Watch Trailer

Hawaa Hawaai (2014) | පියාඔන සපත්තුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මාත් අලුත්ම ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් උපසිරැසි කන්ඩායමට එකතු වෙන්නයි යන්නේ.මට ගොඩක් සතුටුයි. මේ මගේ පලවෙනි නිර්මාණය. ඉතින් කවුරුත් කියනවා වගේ කියන්න ඕන වැරදී තියනවනම් සමාවෙන්න කියලා. එත් ගොඩක් දුරට මං එහෙම නොවෙන්න වග බළාගත්තා. මේක මට දුන්නේ අසිරි අයියා. එයාට මුලින්ම ස්…

Hawaa Hawaai (2014)ඔන්න ඉතින් යාලුවනේ මාත් අලුත්ම ෆිල්ම් එකක් අරගෙන අලුතෙන්ම බයිස්කෝප් උපසිරැසි කන්ඩායමට එකතු වෙන්නයි යන්නේ.මට ගොඩක් සතුටුයි. මේ මගේ පලවෙනි නිර්මාණය. ඉතින් කවුරුත් කියනවා වගේ කියන්න ඕන වැරදී තියනවනම් සමාවෙන්න කියලා. එත් ගොඩක් දුරට මං එහෙම නොවෙන්න වග බළාගත්තා. මේක මට දුන්නේ අසිරි අයියා. එයාට මුලින්ම ස්තූතියි කියන්න ඕන. එයා නැතිනම් මට මේ අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒවගේම සමීර අයියාවත් මතක් කරන්න ඕන. මට උදවු කරපු කාටත් ස්තුතියි. 

මේක මං බලපු පට්ටම ෆිල්ම් එකක්. මේක මුලින්ම තිරගත උනේ මේ අවුරුද්දේ මැයි මාසේ. මේ ෆිල්ම් එකේ IMDB අහය සටහන් වන්නේ 7.7ක් ලෙස. ඉතින් හිතා ගන්නකො ෆිල්ම් එක කොච්චර පට්ටද කියලා. මුල ඉදලා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේක බලද්දී ඇස් වලට කදුලක් සමහර තැන් වලදී එන්නැතිනම් පුදුමයි. සංවේදී තැන් වඩාත් ලස්සනට ෆිල්ම් එක පුරාවට ඉස්මතු කරලා තියනවා. ඉතින් ඔයාලා හිතයි නේද මේක අඩා වෙටෙන ෆිල්ම් එකක් කියලා අපෝ එහෙම නැ. හොද ආදර්ශවත් කතාවක් විදියටත් ගන්න පුළුවන් කතාවක් මේක. මේ කතාව නිර්මාණය වෙන්නේ අර්ජුන් කියන දුප්පත් කුඩා ළමයෙක් වටා. දුප්පත් කිව්වට මොහු උපතින්ම දුප්පත් පුදගලයෙක් නෙමෙයි. දුප්පත් කම නිසාම මොහුට කුඩා කාලෙදිම කඩයක වැඩට යාමට සිදු වෙනවා. ඒ ඔස්සේ තමයි මුළු කතාවම පෙළගෙසි තියෙන්නේ. එතනදී ඔහු මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකිම් රාශියකට. අර්ජුන්ට තව ඔහුගේම වයස පට්ට සෙට් එකක් ඉන්නවා. ඔවුන් එකතු වෙලා පුදුම දේවල් කරන්නේ…ඉතින් පවුලේ කාටත් වාඩිවෙලා බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් මේක. මන් කතාවේ ටිකයි කිව්වේ. මේකේ තව ලස්සන දේවල් තියනවා. ඒවා බලද්දී ඔයාලට තේරෙයි. එහෙනම් කාටත් බුදුසරණයි. ආයෙත්මේ වගේම ෆිල්ම් එකකින් හමු වෙමු.

Hawaa Hawaai (2014) on IMDb

 

 

860 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A396763A4D0E834CC1177EBEE4963ED8D7157815 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

5,798 downloadsDownload Hawaa-Hawaai-2014.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සම්පත්

Subtitles

5,798 downloadsDownload Subtitles42 KB

74 comments

  1. inoka perera

    ගොඩක් ස්තුතියි!

    1. earnga pathirage

      inoka nangi

  2. ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuuuuu

  3. තිසර නියෝ

    නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. ඊශා

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
    ලස්සන කතාවක් වගේ.. බලලම එන්නම්කෝ..
    ස්තූතියි..

  5. nuwan

    supiri
    thank you..........

  6. පසිඳු උදාර

    බොහොම ස්තුතියි සහෝ.... පලවෙනි උපස්සිරසියට සුභපැතුම් :) දිගටම රැඳී ඉන්න ජයෙන් ජය

  7. Dhanushka

    Thankssssssssssssssssssssssssssssssssssssss

  8. HimEshCrEeD

    එල හොදේ
    බාගෙන බලන් හිටියෙ
    දන්නවනේ ඉතින් ලොවෙත් දෙනව
    කියල..
    මමනම් හිතුවෙම ආසිරිය දෙය් කියල
    මොකද ෆට්ට ෆිලුමක්නේ
    සබට බොහොම
    පින් මචෝ

  9. ෂෙහාන් බුද්ධිම

    පළමු වැඩේට සුබ පැතුම්,, දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. සමීර චතුරංග

    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. සෑහෙන වෙලාවක් ගියා කියලා තමයි ආරංචිය.. පටන් ගත්තා වගේම දිගටම අපිත් එක්ක රැදී ඉන්න කියලා ආරාධනා කරනවා.

    1. LAHIRU SAMPATH

      aniwyen ayye..digatama innawa

  11. Tharindu Perera

    Elazzz ahhh...
    thanks machan sub ekatahhh...
    palamu vadeta jayaa......

  12. අයේෂ්

    පලවෙනිම උපසිරැසියට සුභ පතුම්..
    ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මලයෝ එහෙනම්,,,
    ඔන්න සාදරයෙන් බයිස්කෝප් කණ්ඩායමට පිලිගන්නවා..
    ඉස්සරහටත් ලස්සන ෆිල්ම් අරගෙන එන්න..
    බලමුකෝ කොල්ලගේ මුල්ම වැඩේ, හීනේ තත්ත්වේ කොහොමද කියලා..
    ජය වේවා..

  14. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.digu gamanak yamu.subata thanks LAHIRU saho. jaya wewa.........

  15. #ChalinduDeshan (කිනා)

    එල එල.
    සාදරයෙන් පිළිගන්නවා උපසිරැසි කණ්ඩායමට.
    ඉස්සරහටත් දෙමු නියම චිත්‍රපටි ටිකක්.
    ජයවේවා!

  16. Shan Vimukthi

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා

    අපේ හින්දි උපසිරසි කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එක්වීම සන්තොසයට කරුණක්

    දිගටම අපි එක්ක ඉදිවී කියල හිතනවා

    උපසිරසට බොහොම ස්තුතියි!

  17. “චූටී මල්ලි”

    ආසිරිගෙ ගෝලයෙක් වගෙ
    එල එල මචෝ දිගටම කරන් යමු
    සබට තුති
    ඔබට ජය.......

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  20. ගයාන් රූකාන්ත (ජෝනා)

    ආසිරි ප්‍රියන්තගේ තවත් හදුන්වා දීමක්....
    ඔන්න මචෝ මමත් සබ ගත්තා. මේකට සබ් එක ලැබෙනකන් බලාගෙන උන්නේ
    සබට තුති. ඒ වගේම සාදරෙයන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට :) :) ජය.

  21. Udara Rajapakse(shan)

    ela macho...palaweni sabata suba pathum...

  22. ඩොක් අයියා

    තැන්කු මල්ලියෝ, තවත් දෙන්න ඉක්මනට

    ඔන්න බාගන්න දැම්මා

  23. LAHIRU SAMPATH

    මට සුභපතපු ඔයාලා කාටත් ස්තුතියි..ඔයාලගේ මේ COMENT එක තරම් මට වෙන සතුටක් නැ.ආසිරි අයියා කිව්වා වගේ මේක මගේ හීනයක්.මං ගොඩක් අසාවෙන් මේක SUB කලේ.අලුත්ම ෆිල්ම් එකක් නිසා මේක ටිකක් ලොකු වගකීමක් උනා.

  24. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    මම නම් මේ වගේ කතා බලන්න වැඩිය කැමති නෑ. කොමෙන්ට් එකක අගේ දන්න නිසා ඔන්න පළවෙනි උපසිරසියට මං සුබ පතනවා!!! ඉස්සරහට තව හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!!!

  25. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    පළවෙනි උපසිරසියට මං සුබ පතනවා!

  26. ප්‍රදිප්

    තැන්ක්ස් මචෝ තැන්ක්ස්,
    දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  27. නිරෝෂ්

    සබ් දෙන තුරු බලන් හිටියෙ.ස්තුතියි ළහිරු.ජයවේවා ! පලවෙනි වැඩේට සුබ පැතුම් !

  28. Thanu

    Thanx mcho sub 1ta...

  29. R.D

    පලවෙනි වැඩේට සුබ පැතුම්.ඔන්න බාන්න දැම්මා.........

  30. Dilshan kalinga

    නියමයි සහෝ....
    පළවෙනි නිර්මානයටම තෝරගෙන තියෙන්නේ නියම චිත්‍රපටියක්.මම නම් මේක බැලුවා.මොකද ඒ වෙද්දී උපසිරසි දීලා තිබුනේ නැති නිසා.ඉතින් මම මේක බැලුවට පස්සේ හිතා ගත්තා මේකට නම් අනිවා උපසිරසි දෙන්න ඕනේ කියල.මොකද මේ වගේ නිර්මාණ වලට අවධානය යොමු වෙනවා අඩු නිසා මම හිතුවේ නැහැ අඩුම තරමේ බාර අරගෙනවත් ඇති කියල.ඒත් ඉතින් මේක කරලනේ.කව්රු කරත් කරලනේ.එච්චර තමයි වෙන්න ඕනේ.
    මේ චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ඒත් ක්‍රියාදාම නරඹන අයට නෙමෙයි එහෙම කිව්වේ.ලස්සන සංවේදී කතා බලන්න කැමති අයට ගැලපෙන නියම චිත්‍රපටියක්.
    මේකෙන් ලස්සනට අපේ සමාජයේ තියන පොහොසත් දුප්පත් කියන පැතිකඩ දෙක ගැන කතා කරලා තියනවා.

    අඩුපාඩු නම් තියේවි...ඒත් ඒවා හදාගෙන ගමනක් යමු නේද.
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    පළමු උපසිරසියට සුබපැතුම්...!!!

  31. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍අ‍ලුත්‍ ‍ස‍හෝ ‍කෙ‍නෙක්‍ ‍එ‍හෙ‍නම්‍.
    ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා ‍එ‍හෙ‍නම්‍ ‍ගෝ‍ල‍යෙක්‍‍ව ‍වැ‍ඩේ‍ට ‍බස්‍‍ස‍ලා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ටත්‍ ‍සු‍භ ‍ප‍ත‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  32. Darshana

    sub ekata thanks saho..
    good luck..

  33. DSA

    niyama kathawak ha.. sinhala sub digatama denda me wage films walta.. niyamai. jayen jaya

  34. Global

    Thanks Bro..
    My Congratulations..!

  35. Jack

    නියමයි සහෝ.
    පලවෙනි වැඩේට සුබ පතනවා.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.

  36. Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො, එහෙනම් දිගටම සබ් දෙමු නේ අපිත් එක්ක එකතුවෙලා. පළමු වැඩෙට සුභ පතනවා...!!!

  37. Mindika

    Thanks !!!!!!!!!!!!!!!

  38. saber

    ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ...බුදුසරණයි.

  39. උදාන

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!

  40. නලින්

    ස්තුතියි ලහිරු සහෝ!

    පළමු නිර්මාණයට සුභ පතන ගමන් දෙවැන්නකුත් පටන් ගන්න කියනවා!

    ජය වේවා!

  41. Isuru

    පලවෙනි වැඩේට සුබ පතනවා. මේ වගේ යම් හරයක් ඇති ලස්සන සිනමා නිර්මාණ වලට තමයි සිංහල උපසිරැසි දෙන්න ඕනේ. මේ වගේ චිත්‍රපටි වලට ප්‍රතිචාර අඩුයැයි සිතුවත් ලෝකයේ මෙවැනි නිර්මාණ වලට කැමති පිරිස් ඕන තරම් සිටිනවා. මාත් එවැනි කෙනෙක්. මම මේක අදම බානවා. ‍තවත් මේ වගේ හොඳ ඒවාට උපසිරැසි දෙන්න, සහෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ගොඩක් ස්තුතියි!
    ඔබටත් බයිස්කෝප් එකටත් ජය වේවා!

  42. Bhagye Aloka

    supiri katawa bohoma sthuthie
    lahiru sahodaraya
    jayen jaya..................

  43. Ashen94

    නියමයි සහෝ. පලවෙනි වැඩේට සුබ පතනවා. සබ් වලට බොහෝ තුති!
    මේ අවුරුදු කිහිපයටම මම බලපු හොඳම හින්දි චිත්‍රපටය මේකයි. වෛරය, ලේ වැගිරවීම්, සටන්, මිනී මැරම් දර්ශන කිසිවක් නොමැති උත්තර භාරතීය සිනමාවෙන් බිහි වූ ඉතාමත් ශ්‍රේෂ්ඨතම චිත්‍රපටියක්. ඒ ගැන කියන්න මට වචන නෑ. සියයට සීයක්ම අතිසාර්ථක, ආදර්ශමත් සිනමා නිර්මාණයක්.
    මේ වගේ හොඳ මූවි එකකට සිංහල උපසිරැසි දුන් ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය.......
    ඉදිරියට තව තවත් මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න හැකියාව ලැබේවා.................
    ජය වේවා.....................
    තෙරුවන් සරණයි.....................................

  44. Dinesh

    Thanks !!!!!!!!!!!! Nice film

  45. yeshu

    tnx

  46. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  47. Thilina

    පලවෙනි වැඩේට සුබ පැතුම්.ඔන්න බාන්න දැම්මා……… :-)

  48. Sisira Hegoda

    Thanks.

  49. naveen

    mama eye film eka beluwa. patta film ekakne. meka beluwe netnam aparade. harima lassanai.
    THANKS YALUWA...................

  50. Ranga

    ඔබට ජය

Load more comments