ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට…
ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි.
කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් අපේ ලෝකයට මැජික් ලෝකය කාන්දු වෙනවා, Death Eatersලගේ ක්‍රියාකාරකම් දරුණු වෙනවා. ඇත්තම කිවුවොත් දැන් තමා නියම ගේම යන්නේ.
අමතක කරන්නෙපා, දැන් හැරී සහ ඔහුගේ යාළුවෝ වයස අවුරුදු 16යේ කොල්ලෝ කෙල්ලෝ. ඉතින් කතාවේ මරු ආදර ජවනිකාත් තියෙනවා. මේ ඔක්කොම අතරේ, හැරී සහ Prof. Dumbledore, වොල්ඩමෝ පැරදවීමේ නිහඬ සටනක නිරත වෙනවා.
ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම වලින් පිරුණු මේ බයිස්කෝප් එකනම් ඔයාලා නැවත නැවතත් නරඹාවි. නියම කොපියක් තියෙන්නේ, කොළඹ ලිබර්ටියට යන්න ඕනෙත් නැහැ, දැන්ම බාන්න දාන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා සඳහා අදාළ වේ.
154,462 downloadsDownload Harry-Potter-and-the-Half-Blood-Prince-2009.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
292 comments
chathurarcrc
Uraj Deemantha
මචන්, මේකේ කලින් ආව ෆිල්ම්ස් ටිකත් මේ එක්කම දාමුද......?? :)
මගේ girl ට බලන්න ආසලු Harry Potter Series ඔක්කොම ......!! :D
උෂාන්
අදට විතරයි ඩවුන් කරන්න වෙන්නේ(චාස්ස් 1ක් තිබ්බොත් හෙටත් ඉදී) මම ඉතින් යන්න යනවනේ
අන්තිම ෆිල්ම් එකත් ඩවුන් වෙන්න දැම්ම බායි :Pසරදියල්
මචො එල DVD rip නේද?
Wolveriŋe™
මැක්සා...................
ගේම් එක ගැන ලිය ලිය හිටියේ හවසට මම ගේම් එක මගෙ එකේ දානවා
---------------------------
ඔන්න බාන්න දැම්මාWolveriŋe™
@ Uraj Deemantha
ඔනේ නම් මම ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම් කලින් ෆිල්ම්ස් වල :Pnadee
neyamaiiiiiiiii
ganu
ane aiye meke transleta karalama dammanam shok
ප්‍රසාද් නයනජිත්
මේකට සිංහල උපසිරැසි තිබ්බනම් ගොඩක් වටිනව...
පික්චර් පිස්සා
අයියෝ මචන් .. 700mb dvdrip එකක් නැද්ද ??
Thilina
හෆෝයි... මොබිටෙල් මට ඉතින් හූල්ලන්න තමයි තියෙන්නේ... :( එළ වැඩක්.
Lahiru Randika
@ ganu & ප්‍රසාද් නයනජිත් : අපි මේක translate කරන්න කියලා අපේ රොයිලි ප්‍රනාන්දු සහෝදරයගෙන් ඉල්‍ලමු... මම දන්‍න තරමින් හොදම සිංහල උපසිරස ලාබා දෙන්නේ ඔහු තමයි....
සුපුන් සුදාරක
මේ Torrent එක Download වෙන්නෙ හිමින් වගේ. මොකද දන්නෙ නෑ
kathu
අම්මො එනකම් තමා බලාගෙන හිටියෙ...!!! එළ එළ..!! Thank you වෙවා..!!
Lahiru Randika
@ රොයිලි : අලි අපරාධයක් තමා.. මටත් සිංහල උපසිරස ඕන කරනවා මම දැන්මම එවන්නම්කෝ විස්තරේ...
රොකියා
@ රොයිලි හරි ඔන්න එහෙනම් අපි ෆිල්ම් එක බෑවට බලන්නෙ නෑ.
රොයිලි සහෝදරයගෙ සිංහල සබ්, එක දෙනකන් ඉන්නව.
වෙඩේ ඉවර කරල මෙතනම කමෙන්ට් එකටම සබ් එකත් දාන්ඩ.සරදියල්
@ රොයිලි
පේන් විඩියට තව් ටිකක් කල් යයි මේක් බාලා ඉවර වෙන්න හැමොමටම.
තාම් අලුත් හින්දා සැහෙන්න හිමින් එන්නෙ
පුලුවන්නම් සබ් දෙන්නRotiya
අඩා ගොලයා දුන්න නේද රොයිලියට හික්z
එල එල
තෑන්ක්z@ රොයිලි : අඩෝ උබ සබ් හදපු ගමන් මට සෙන්ඩ් කරපන්.
මන් මේක දෑම්ම බලන්නේ නෑ.
උබ අනිව සබ් දානව නේ.
මෙන්න මගේ ඉ මේල් එක.
[email protected]dushan
ane plz meke sinhala sub danna.ada hetama dammmoth gode . film eka gawama sub eka thiyanna.
DareDevil87
හරි...මාත් බාන්න දැම්මා. ඒත් දැන්ම බලන්නේ නෑ. රොයිලියාගේ සබ් නැතිව මොන Harry Potter ද? මටත් ඊතල මේල් එකක් දාපන් සුදෝ...
lasn1987[AT]gmail[DOT]com
රොයිලි
@ හැමෝටම,
එල මම එහෙනම් සබ් දානවා. ඔයාලා ටිකක් කල් දෙන්න වෙනවා මොකද මේකේ ලයින් 1451 තියෙන එකක්. ඉක්මනට මම දෙන්නම්. කවුරුත් තමුන්ගේ මේල් මේකේ දාන්න එපා. ගෝලයට මම කියන්නම් වැඩේ ඉවර වෙච්ච ගමන් කට්ටියටම ෆේස් බුක් හරහා මැසේජ් කරන්න කියලා. :)
janaka
aiye me film eka mm balanna gaththe ada meke sub eka 1cd 2cd kiyala parts 2ta tiyenne mm gawa tiyenne 900mb dvd rip ekak sub eka wada bagayai ithuru tika wada na meka hariyata hadaganna kramayak tiyanawada plz help me
Kasun
sinhala sub nan bvan...nglishn pnnane
රොකියා
අය්යෝ මම මූනු පොතේ නැහැනේ
HANDY
elaaaaaaaaaaaaaaaa!!!!!!!!!!
ගෝලයා
අනෙ හප්පේ... කට්ටියට සෑහෙන්න චිත්‍රපටිය අල්ලලා ගිහින් වගේ. :) දැන් කාරණා කිහිපයක් මට හැමෝටම කියන්න ඕනෙ.
මෙච්චර සුපිරි බයිස්කෝප් එකක 1CD කොපියක් බාල වැඩක් නැහැ කියල තමා මට හිතෙන්නේ. මොකද, 700MB වල 200MBක්ම AUDIO වලටත් ඉතිරිය VIDEO එකටත් යනවා. (දළ වශයෙන්) පැය 2 1/2ක ධාවන කාලයක් තියෙන එකේ VIDEO එකේ quality, CAM තත්වෙට බහිනව. මේක එල DVD RIP එකක්. අහන්න දෙයක් නැහැ, බාන්න. තව දෙයක්, මේ torrent එක දාල දැන් පැය 24ක් ගත වුනා විතරයි. ලංකාවේ 100ක් විතර මේක බාන්න ගත්තම නිකම්ම බෑම ඉක්මන් වේවි.
සිංහල උපසිරැසි කතාව දැකලා මම උඩ ගියා. :D කොහෙද, රොයිලි සහෝදරයා මටත් surprise දෙන්න එනවනේ. හික්z.. රොයිලි සහෝ උපසිරැසි හදල ඉවරවෙන අතරේ මේක බාගන්න. මම කට්ටියටම ඒවා ලැබෙන්න සලස්වන්නම්. මේ torrent එකේ ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.
මේ සුමානෙ මරුම බයිස්කෝප් ටිකක් දෙනවා. කට්ටියම හරි බරි ගැහිලා ඉන්න.
maneesh
dawas dekak wath atulata subtitle danna hode...
chathurarcrc
රොයිලි අයියගේ සින්හල උපසිරස එනකම් Harry Potter බැලිම වර්ජනය කරනවා.මන් විතරක් නෙවේ හෙමොම එහෙම කරයි මන් හිතන්නේ
ඉක්මනින්ම sub දාන්න ශක්තිය ධයිරය වාසනව ලැබෙවායි පර්ථන කරමි.ජය :D
SirAj
Guys sinhalen sibtitle daamuko :)
සමන් කලුබෝවිල
නියමයි.....මම මේක ෆිල්ම් එක එනකම් තමයි බලාගෙන හිටියේ.... බාන්න දැම්ම....හැබැයි දැන්ම බලන්නේ නෑ.....රෝයිලි අය්යගේ සබ් එනකම් ඉන්නවා.... ගොඩක් ස්තුතියි.........
Anonymous
රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා.
ගෝලයා
@maneesh, SirAj : රොයිලි අන්න හිටු කියල වැඩ! ;) පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසි දෙනවා.
@chathurarcrc, සමන් කලුබෝවිල, නිර්නාමික : දැන් මේක බාන්න. බලාගන්න බැරි වෙච්ච චිත්‍රපටි ටික බලලා ඉවර කරන්න. සිංහල subs මඟ එනවෝ. :)
maneesh
kalabala wenna one na wage....torrent eka download wenna satiyama yai wage....seeds tibbata sahena slow ne........
chathurarcrc
ගින්නක් නැ.රොයිලි අය්යගේ සබ් එනකොට මෙක download වෙලා ඉවරවෙයි.හික්ස්.. :D
chamila
රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා. :(
ඉස්සා
මේක මම කාලයක් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෝලයට ස්තූතියි..
Wolveriŋe™
ඔන්න කැමෙති අය ඉන්නවා නම් ගේම් එක මෙතනින් බා ගන්න
______
chathurarcrc
මට මෙක බැලුවද කියලා මතක නැනේ.මාර අවුල..
chathurarcrc
හයියො මිට උඩින් තියෙන කමෙන්ට් එක වැරදිල වැටුනේ.. සාමවෙන්න
ගෝලයා
කට්ටියම හෙමිහිට ෆිල්ම් එක බාගන්න. මමනම් බාල ඉවරයි. හැබැයි ඔය කියන තරම් slow වීමක් තිබුනෙ නැහැ. ;) රොයිලි සහෝදරයා ඉක්මනින්ම සිංහල උපසිරැසි දේවි. කට්ටියගේ ප්‍රතිචාර දැක්කම සන්තෝසේ බැරුවා !!! :D :D
පොතේ ගුරා
හැමෝම එක පාර බාගන්න නිසා තමයි මුල් දවස් වල මේක ස්ලෝ වෙලා තියෙන්නෙ..ඉක්මනට ඕක හරියයි.. පට්ට ෆිල්ම් එක! :)
සතුටුයි හැම දෙනාම බයිස්කෝප් වලට දෙන සප් එක දැක්කම.. :)සරදියල්
@ ගුරා
මචො මේ torrent 1 share ratio කේස් 1 තියෙන්වා
මම් upload limit 1 වැඩි කලාම් නියමෙට ආවා...Uraj Deemantha
@ රොයිලි :-
බොහෝම ස්තූතියි මචෝ.... :) පරණ ෆිල්ම් 5 ත් බාන්න දැම්මා...... :D හොදට seeds එහෙමත් තියෙනවා.... :) එළකිරි..... :)
ප්‍රසාද් නයනජිත්
සබ් දානතුරු අපි බලා සිටින්නෙමු!... :D
Suvin
man baluwa! anthimata aapu harry potter movies 2ma mata man awul! mekath therunaa madi kathaawa! godak ayata me prashne athi kiyala hithanawa! mekata sinhala Sub daanna barida????????? watinawa!
රොයිලි
ඔන්න යන්තම් මේ දැන් සබ් දාලා ඉවර කළෝ. :-P
හිතුවටත් වඩා ඉක්මනින් ඔන්න මම පොරොන්දුව ඉටුකලා.
ලයින් 1447ක් තිබුනා. සාමාන්‍යයෙන් මම ලයින් 1200 වගෙ දාන්න සතියක් විතර ගන්නවා. මොකද ජීවත්වෙන්න කරන රස්සාවත් රැක ගන්න ඕනා නිසා. :) ඒත් මේපාර ලයින් 1447 ම දවස් තුනක් ඇතුලත වගේ කලා. ෆේස්බුක් තියා මේල් එකටත් ගියේ හරිම අඩුවෙන් මේ දවස් තුනේ. :(
කට්ටියම රසවිඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.
හැමදාම කියන්නා වගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. ;)
Hasith
aiya,mata ona 1080p brrip ekata support karana srt ekak.but meke cd 1 cd2 kyala srt 2 thyanawane..
රොයිලි
@ ගෝලයා,
මචං මම සබ් ෆයිල්එක ඉස්සෙල්ලා කමෙන්ට් එකට කලින් එව්වා. අදම දාහන් මචං ;)
@ ganu, ප්‍රසාද් නයනජිත්, Lahiru Randika, රොකියා, සරදියල්, dushan, maneesh, chathurarcrc, SirAj, සමන් කලුබෝවිල, නිර්නාමික, chamila, Suvin,
ඔන්න දුන්නා. :) ස්තූතියි බලන් උන්නට, සමාවෙන්න පරක්කු වුනානම්.
@ Rotiya, DareDevil87
මා ඔබ දෙදෙනාටම මේල් කර ඇත.
@ Uraj Deemantha,
:) එල මචං.
Ricky
.... mata mail ekak dannako subtitle file eka....
kolla :)
subtitles dl karanna baa ney :O
පුබුදු
සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑනේ...........
sw7x
machan sub titile damma eka nam pattai
eth bann bane sub file ekasw7x
machan man meke noir rip eka bawa a nisa mata sub file dekakin wadak na
mata kiyanna puluwanda sub file 2 ma ekatukarala tani sub file ekak (mulu avi eka purama timing walata wada karana)ganne komada kiyalaYaj
@ kolla,පුබුදු,sw7x,
Dan weda.
Download karanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ade ela ela.. meda dvdrip ekak neda..??