Heroine (2012) Sinhala Subtitles | ජීවිතයට අරුතක් පුරවන්නට..[සිංහල උපසිරැසි සමඟ]
Heroine කියන්නෙ 2012 සැප්තැම්බර් මාසෙ 20 වෙනිද නිකුත් වුනු, ජීවිතයට යම් හරවත් යමක් ලබා දෙන සුපිරි හිංදි සිනමා සිතුවමක්. මේකෙ හොඳ කොපියක් ආවෙ ඊයෙ රෑ තමයි. ඔයාලට මේක ඉක්මනට දෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ වැඩේ බාර අරන් දවසෙන් අහවර කරා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Madhur Bhandarkar විසින්. කරීනා කපූර් සහ අර්ජුන් රාම්පාල්ගේ රංගනයෙන් හැඩවන මෙය ඔයාල බැලිය යුතුම ෆිල්ම් එකක්. කට්ටියටම දැනගන්නත් එක්ක මම කතාවත් සැකෙවින් කියන්නම්කො.
සුපිරි බොලිවුඩ් නිලියක් වීමට සිහින දකිමින් තම ඉලක්කය සපුරා ගැනීමට අරගල කරන කාන්තාවක් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ. කවුරු වුනත් උත්සහ කරන්නෙ තමන්ගෙ ඉලක්කය කෙසේ හෝ සපුරා ගන්නනෙ. මේ ෆිල්ම් එකේ ඉන්න මාහි අරෝරා (කරීනා කපූර්) කියන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි. විවිධ බාධක කම්කටොලු මැදින් තම අරමුණ කරා යන්න උත්සහ කරනව. නමුත් තමන්ගෙ ඉක්කය සාර්ථක කර ගත්තත් එය රැක ගැනීමට නොහැකිව ඇය හිටපු තත්වෙටත් වඩා පහලට වැටෙනව. ඊට පස්සෙ එයාගෙ නැතිවුනු ප්‍රතිරූපය නැවත ගොඩනගා ගන්න එයා ලොකු අරගලයක් කරනව. ඇත්තටම මාහි අරෝරට තියෙන්නෙ සුපිරි තරුවක් වීමේ සුපිරි තණ්හාවක් කිව්වොත් මම නිවැරදියි, ‘තණ්හාව ශෝකයට හේතුවේ’ කියල කියනවනෙ. මොකද එයා මේ ගමන යන්න විවිධ කූට උපක්‍රමත් යොදා ගන්නව. ඇය විටෙක බොහොම හැඟීම්බර වෙනව, විටෙක අතිශයෙන් ආවේගශීලීව කටයුතු කරනව. මොන දේ කොහොම වුනත් අන්තිමේදි අපි කවුරුත් තේරුගත යුතු යමක් තියනව. ඒ තමයි අපේ බුදු දහමේ කියා දෙන මධ්‍යම ප්‍රතිපදාව. සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ජිවත් වීම. ඔයාලම බලන්නකො මේ ෆිල්ම් එකේ කතා නායිකාව මාහි අරෝරා ඒ නිර්මල බුදු දහමේ කියවෙන සත්‍ය වටහා ගනියිද කියල….
ඇත්තටම මේ සබ් එක හදන්න මම පුදුම වෙහෙසක් දැරුවෙ. විශේෂයෙන් එක දවසෙන් ඔයාට මේක ලබා දෙන්න. මේක හදන්න ඉංග්‍රීසි ෆිල්ම් 3ක් හදන්න යන මහන්සියක් වැය කරන්න වුනා. මොකද ලයින්ස් ගාන 2000ත් ඉක්මවන නිසා. ඒත් කොහොම හරි වැඩේ ඉවර කරා. වැරදි ඇතොත් සමාවෙලා හැමෝම කමෙන්ට් එකකින් මේ උත්සාහය අගය කරනව නම් ඒක බොහොම වටිනව. මොකද බයිස්කෝප් කාර්ය මණ්ඩලය ඔයාල වෙනුවෙන් සුලුපටු වෙහෙසක් නෙමෙයි දරන්නෙ. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
9200 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Great work
ela
2000+ ගිනි ගින්දර ඈ.
මේ වෙන මහන්සියට නම් හම්බ තෑන්ක්ස් සහෝ…
කතාව බලලම ආයෙ කොමන්ටුවක් දාන්නම්…ඔබට ජය…!
thanks
Patta bm, Meka nam supiri site ekak, thanx ah…
නියමයි සහෝ….
thanks macho
ගොඩක් ස්තූතී යාලුවා. සබ් එකට.
thnx aaaaaaaaaaaaa
supirima macho.thanx saho
..Niyama vadak macho THANKS YOU..
+++++++++++++++++++++++++++++++++++++
/////////////////////////////////////
+++++++++++++++++++++++++++++++++++++
=====================================
:::::::::::::::::::::::::::::::::::::
……………………………….
>>>>>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<
patta pata pata
tnkx දිදුල සහෝ…..
superbbbbbbb
ඔන්න මගෙත් උත්තමාචාරය…..
ඔයා නියමෙට වැඩේ කරලා තියෙනවා සහෝ…
හැමදාමත් මේ වගේ ලස්සනට ගේම අරන් යන්න
—- ජය වේවා —-
මෙ බානවා . Thanks
thanx oyala hamotama…………………..
superb machan
Thanx…………….
Ane ban sub aka download karanna bene..help akak dipallako danna awun..
Thanks !!!!!!!!!!!!!!!!
තනකස මච
එල එල එල %%%%
නීයමයි නීයමයි !!
කරීනට මන් ගොඩක් ආසයි. මේ චිත්‍රපටයහි ඇය හරිම ලස්සනයි . Makeup ඇඳුම් කොන්ඩය..කියලා වැඩක් නෑ. මම මෙක 15 වතාවට වඩා බලලා තියෙනවා.
Man kareena ට ගොඩක් අාසයි..
මෙක award winning movie එකක්
මෙහි මාහී Arora චරිතය ට Aishwarya තමයි ගන්න ඉඳල තියෙන්නෙ..,ඒත් එයා බෑ කියලා.. kareena nailed it ..
Its a grt movie wit nice songs like halkat jawani
මෙක super hit fashion movie එක direct කරපු Madhuri bhandarkar ගෙ වැඩක්.
Thnks bros..gd work
Ela ela ela…Niyamai…..!
Real vadak.
Film ඒක බැලුවා sub වලට ෙගාඩක් ස්තුතියි.
Film ඒක ගැන නම් කියන්න තිෙයන්ෙන් ෙම්ක කවදාවත් ලංකාෙව් tv ඒෙක් නම් ෙපන්වන්න ෙවන්නෑ මුලු film ඒකම තනිකරම මත්පැන් සහ දුම්වැටි දැන්වීමක් වෙෙග්.
Thanks!!!!!!!!!!!!!!!
ela kiri …
ස්තුත්යි දිදුල… එලටම තියෙනවා සබ් එක
මේකේ සිංහල සබ් ඩව්න්ලෝඩ් කරන්න බෑ……….ඇයි ඒ……..?????
thanks macho
api wenuwen mahansi wenawata.
eth mata thiyena duka thamay umbala
mahansi wela dena movie eka baganna me
magul internet connection 1 speed nathi eka.
kohoma unath jaya wewa kiwwa..!
bro me movie eke sub mata download karanna behene ai
niyamai.mama hoya hoya hitapu eka.thnx u all
Thank you!
enakan bala bala hitiya film1k. godaaak sthuthi oyage mahansiyata. ane yalu “tara rum pum” film1ta sub dennako.. plss…….. watina therumak thiyana film1k.. Jaya!!!
Very Good film. Thanks for your sub. keep it up
elakiri kollekne..
ගමු.ගමු.ස්තුතියි.සහෝ ඔයාට නිකමටවත් අඩවියේ යන ෆිල්ම් එකක් බලන්න වෙලාව තියෙනවද? මම නම් වෙලාව ටිකක් හොයා ගන්නවා.පිළිතුරක් මම සබ දුන්න ෆිල්ම් එකක කොමන්ට් කරන්න.ස්තුතියි.මමනම් මචෝ ගොඩක් කරන්නේ පරණ ඒවා ඒවත් කවුරු හරි දෙන්න ඕනිනේ නැද්ද ?
Thanks macho. Film eke Sinhala sub title download karanna bane.
jya sahooo,,, onna bawaaa!
thanks.
sinhala sub cannot download
Thanks
I don’t really like hindi films but there are many other loving movies on your site. thank you and great effort !
MEKE SINHALA SUB DOWNLOAD KARANNA DENNE NA NE….AI E….???
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,සමාවෙන්න ඕන ඇඩ්මින් මචන්ලා,
මේ ෆිල්ම් වල මෙගාබයිට් 400, 950, 1.4ජිබි වගේ එක එක සයිස් එකේ
ෆයිල් ගොඩක් තියෙන්නේ කොහොමද? HD Quality එක විදිහටද මෙහෙම වෙන්
කරන්නේ.කොයි ෆයිල් එකද හොදම එක.ඉක්මන් පිළිතුරක් ලැබේ කියල බලාපොරොත්තු වෙනවා..,
[email protected] or 077 572 10 20
කොහොමඋනත් ජයවේවා බයිස්කෝප්…..
Thnx Bro..!!! Keep it up!!!
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට
එල එල මචෝ හින්දි එකක් වත් මම අතාරින්නෙ නැහැ
සබ් එකට many thanks සහෝ
අලුත් හින්දි වලට අපිට දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා !
ජයවේවා කිව්වා එහෙනම්
මෙතරම් මහන්සි වී සිංහල උප සිරසි ලබා දීම ගැන ස්තූතියි!
godak sthuthi
දිදුල සහෝ මාර ගේමක්නේ ඊයේ රෑ නිදියන්න නැතිව ඇති නේද උඹලා මචං මාර කැපවීමක් බං කරන්නේ අපිට නොමිලයේම ආතල් දෙන්න ඉතිං නොමිලයේම දෙන නිසා මිල කළ නෙහැකි කමෙන්න්ට් එකක් දීම අපේ පරම යුත= කමක් මචං පිං
ela machun thanx
ඔයාගේ මහන්සියට කොමෙන්ටුවක් නොදා කොහොමද? ස්තුතියි සහෝ මේ වගේ කැපකීරීමක් කරනවට. ගොඩක් පිං. Dirty Picture වගේ වෙන්න ඇති නේද? අරගෙන ම බලමු.
හිංදි ෆිල්ම් එකක් කොහොමත් පැය දෙකහමාරක් තුනක් තියෙනවමනේ…. ඉතින් සබ් එකක් දෙන්න පට්ට කට්ටක් කන්න ඕනා තමා…… 🙁 බොහොමත්ම ස්තූති ඒ මහන්සියට….. 🙂
Superb work……thnx (Y)
elamakiri machan..thnkz lot..thawa thawath film danna lebewaaaaaaa
ඔයාට ගොඩක් ස්තූතියි සහෝදරයා… මම ගොඩක් අසාවෙන් බලන්න හිටපු චිත්‍රපටියක් සිංහල උපසිරස එක්කම බලනන් පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි…
ai meke,sinhala baganna beri
බොහොම පින්
oyala mahansi wela anith ayage sith sathutenma tiyena loku pinak yaluwa… thx a lot new film 1k dunnata.. mamath godak kamathi hindi film balanna…
ela ela….supiri bn…..thawa onee..uba kapaweemen karana wadak…sira mchn..thanx
ape sahola set ekanam patta.. apita aluthma film nedenne Jaya weva
thanks bro,much appreciate it
ela kollo ela, gd job!!!!
patta patta
thanx broo
නියමම වැඩක් සහෝ….හින්දි ෆිල්ම් වල නම් සබ ලයින් මතක් වෙන කොටත් ජිවිතේ එපා වෙනවා
ඉතින් සහෝ අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්
වෙනස් ම තාලේ කථාවක් වගෙයි……
අපි වෙනුවෙන් වෙන වෙහෙසට බොහොම ස්තූතියි සහෝ….
දිගට ම මේ වැඩේ කරමු.
Thanks…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට වගේම කරන කැපකිරීමට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
maru macho.thanks
එළම තමයි මචන්!
එකෙන්ම සහෝ…
සබ් හදන ඔයාලා වගේම බයිස්කෝප් කට්ටියත් රැයක් දවාලක් නැතුව මහන්සි වෙනවා හොදම දේ හොදම විදිහට බෙදන්න. ඒ හැමෝටම ජය පතාගෙන ඔන්න අපිත් බලන්ඩ
හිතාගත්තා එහෙනම්! 😛
මකස ෆල එක තත
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
patta film thanks
macho sinhala sub d.load wenne naha 🙁
ela ela macho jayama wenna ona
නියමයි මචන්……… එළකිරි.
ස්තූති…
Thanks Macho… Balanda hitagenama hitiya film ekak.
tnx
පට්ට මචං දිදුල.මේ වගේ වෙඩි වගේ සබ් දුන්නොත් ඒ ඉතිං උඹ තමයි.ජයවේවා.බොහෝ……………….ම ස්තූතියි…!
meke sinhala sub downlaod wenne nahane. please help me.
නියමයි Baiscop එකට සුභ පතනවා
අයිෙය් පුළුවන්නම් UnderWorld 1,2,3,4 film වලටත් subs හදන්න
thnx……
thank you
Me wage english akak balauwa… mekata thanks..
thanku wewaz
බොහෝම ස්තුතියි සහෝ
wow maru machan
THANK A LOT. GO HEAD
good work bro!!!!
thanx dude…great job
meke sinhala sub downld karnna haduwama mehema page 1k ne enne
http://www.baiscopelk.com/wp-content/uploads/downloads/2012/11/Heroine.2012Sinhala-Sub.biascopelk.rar
තුති 🙂
මැක්සා ෆිල්ම් එක තුති
ජය වේවා පට්ට හොදේ
mchn uba nam supori weddek….uba sehenna film walat pata pata gala sub denawa…ela mchn al d bst digatama hodat wede karan palayan..:D
@දිනිඳු සම්පත්: heroine කියන්නෙ මෙතන ප්‍රධාන නිලිය,නැත්තම් ප්‍රධාන වීරවරිය කියන එක… බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
bohoma sthuthi sho.. mamath gannava…! 😀
maxxa macho
thanx. balama balamuko
පට්ට මචන් සුපිරි
එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්
ගොඩක් ස්තුතී
නියමයි සබ් නම බයිස්කෝප් ජය වේවා
හොද කොපියක් ආපු ගමන් උපසිරැසි ලබාදීම අගයකොට සලකනවා. ජයවේවා!
පට්ට මචං බොහෝ පින්
දිදුල සහෝගේ සබ් ගැන ආයේ කියන්න දෙයක් නැනේ..
මැක්සාම තමයි..!!
එක රැයෙන් අපි වෙනුවෙන් සබ් ගෙනවට
තැන්ක්ස් වේවා….
sub walata thanx saho eath me torrent wala link wada karanne nahane
ඇත්තටම මචං අපි දන්නවා උඹලා කන කට්ට. අපේ සයිට් එකේ ඉන්න වේගයෙන්ම සබ් දාන උන්ගෙන එකෙක් උඹ. ඉතින් උඹලට අපිට මේ කන කට්ට වෙනුවෙන් ලැබෙන්නේ කමෙන්ට් එකකින් හිතට ලැබෙන හයිය විතරයි. ජයවේවා දිදුල සහෝ.. කමෙන්ට් අඩු උනත් ඩවුන්ලෝඩ් ගානෙන්වත් අපි සතුටු වෙමු..
මචං මේක හෙරෝයින් (මත්කුඩු) ද හිරෝයින් (නිලිය) ද ?
meka download karanna denne nahane
jayen jaya mchn thnksz
දිදුල සහෝ මුලින්ම මම මේ වැඩේට හදවතින්ම ස්තූතිවනත වෙනවා.ඔයා මේ මෙක දවසක් වැනි කෙටිකාලයකින් ඉවර කරලා බයිස්කොප් පිටුවට එන අපිට දුන්නට මේකට විය යුතු මහන්සිය බොහොමයි.හින්දි ෆිල්ම් එකක කීවහම අනිවාර්යෙන් ලියින් 2000 පහු කරලා තියෙනවමයි.ඉතින් ඔයා මේ හින්දි ෆිල්ම් එක නිකුත් වී සැකකෙවින් අපිට ලබා දුන්නට ඔයාට ස්තූතියි කියන ගමන් අපි සමුගන්නවා.ජයවේවා!!!!!!!!
thanx…
thanks
ela ela sub ekata
ela ela ban thnxx….
hindi nam supiri
මරු හොදේ මේක එනකම් උන්නේ ජය වේවා බයිස්කෝප්
පට්ට පට්ට සහෝ
thxxx lot
supiri
ThnQ
බාන්න දැම්ම ජය වේවා
බොහෝ තුති
එල සහෝ මේක බලන්නම උන්නු එකක් ..ජය වේවා
මෙන්න සබ් දාලා නියමයි බොහොම පින්
ho ho maxxa didula.
elaz sub denakam unnu film akak
Thank uuu 🙂
niyamayi
wow.maru
තැන්ක්ස් මචං ලොවෙත් පට්ට අමාරු වැඩක් කරලා තියෙන්නේ
එල සහෝ දැන් මහා රෑටත් වැඩ නේ
Thnx saho patta