Watch Trailer

Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

නීතියට සීමාවූ විවාහයක් සම්මතයට පිටින් වූ ආදරයක් අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක් බලාපොරොත්තු සුන් වූ සැමියෙක් S.K. Dale විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින…

  • නීතියට සීමාවූ විවාහයක් 
  • සම්මතයට පිටින් වූ ආදරයක් 
  • අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක් 
  • බලාපොරොත්තු සුන් වූ සැමියෙක් 

S.K. Dale  විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය මේ නිසා සම්මතයට පිට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් පවත්වනවා. ඇයගේ සිතට එකඟව එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි ඇය 11 වෙනි  විවාහ සංවත්සරය  දින ඔහුගෙන් වෙන් වී තම පවුල ශක්තිමත් කරගන්න තීරණය කරනවා.

ඒ වගේම ඇයගේ සැමියා මාක් මේ සංවත්සරය ඉහලින් සමරන්න ලොකු සැලැස්මක් හදලා. විවිධ පුදුම කිරීම් වලින් පිරි 11 වෙනි සංවත්සර රාත්‍රිය උදා වන්නේ එමාගේ ජිවිතයම පුදුමයක් කරවමින්. ඒ හැම දෙයක්ම මේ විනාඩි 90 තුල සැඟවී තිබෙනවා. එසේ නම් ඔබට බාරයි ඉතිරිය නැවත මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!  

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB  පිටපත් සඳහා  අදාළ වේ.

10,471 downloadsDownload Till-Death-2021.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

 

 

 

Subtitles

10,471 downloadsDownload Subtitles26 KB

56 comments

  1. Pasindu Madumal

    සබට තුති හසන්ත අයියේ..!✌
    වෙඩි වගේ, නියමයි ❤

  2. රැග්නා

    හසන්ත ලොක්කා ආපහු ගේමට බැහැලා නෙහ්
    එල එල නියමයි ✌

  3. Uvi

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  4. Samith

    Thanks brother

  5. Anonymous

    Thnkz

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  7. Nalaka

    දිගටම අලුත් ඒවා දෙමු හසා බ්‍රෝ

  8. Kushan

    Sub akta thanks

  9. Anonymous

    තැන්කු තැන්කු

  10. නිර්මාල්

    උපසිරසියට ස්තුතියි සහෝ !

  11. Anonymous

    පට්ට පට පට

  12. Lakshitha

    ඒකනෙ කියන්නේ මෙච්චර අලුතින් ආපුවා,පරන සුපිරි ඒවා තියෙද්දි පරන සාමාන්‍ය ඒවා දෙනෝ නෙහ් .............( දීපන්කෝ පරන ඒවා දෙද්දි Alan parker,Asghar Farhadi,Frank Darabont වගේ අයගේ ඒවා,කොච්චර තියේද ඒ වගේ පරන ඒවා)
    ඉස්සර නම් හසිත සහෝ වගේ අය ඒ වගේ ඒවා දුන්නා දැන් ආසාවට ඒ වගෙ පරන එකක් සයිට් එකේ නෑ
    පුලුවන් නම් පරන ඒවා දෙන අය ඒවගේ ඒවටත් සබ් දෙන්න,ඒවට කවුරුත් මුකුත් කියන එකක් නෑ මන් හිතන්නේ,කිව්වත් කියපු එකා චාටර් වෙනෝ විතරයි
    අරම බාල කමෙන්ට් දාන කොට සයිට් එක නිකරුනේ සවුත්තු වෙන නිසයි මගේ අදහස කිව්වේ ඕන්

  13. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!

  14. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm superdeep movie ekata sub dennako,budusarnai,devipihitai,jayawewa!!!

  15. Kevin

    Thanks brother
    Keep going

  16. charith

    සබ් එකට ස්තුතියි...

  17. Anonymous

    තද කොර ඇහ්හ්හ්

  18. Anonymous

    තෑන්ක්ස් වේවා

  19. Rajitha

    උපසිරසියට තුති

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  22. Eranda

    thanks brother

  23. Anonymous

    Tanku

  24. sheron

    thanks bro
    keep it up

  25. Shaggy

    Thank you very much

  26. Anonymous

    උපසිරැසිවලට ස්තූතියි! The 8th Night Korean film එකටත් සබ් දෙන්න

    1. Anonymous

      ඒක එච්චර ගතියක් නෑ බන්..මන් බැලුවා වෙන සබ් එකකින්

  27. Naveen

    සිංහල උපසිරසියට ස්තුතියි

  28. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  29. Anonymous

    Thnkz brother..nice movie...give more thrillers..

  30. Tharindu

    සබ් එකට තෑන්ක්ස්

  31. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා

  32. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  33. wasantha senadheera

    සබ් එකට ස්තුතියි...තවත් එකක් ඉක්මනින් ඕනේ....

  34. Malith Samarawickrama

    Thanks bro sub ekta

  35. indika 75

    thanks..

  36. mindika

    Thanks !!!

  37. jagath55

    Thanks

  38. Nipun

    Superb

  39. lakshan

    thanks .....................

  40. Ruchira

    thanks for the sub!!!!!!!!!!

  41. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  42. lakshan

    thanks .......................

  43. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  44. Pramukmili

    Thanks bro..

  45. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  46. supun

    tz sub ekata...

  47. Anonymous

    1080p sub correct [THANKS]

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  49. Anonymous

    BluRay Sub Neddoooooooooooo.............?/////// Plezzzzzzzzzzzz...........

  50. Rishantha

    Thanx Brother

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.