක් ඉතින් මිස් කරන්නෙ නෑ කීයකටවට්, එකෙන්ම බොහොමත්ම ස්තූතියි සහෝ, ලිපියටට් එක්ක, සබට සහය දුන්න MTR ඇතුලු තාරක සහෝටට් ස්තූතියි …….. ජයෙන් ජය !!!!!!!!!!!
ලිපියටම හිත අදුන අය්‍යේ….
බොහෝම් ස්තූතියි අය්‍යේ..
ස්තුතියි සිසිල….
ස්තුතියි තරිඳු….
දුන්නොත් එකක් ඉතින් සුපිරි තමයි…
Lipiya dekkama noliya bane
thanks macho ubala dennatama sub ekata….
lipiya dakkata passe kohomada nobala inne bro.ela jaya wewa!
Elama thanks dennatama !!!
ලිපිය දැක්කම සුපිරි කියලම හිතුනා thank u ikamanatama sub dunnada jaya wava!!!
thanx sahoo
Thanks broo..
සුපිරි මචන් ගොඩක් ස්තූතියි
මේ වගේ ෆිල්ම් එන්නේ කලාතුරකින් අනිවා බලනවා
ජයවේවා !
දැක්කම කියතහැකි සිපිරියක් කියල.ඇඟේ මයිල් කෙලින් වෙන්නම ලිපියත් ලියල තියෙනවා.සබට තැන්ක්ස් සහෝ
බොහොම ස්තුතියි සුපිරිම ෆිල්ම් එකක් වගේ අනිවර්යයෙන්ම අරගෙන බලනවා .
Elama bro thank u so much…
“වැඩක් නෑ වගේ කියලා හිතෙනවද? එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නේ.” Haa Haa…
Nice catchphrase.. I’m not a huge fan of tamil films but Since you guys mentioned Dhuruvangal Pathinaaru and the fact that it’s a mystery, thriller, i’m gonna give it a try.. Anyway thank you guys and good luck..
මේක තමයි කියාපු බෙහෙත…!
ස්තුතියි උපසිරැසියට දෙන්නටම.
ජයෙන් ජය..!!