ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල බැ…

ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල බැලුවට පස්සෙයි මට තේරුනේ ඒ මාව පිලිගන්න නම් නෙවෙයි කියල. ඒත් ඉතින් මක් කරන්නද? ගෙදරට යන්න වාහනේ එනකන් පැයකට වැඩියෙ බලන් ඉන්න උනා. පලවෙනි ගමනම මහා අනෝරා වැස්සකින් මුළු නගරෙම වැහිලා ගියා.
අලුත් නගරයක්… අලුත් අය…. අලුත් සැමියෙක්… ඒ වගේම සාම්ප්‍රදායිකනැන්දම්මෙක්. (උන්දැට ඕනෙ වෙලා තියෙන්නෙ කීකරු, වැඩ දන්න ලේලියෙක් මිසක් මන් වගේ බියුටි පාලර් එකක් නෙවෙයි කියල මන් අහගත්තෙ දෙවෙනි දවසෙ උදේ.) පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. ජ්වාලාපූර් වලටත් හිතෙනවා ඇති මගෙන් ඇති වැඩක් නෑ කියලා. ඒත් හෙමි හෙමිහිට මම ජ්වාලාපූර් වලට පුරුදු වුනා.
දවසක් දා…
අම්මයි තාත්තයි, මගුල් ගෙදරක ගියා. මගේ මහත්තයා, රිශූ ව ගෙදර තියලා මම පොලට ගියා. ආපහු එද්දි අපේ පාරෙ රස්තියාදු ගහන බලු රැලට මස් කෑලි ටිකක් දෙන්න ගෙදර ඉස්සරහදි නතර වුනා. එක පාරටම මහා පිපුරුම් සද්දයක් එක්ක ගිනි ජාලාවක් ඇවිලුනා. ඒ ගින්නෙන් ඉතුරු වෙලා තිබ්බෙ මගෙ මහත්තයගෙ අත විතරයි. රානි කියල මගෙ නම කොටල තිබුනු පච්චෙ තවමත් පේන්න තිබුනා. ඇත්තටම ගේ ඇතුලෙ මොකක්ද කියල දැනගන්න ඕනෙ නම් ඔයගොල්ලන්ට කතාව බලන්නම වෙනවා.
ජූලි මාසෙ දෙවෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුනු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. Romantic, Mystery Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Hasee Toh Phasee චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු කාශ්වී නායිර්. රංගනයෙන් Taapsee Pannu, Vikrant Massey, Harshvardhan Rane සහ Aditya Srivastava දායක වෙනවා.
මයුර මල්ලි බාරගෙන තිබුනු චිත්‍රපටිය මමත් බාගයක් ඉල්ලගෙන ඉවර කලා. ටිකක් පරක්කු වුනා. ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
23,025 downloadsDownload HD-2021.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ්” සොහොයුරාට සහ “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
56 comments
Kevin
Sanjeewa2010
Thnxxxxxxxx
Anonymous
තද කොර ඇහ්හ්හ්
Lakmal
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
දෙනකන් බලන් හිටියේArawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
තෑන්ක්ස් වේවා
Kushan
Sub akta thanks
Kishan Pinnawala
Thanks bro.
Rajitha
උපසිරසියට තුති
R_deshan
අම්මොහ් මෙන්න දීලා...සබ් එකට දෙන්නටම බොහොම තැන්කුයි වේවා ඈහ්!!
Anonymous
thnkz
Anonymous
digtma aluth movies denna
Anonymous
ඇයි අනේ 18+ දාලා තියෙන්නෙ..බලපු කෙනෙක් පුලුවන් නං හරියටම කියන්නකො..ලොකු උදව්වක්..නැත්තං නිදහසේ බලන්න අමාරුයි..
Anonymous
එහෙම අවුලක් නෑ. බලන්න. මේක ත්‍රිලර් එකක්
ram
thanks dennatama
mayura saho Ray(2021) series ekath dennko epi 4i neh thynneEranda
thanks both
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නාටම.
පුලුවන් නම් 90 දශකයේ හින්දි ෆිල්ම් ටිකක් දෙන්නකෝ.
Hero No. 1 - 1997 ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.
J.D
thanku wewa
Achi
බොහොම ස්තුතියි සබ් එකට
sheron
thanks sis & bro
keep it upyash
pannuma athi meka blnna
thnkz doubalatamaHasantha
Thank you. ❤❤❤❤❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa....!
Anonymous
උපසිරැසිවලට ස්තූතියි! පුළුවන් නම් Tuesdays and Fridays (2021) ෆිල්ම් එකටත් සබ් දෙන්න
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සුභාෂිණී මල්ලව ආරච්චි
බොහොම ස්තූතියි දෙන්නටම.
Naveen
සිංහල උපසිරසියට ස්තුතියි
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙන්නටම ..ජයෙන් ජයම වේවා !!
Tharindu
සබ් එකට තෑන්ක්ස්
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට
Sadun
Thanks dennata
Thwa aluth tikak demugihan
උපසිරසියට බොහෝම ස්තුති
wasantha senadheera
ගොඩක් ස්තුතියි...
indika 75
thanks..
mindika
Thanks !!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ash
Thank you
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks bokka❤️
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
tamilrockrs website ekata enter wenne kohomada mona link eak gahuwath wada nane
Anonymous
මේකත් අර කීපයක් ෆිල්ම් වලින් එකක්..
පෝස්ටරේ දැක්ක වෙලේ ඉඳන් ඇහැ දාන් හිටියේ.
ස්තුති වේවා දෙන්නටම.Nethini123
බොහොම ස්තූතියි, තාප්සිගේ චිත්‍රපටියක් එනකම් බලන් හිටියේ... මේක නම් හොඳ ත්‍රිලර් එකක් වේවි කියලා හිතෙනවා...
D.Chamara
බොහොම ස්තූතියි .... !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දෙදෙනාටම..ජයවේවා !!Gd LucK
Anonymous
රල එල ජය වෙිවා ලස්සනයි සබි එකත් එල
Anonymous
එල එල ජය වෙිවා ලස්සනයි සබි එකත් එල
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
ab
jaya
Anonymous
එල, මචන් සිංහලෙන් නම දැම්මම ලින්ක් එක හොයා ගන්න අමරුයි යට ගියාම.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks sister
Keep going