Hi! School: Love On [E18] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
පාසලේ ළමයින්ට සූල් බී ගැන තියෙන සැකය එන්න එන්නම වැඩි වෙනවා. ඔවුන් ඒ ගැන දැනගන්න එක එක දේවල් කරනවා. එහෙම වෙලාවම සූල් බී අසනීප වෙනවා. ඒත් සමගම වූ හයිනුත් ලෙඩ වෙනවා. ඇය අසනීප වෙන හැම වෙලාවකම ඔහුත් අසනීප වෙනවා. ඒක සැබෑ ආදරයක ප්‍රථිඵලයක් බවයි පැවසෙන්නේ. වූ හයින් සතුටු වෙනවා එය එහෙම වෙන එක ගැන. මොකද ඇගේ ආරක්ෂාව ගැන එයිට තමන්ට දැනගන්න පුලුවන් නිසා. මේ අතර පාසල් ළමුන් ක්ෂේත්‍ර චාරිකාවක් යනවා. ඒ ගමනෙදි වූ හයින් තීරණය කරනවා සූල් බී ගැන ළමයින්ට කියලා ඔවුන්ගේ උදව් ඉල්ලන්න. ඒත් සූල් බීගෙ ජේෂ්ඨයා ඇයව අතුරුදහන් කරනවා. ඒ ගැන බොහොම බිය වෙන වූ හයින් සොන්ග් යොල් දෙන්නා ඇයව හොයනවා. අන්තිමට තමන් හංගගෙන හිටිය ආදරේ වූ හයින් ප්‍රසිද්ධියේම කියනවා. ඒ කතාව අහන ළමයි හැමෝම ගොඩක් දුක් වෙනවා. සොන්ග් යොල් , යී නා දෙන්නා තමන් ඔවුන් දෙදෙනාගෙ ආදරයට පැරදුන බව තේරුම්ගන්නවා.
[button link=”https://goo.gl/HEjEMH” type=”icon” “center” newwindow=”yes”] 5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 745 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම තුති අක්කියෝ.තව දවස් දෙකය්. බුදු සරණය්!!!
thank you
උපසිරසියට ස්තුතියි අක්කේ…..!