Ash vs Evil Dead [S01 : E05] with Sinhala Subtitles | කෙලීගේ යක්ශාවේශය. [සිංහල උපසිරසි සමඟ]
පහු ගිය කතා මාලාවේ සිද්දවුන ඈෂ්ගේ සිහිනවලින් පස්සේ ඔහු කෙලීව මරන්න යනව කියල හිතලා පබ්ලෝ බ්රුජෝ කට්ටිය ඔහුව බදිනවා. ඔවුන් හිතන්නේ ඈෂ්ට එලිගෝස් කියන යක්ෂය වැහිලා කියලා. මොකද කෙලී ඔප්වුන්ට කියව්වා එයාගේ නම එලිගෝස් කියල කියනවා බව, ඒත් ඇත්ත දන්නේ ඈෂ් පමණයි. ඒ මොකද්ද කිව්වොත් කෙලීට තම එලිගෝස් යක්ෂය වැහිලා ඉන්නේ. ඔහුට ඕනේ ඈශ්ව මරන්නයි.
කොහොමහරි පබ්ලොගේ මාමා තීරණය කරනවා ඔහුව එලියට ගන්න මන්තරගුරුකමක් කරන්න, ඒකට අවශ්‍ය බදු ටිකත් ගෙන්න කියලා කෙලීවයි පබ්ලොවයි යවනවා. ඔවුන් යනවා ආපහු ඈෂ්ගේ ට්‍රේලරේට. ඔවුන් යම්කසි දෙයක් හොයනකොට හම්බෙනවා සුරුට්ටු වගෙයක්. කෙලීට මේවා බොන්න ඕනේ වෙනවා. ඇය පබ්ලොට කියනවා බටයලුත් හොයන් එන්න කියලා ඒ සුරුට්ටු උරන්න. ඊටපස්සේ ආපහු ඒ එදෙවල් බලලා ආපහු එද්දේ කෙලී තුවක්කු බටේට දාලා සුරුට්ටු උරමින් ඉන්නවා. පබ්ලෝ කියන අසාරණය දන්නේ නැහැ කෙලී කියන්නේ මොකාද කියලා. ඔහු ඇය ලගින් ඉදගෙන කතා කරමින් ඉන්නවා.
මේ අතරතුර ඈෂ්ට බ්රුජෝ විසින් මන්තරගුරුකමත් සිද්ද කරනවා. කෙලීට ඕනේ පබ්ලොව මරන්න. ඇය තුවක්කු බටේට උණ්ඩයක් දාලා ඔහුට බොරුවට කියනවා ඒක උරන්න කියලා. ඇය බල කරනවා ඒකට. අන්තිමේදී ඇයට තරහ ගිහින් ඇය යක්ෂ රුපෙට හැරෙනවා. එතකොට තමා දැනගන්නේ කෙලීගේ ඇගේ තමා යක්ෂයා ඉන්නේ කියලා. මේ සද්දෙට ඈෂ් බ්රුජෝ දෙන්නම එනවා. බ්‍ර්ජෝටත් තේරුම් යනවා කෙලී තමයි යක්ෂයා කියලා.
ඔවුන් ඇයව බේරගන්න හදනවා. ඒත් ඒක කරන්න මාරු බව දැනගන්නවා. කොමහරි අන්තිමේදී අයගෙන් එලිගෝස් එලියට එනවා. ඊටපස්සේ හොද දේවල් ටිකක් තාමා සිද්දවෙන්නේ. යක්ෂයාට මොකද සිද්දවෙන්නේ ඒවගේම බ්රුජෝට වගේම අනිත් අයටත් මොකද්ද සිද්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. එහෙනම් අදට ගොහින් එන්නම් ජය වේවා!
2163 downloads
thankx machan
thanks
sub 1ට ස්තුතියි……….
bohoma sthuthi sahoooo
Thank you!
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnxzzzzzzzz
thz machoo sub ekata
මේ රුපවාහිනී වැඩසටහනේ “පැතුම් චතුරංග” සොයුරාගේ සබ් වලට හරියටම ගැලපෙන වීඩියෝව ටොරන්ට් නැතුව ස්පීඩ් එකේ ඩිරෙක්ට් බාගන්න එන්න මගේ twitter පිටුවට.