කොහොමද යාලුවනේ ඔන්න මම මගේ 3 වන උපසිරැසියත් දැම්මා. මේක ඩිංගක් ප්‍රමාද උණානම් සමාවෙන්න ඕනේ ඒ නොවැලක්විය හැකි හේතුන් කියල හිතමුකෝ. මේ film එක ගැන කිවොත් මේක වැටෙන්නේ Action, Adventure, Comedy. මේ ඇත්තටම සුරංගනා කතාවක් කිවත් හරි. ඊටත් වැඩියෙන් මේක සුරඟන කතා කිහිපයකම දෙවන කොටස විදියටත් ගන්න පුළුවන්. D…

කොහොමද යාලුවනේ ඔන්න මම මගේ 3 වන උපසිරැසියත් දැම්මා. මේක ඩිංගක් ප්‍රමාද උණානම් සමාවෙන්න ඕනේ ඒ නොවැලක්විය හැකි හේතුන් කියල හිතමුකෝ.
මේ film එක ගැන කිවොත් මේක වැටෙන්නේ Action, Adventure, Comedy. මේ ඇත්තටම සුරංගනා කතාවක් කිවත් හරි. ඊටත් වැඩියෙන් මේක සුරඟන කතා කිහිපයකම දෙවන කොටස විදියටත් ගන්න පුළුවන්. Disney සමාගමෙන් නිෂ්පාදනය කෙරුණු මෙහි ඉතා ජනප්‍රියම Disney සුරංගනා චරිත, දුෂ්ටයෝ වගේම ඔවුන්ගේ දරුවොත් දකින්න පුළුවන්. 7.0ක Imdb අගයක් වාර්තා කරලා තියෙන මේ film එක. තව දෙයක් මේකේ ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. මේකෙ කතාව දිවෙන්නේ මේ සුරංගනා කතා වලට සම්බන්ධ චරිත වල ළමයි තමුන් ඔවුන්ගේ දෙමාපියන් ව්කගේ නෙමෙයි කියල ඔප්පු කරන්න දරන උත්සාහයත් එක්කයි. මේ film එකත් එක්ක Maleficent (2014), Beauty and the Beast, Snow White, Cinderella, 101 Dalmatians, Aladdin වගේ චිත්‍රපටත් සම්බන්ධිතයි. මේ film එකත් හොයල දුන්නු සමීර චතුරංග සහොටත් ස්තුති කරනවා….
877 MB (720p WEB) කොපිය මෙතනින් බාගන්න
4719A0F1D4E0E7B1D254A69A7C376D5B95A69904 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,707 downloadsDownload Descendants_2015_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/ජීවක-ලක්රුවන්-Lucky.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජීවක ලක්රුවන් (Lucky) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජිවක ලක්රුවන්
Subtitles
37 comments
නලින්
Namal
thanks saho
achi
ස්තූති සහෝ!!!
ජය!!!Darshana
thanks saho..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D“චූටී මල්ලි”
tnx
Mayura
Niyamai patto. Bslu
Sanju
niyamai buddy...great work.love so much
kavinda
කියල වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!බුදු සරණයි! දෙවි පිහිටයි!
සසිනිකා
ස්තූතියි ....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා……ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!අසිත
ජය වේවා!!!
sampath
thanks
Kulanjana Maduranga
niayamai…thanks JEEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා…thisal
සබ් එකට ගොඩක් ස්තුතියි
ජයවේවා…....Amalka
තැන්ක්ස් සහෝ නියම වැඩක්
Tharindu
thank you saho
Nicol Vishan
සුපිරි මචන්... සබ් එකට තැන්ක්ස්.... මැක්සා ෆිල්ම් එකක්...
Chamara Sampath
නියමයි..!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය...!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::oditha
thanks bro asawen baluwa
asela
melo rahak na
prabhath
thanks
Suranjaya_91
Thankzzzzzzzzzzzzzzzzzzzzz
Iraj Asela
Ela film ekak
Thanks.ud@IDM
thanks
Jack
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ජීවක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilun
Niyama wedak yaluwa.
Thawa me wage subs denna. Thak you very much.kumara
Thanks Bro !!!
Janith Takshila
tnx machan. descendants 2 eke sub ekath ikmanta denna puluwanda
chanuka_rox
Subtitle eka thank
Danushka Tharangi
sub ekta thanks.descendants 3 awt tinne sub dennko plzzzz
SLBUDDHI
Superbly Broo..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ජිවක සහෝ!
ජය වේවා!