මගේ 6 වෙනි සබ් එක විදිහට මන් ගෙනාවේ ලස්සන බබෙක්ගේ කතාවක්. මේකට ප්‍රධාන නළුවෝ 3 දෙනෙක් ඉන්නවා.ඒ වගේම මේ කතාවේ බබාටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා. බැලුවොත් ඔයාලටත් තේරෙයි ඒක. 😀 කතාව ගැන කිව්වොත් අරුෂ්(Akshay Kumar), ටන්මේ (Ritesh Deshmukh), ඇල් (Fardeen Khan) යන සෙල්ලක්කාර තරුණයන් තුන් දෙනාගේ ගේ දොර…

මගේ 6 වෙනි සබ් එක විදිහට මන් ගෙනාවේ ලස්සන බබෙක්ගේ කතාවක්. මේකට ප්‍රධාන නළුවෝ 3 දෙනෙක් ඉන්නවා.ඒ වගේම මේ කතාවේ බබාටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා. බැලුවොත් ඔයාලටත් තේරෙයි ඒක. 😀
කතාව ගැන කිව්වොත් අරුෂ්(Akshay Kumar), ටන්මේ (Ritesh Deshmukh), ඇල් (Fardeen Khan) යන සෙල්ලක්කාර තරුණයන් තුන් දෙනාගේ ගේ දොර ළග කවුරුහරි කෙනෙක් බබෙක් දාල යනවා ලියුමකුත් එක්ක. ලියුමේ තියෙන්නේ ‘උබේ දරුවාව බලාගනින්’ කියල. එත් මේ තුන්දෙනාගෙන් තාත්තා කවුද කියල එයාලවත් දන්නේ නෑ. ඉතින් මෙයාලට කොහොමහරි මේ බබාව බලාගන්න වෙනවා. මේ අතරේ දරුවාගේ අම්මා හොයන්නත් එයාල මහන්සි වෙනවා.
සෙල්ලක්කාරව හිටිය මේ තුන්දෙනාට බබාව බලාගන්න එක ගොඩක් අමාරු වෙනවා. එයාලට බබා නිසා හරි හරි දේවල් තමයි වෙන්නේ 😀 ඉතින් මෙයාල බබාව කොහෙට හරි ගිහින් දාන්න හදනවා. එත් පස්සේ මෙයාල හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා. තව කිව්වොත් කතාවෙන් වැඩක් නෑ. මේ බබා ඇත්තටම කාගේද? මේ තුන් දෙනා බබාව බලාගන්නේ කොහොමද? කතාව බලලා දැනගන්නකො 😀
2011 අප්‍රියෙල් 01 පළවූ ලිපිය.
අද මං ඔයාලට කියන්න යන්නෙ කොමඩි හින්දි බයිස්කෝප් එකක් ගැන. අද කිවුවට මේ මගේ පලවෙනි පෝස්ට් එක. ඒකෙන් වැඩක් නෑනෙ නේද? හරි හරි මෙන්න මේකයි කතන්දරේ, යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම පිස්සු යක්කු තුන්දෙනෙක්, හැම තිස්සෙම fun එකේ තමයි ඉන්නෙ. තුන්දෙනාටම කෙල්ලො පිස්සුව තමයි තියෙන්නෙ, දවසක් මේ තුන්දෙනාගේ ගේ දොරකඩට ලමයෙක් දාලා යනවා. ලියුමකුත් එක්ක. එකේ කියන්නෙ මේ ලමයගේ තාත්තා මේ තුන්දෙනාගෙන් කෙනෙක් කියලා. එතනින් තමයි කතාවේ නියම Fun ටික පටන් ගන්නෙ. ලමයගේ ඇත්ත තාත්තා කවුද ?? ඒක දැනගන්න film එක බාන්නම වෙනවා..
මේ තුන් දෙනා කවුද කියලා දන් නෑනෙ නේද ? වෙන කවුරුවත් නෙමේ අරූෂ් මෙහෙරා ඒ කියන්නෙ Akshay kumar. අලී අල් හයිඩාර් ඒ කියන්නෙ Fardeen Khan, අනිත් පිස්සා තමයි ටනමෙයි ජොගලකර් ඒ කියන්නෙ Ritesh Deshmukh. Actress විදියට ඉන්නෙ Vidya Balan.
කවුරුත් බාගෙන බලන්න. ආයේ මොනාද සුපිරි කොමඩියක් තමයි. හැබැයි IMDB රේටින් වලනම් 5.4ක අගයක් අරන් තියෙන්නෙ. ඒ උනාට බලන් නැතුව ඉන්න එපා. හැමෝම බාගෙන බලන්න. නිකන් බාගෙන විතරක් යන්න එපා පොඩි කමෙන්ට් පාරකුත් දාලා යන්ඩ හොදේ. පලවෙනි පෝස්ට් එකනෙ මගේ. 😛 හැමොටම ජයවේවා….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ධනුෂ්ක ලක්මාල් “ධනා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
AC07BC750A209981EA98CD63042CEFA84A2DACAF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,418 downloadsDownload 201508121027baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
109 comments
Amila
Kasun
onna banawaaaa.. thanx :)
max
Thanks sahoo.... Idiriyedi upasirasit ekkama film denna labewa...!!!!
Rumesh
mama meka balala thiyanava. FUN film ekak.ela. jaya weva!!!
සමියා
තෑන්ක් යූ ධනා සහෝ ජය වේවා....
chamila
මචං උඹේ නෙමේ නේද...
kassa
මේකේ English Subtitle එහෙම නැද්ද? ස්තූතියි සහෝ ....
udara
thanks saho. palaveni lipiyata suba pathum.
$uvin
he heee.. meka mama balala thiyenawa!!! bada palenna hinaa wenna puluwan meka balala!!!
kalana
mama baluwa patta niyamai jaya wewa.
sanjeewa sampath
meka kalin mage laga tibunath balanna beri una....... kamak nee den aayeth dl karegena balan awa........ thankz brother.... :)
කැනී
සිංහල සබ් එක්ක දැම්මනම් තමා ගති.ඒ වුනත් වෙච්ච මහන්සියට තුති.
cc
thnkuu macho. mamat asa akshay inna comedywalata. tawa daapan.
ashan suranga
suba pethum machan
bala balannamsunanda
මෙන්න කොමඩියක් දාලා.එල එල සහො...............
Malith
Vidya Balan, Akshay kumar ඉන්නවනම් අනිව බලන්න ඔනෙ
Randi
seems to be a good one. vl dwld and see.
Jayan Chamal
ela lagadima sub ekauth danna kiyala wish karanava
pcw
amma maxxxa movie eka imdb ganan ganna epa (not every time lol)
thilina
elakiri film eka
Udaya සාලින්ද
thanks saho...
Dilshan
Ela machan
Suren n. Semage
Kage daruwekda manda? balama thamai balanna wenne. :-D
Patta thanx saho. palamu lipiyata magenuth subha pathum!!!Dhana
Thnk u wewa okkotama.. mecchara hari comment dammata.. aniw try karanawa sinhala sub ekka ekakuth danda.. anywy thanx guys..
uda
එළ කොල්ලෙක්නේ, දැන් අලුතෙන් කට්ටිය ගොඩක් එකතු වෙන නිසා අමුතු අමුතු ෆිල්ම්ස් ඕනෙතරම් දෙනවා නෙහ්! මරු මරු දිගටම කරගෙන යමු යාළු, ස්තුතියි.
handa
ela ela meka 2007 unata mehema ekak dakket adai. ela ahhhh.
Namila
thannkz... :D :D puluwannam I AM NUMBER 4 eke hoda copyak dennako :)
k2abey
ah ha ela film akakne ay meke srk innawa kiyala daala nane.....;)
කෙමා
නියමයි... හිනාවෙන්න පුලුවන් එකක් බලන්න සෙට්වෙලාමයි හිටියෙ අද... දැම්මා බෑවෙන්න... ස්තූතියි..!
mudiya
kalekin hindi movie 1k balanda beri una.thnxxxxxxxxxxxxxxxxxxx
radi
thanx
AL1717
Thanks Machan Onna Mamath Demma Bewenna
Jaya Wewa...
Ramraj
හින්දි නේ පස්සේ බානවා.
Sha
Ela ela Me tiyanne Films ne :)
Thankzzzzzzzz
Onna banna damma :)kasun
blau hoda ekak wagei penne...thnx kiwwa
asitha
thanx machan.....
baba
bamiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii mama
me
Thanks
Viraj
Thanks Dhana !!!!
eshan
thkx sahooooooooo
husp
thx bro.
shiwantha
ela thanx machan
rohan
baami :) thanks
Uraj Deemantha
පට්ටම පට්ට ෆිල්ම් එක... :D කලින් බලලා තියෙනවා... :) හිනා කාලා එපා වෙනවා ... :)
kavindu
කිසි කරදරයක් නැතුව බාගත්තා. thz ගොඩක්....
මහතුන්
බාලම බලමුකෝ....ඉස්තුත්යි සහෝ.. :)
chamal
ko subtitle
Mali
Ela ela dear..
sasi
thanks
ashan kandy
thanks saho.. hindi walata wadiya kamattak na eth ela ekak wage.. ehenama onna damma.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onne Download wenna damma , Balamu Lamayage Thaththa Kauda Kiyala ehenam .