Hardcore Henry (2015) with Sinhala Subtitles | නැවත පණ ලද හෙන්රි…. (18+) [සිංහල උපසිරැසි සමඟ]
මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ලෝකය දකින්නේ. හරියට අර ටිකක් ප්‍රසිද්ධ Call of Duty, Battlefield වගේ පරිගණක ක්‍රීඩා වගේ. මේකේ වෙනස තියෙන්නේ පරිගණක ක්‍රීඩාවක නම් ඝාතකයා වෙන්නේ අපි නමුත් මේකේ ඔක්කොම වෙනවා අපිට බලා ඉන්නේ තියෙන්නේ හැබැයි සහතිකයි ඔහුට වෙඩි තියනකොට ඔබත් පුටුවෙන් එහෙට මෙහෙට වේවි…!

මේකේ කැමරා කරණය කලින් කිව්වා වගේම විශේෂයි නෙව. මේ වැඩේට යොදාගෙන තියෙන්නේ GoPro කැමරා, මේ කැමරා කතා නායකයාගේ ඔළුවට සම්බන්ධ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ වෙනුවෙන්ම නිර්මාණය කල වෙස් මුහුණක් ආදාරයෙන්. එතනින් මේ තාක්ෂණය නතර වෙන්නේ නැහැ ස්ථායිකරණ පද්ධතිය නිර්මාණය වෙනුවෙන් කාන්දම් යොදාගෙන තියෙන්නේ. ඒ කිව්වේ ප්‍රධාන චරිතයහෙලවෙන හැම හෙලවිමක්ම අපිට පෙනෙනවා නමුත් මේක මනුස්සයෙක්ට පෙනෙන දෙයක් වගේම තවත් කෙනෙක් දැකිය යුතු නිසාවෙන් තරමක පැහැදිලි බවක් ගෙන්න රුපයේ චලන පාලනය කරන්න සිද්ධි වෙනවා එතන දී තමයි කාන්දම් වැඩ පටන් ගන්නේ.

මේක 2015 හැටියට නම් වෙන්න හේතුව මිලියන දෙකක් වගේ සුළු වියදමක් දරලා නිර්මාණය කල ස්වාධින චිත්‍රපටයක් වීම නිසාවෙන් මේක මුල්ම ප්‍රදර්ශනය කරන්නේ 2015 ටොරන්ටෝ සිනමා උළෙලේ දී. එතැනදී බොහොම පැසසුම් ලැබුනත් එකක්ම ලොකු චිත්‍රපට බෙදා හැරීමේ සමාගන් ලොකු පොරයක් ආරම්භ කරනවා මේක තමන්ගේ ආයතය සතු කරගන්නට… කොහොම නමුත් අවසානයේ STX Entertainment ආයතනය තමයි මිලියන 10 හා යුද්ධෙකට පස්සේ ඒ සටන ජය ගන්නේ. ඔවුන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා 2016 අප්‍රේල් 8 වැනිදා. මේ වෙනකොට ලබාගෙන ඇති IMDB අගය 7.0. Action, Adventure, Sci-Fi, Thriller කියන කාණ්ඩ තමයි මේක නියෝජනය කරන්නේ. දාවන කාලය පැය 1 මිනිත්තු 36 ක්.
හොඳයි කතාව පැත්තට එන්නම්, එකපාර පුද්ගලයෙක් සිහිය ලබනවා, ඔහුට කිසිම දෙයක් මතක නැහැ… ඔහු ලග ඉන්නේ ලස්සන කාන්තාවක් ඇය ඔහුට ඇය කවුද, ඇයි ඔහු මෙතන ඉන්නේ, වගේ දේවල් ගොඩක් දැනගන්න ඉඩ සලස්වනවා. නමුත් ඇය ඔහුව අනික් කාමරය වෙත ගෙනයන මොහොතේ තමයි ඔක්කොම වැඩ අනික් පැත්තේ හැරෙන්නේ… ඔහුව ගෙනයන්නේ කතා කිරීමේ හැකියාව ලබාදෙන්න, නමුත් සතුරෝ පිරිසක් මෙතනට කඩා වැදිලා කට්ටිය මරා දමනවා, හෙන්රි පැන යනවා අර ලස්සන කාන්තාව එකක්.. නමුත් කට්ටිය ඔහුගේ පසු පස එන එක නම් නතර වෙන්නේ නැහැ… ඉතින් ඇයි මෙහෙම එන්නේ… මේ වෙනුවෙන් හෙන්රි මොකද්ද කල යුත්තේ ? කියන ඔක්කොම ඔහුගේ ඇස් දෙනෙක්ම අගේට බලාගන්න හැකි වේවි.
බොහොම අමුතු අත්දැකීමක් නිසාවෙන් අනිවාර්යයෙන්ම මේක නරඹන්න කියලා ආරාදනා කරනවා. හැබැයි මේක 18+ ඉතින් පොඩි කස්ටිය එහෙම බලනවා නෙමෙයි. බොහොම කාලෙකින් කල අසා ලිවීමක් මේක. ආ ඒ එකක්ම කියන්න ඕනේ විමා 0, සමීර 1 😛 . නැවතත් උපසිරසක් එකක් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12303 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
film ekatama subtitle dala denna barida
Thanks
Thank you very much
Thank you bro sub ekata
Ela saho thanks
upasiresiyata thuthi sameera saho.jaya!
මෙකත් ඔයාගෙ එකක්ද.. එහෙනම් ගන්න වෙනව…අප්ඩෙට් වලට තැන්ක්ස් … දැක්කෙ දැම්
tnx bro
film eka nam wenas. eeth balan inna amarui, mata nam. chalanayan wedi nisa. Sameera, wenas wenas filmswalata subs dena eka, site eke ayata aluth dewal dena ekata thanks!
sub ekata thanks saho.
brrip ekatath update kala nam hari.. 😀
keep it up!
machan blue ray rip ekata update karapankoo…
Thanx broo… Digatama sub denna…
blu ray eka avillai tiyanna. Sub eka denawdoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo. Thanks………………………..
thank u bro..
onna banawa
elz
macho dan web dl eka awith thiyenawa..sub aluth karamu…. tnx
Supiri bro… kalekin beluwe ne mehma filumak
තෑන්ක්ස් මචන් සබ් එකට…. ජය වේවා..
# link eka wada nane…hariyakara torrent ekak hoyaganna ba
# tag eka wada nane…hariyakara torrent ekak hoyaganna ba
Thanks Saho
ela…………………………
amboo meka balanakota pissu wagene ban oluwath ridenawa anika therenneth na ban film eka echchara sarthakai kiyanna ba habai sub ekata thanks
amboo meka balanakota pissu wagene ban oluwath ridenawa anika therenneth na ban film eka echchara sarthakai kiyanna ba habai
ස්තූතියි..!!
Thankz for subtittle
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
thnx broo
mcn oyala dan torrent link apita denne ne dan eka dan apita tikak aul wage torrent file eka houa ganna giyama (P dila K denna onida kyla nam ahanna epa oyala karana me wade apita loku deyak ekata biscope crew 1ta godak THANKS) man kiyanna hadanne podi idia 1k mata hituna deyak krnna pluwan weida danna?
oyalata plwn neda sinhala sub eka tyena RAR file eka atulatama note pad ekaka torrent 1 download krgnna plwn LINK eka danna eka apitath lasi oyalath aulak wen neti wei neda gon adahasakda danna man kiuwe E GANA SALAKA BLNNA.. THANKS BAISCOPELK!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය…
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…
tnx bro
Thank you saho…..jayawewa……..!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sadaa anaathai neennam. film1 baala sub1 hari nogiyoth badu banis. film1 nam hodai wage. kamak na awadaanamak aran gannawa,
උපසිරැසියට ස්තූතියි..!!
🙂
ජය වේවා..!!
🙂 🙂
Thankz Saho…..
supiri බඩ්ඩක් නේන්නම්, මම මේ ට්‍රේලරේ බැලුවා විතරයි..
එහෙනම් ඔන්න ගන්නවා සැමී, ගන්නේ කොහෙද?
එවපිය fb එකට hevc කොපිය. ලොකු එව්වා බාන්න තරම් වත්කමක් නෑ.
Affata menna sameera bro awith.elama tama.ty bro.
Thanks bro……
අනිවා බලන්න ඕනෙ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
Direct Download – https://goo.gl/KnPv3t
වෙනස් විදිහෙ ෆිලුමක් වගේ
බලන්නම ඕන
ස්තුතියි සමීර අයියේ උපසිරසට
thx brooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dan torrent eka denne nettha mokakda problem eka
thanks sub ekata.jayawewa
hash ලින්ක් වැඩ කරන්නේ නැනේ සමීර අයියේ….
වැඩ කරන එකක් හොයලා දෙන්න පුලුවන්දෝ…
http://easyexpo2015.com/torrent/1661903217/Hardcore+henry+2015+720p+HEVC+WEBRip+x265+mkv
කව්රු හරි දන්න කෙනෙක් කියන්න මේ දෙන සබ් එක අපි බාගන්න ඔ්නේම ටොරන්ට් ෆයිල් එකක ෆිල්ම් එකකට හරි යනවද
ගූගල් කරලා හතරවෙනියට තියන එක ගන්න ඒක වැඩ
http://movietorrents.to/hardcore-henry-2016-720p-hc-hdrip-750mb-mkvcage-mkv-6714.html
ඔන්න මමත් ගත්තා
මෙන්න # එක
d58586d2d1e392a8cb44c8b99e0ebacec8129699
ඉස්තුතියි සහෝ
wada naa Nay ban # eka
අනාත වෙලා ඉන්නේ බාගන්න ටොරන්ට් එක හොයා ගන්නැතුව
#Hail_Hydra
වැඩේ නම් එළ කොල්ලෝ… මුලින්ම කමෙන්ට් කරන කෙනා හෑෂ් ටැග් එකත් දානවනං අපිට ලේසියි නේද ..
කාලෙකින් බලාපු සුපිරිම වෙනසක් තියන ෆිල්ම් එකක්
හැම කෙනෙක්ම අනිවාර්‍යෙන්ම බලන්න කියල යෝජනා කරනව මම, ඒ වගේම සබට බොහොම තුති සමී, වෙනද වගේම සුපිරි ලිපියක් තියනවා, ගේම් ඔන් මචං.. : D
D58586D2D1E392A8CB44C8B99E0EBACEC8129699