His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]
මෙය වෙනත් ලෝකයක කතාවකි.
එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි.
මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා,
එය ඩීමන් නමින් හදුන්වනවා.
මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි.
සියවස් ගණනාවක් මෙම ලෝකය
පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්.
නමුත් ඈත උතුරුකරයේ
මායාකරුවන් අනාවැකියක් පළකළා.
ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි
දරුවෙකු ගැන අනාවැකියක්.
මහා ජලගැල්ම ඇති වූ සමයෙ
එම දරුවා ඔක්ස්ෆර්ඩ් වෙත රැගෙන ආවා.
His Dark Materials කතාමාලාව HBO සහ BBC ONE නාළිකාවන්හි නිෂ්පාදනය වන්නෙ සුප්‍රසිද්ධ නව කතා රචකයෙකු වන Philip Pullmanගෙ තුන්ඈදුතු නව කතාවන් වන Northern Lights (1995) (මෙය උතුරු ඇමරිකාවේ Golden Compass යන නමින් ප්‍රකාශයට පත් විය), The Subtle Knife (1997), and The Amber Spyglass (2000) යන පොත් ත්‍රිත්වය ඇසුරින්. එසේම මේ වන විට IMDB දර්ශකයේ 8.6ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ පවා 83%ක් වැනි අගයක් ලබාගන්න මෙම කතාව සමත්ව තිබෙනවා.
2007 වර්ෂයේ NEW LINE CINEMA විසින් The Golden Compass යන නමින් සිනමාපටයක්ද නිකුත් කොට තිබෙනවා.
ඉතින් එයින් පසුව වර්ෂ 2019 HBO සහ BBC නාළිකාවල සම අනුග්‍රහයෙන් නිපද වූ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතයන් සදහා LOGAN සිනමාපටයේ ලෝරාගෙ චරිතය රග පෑ Dafne Keen විසින් මෙහි ප්‍රධාන චරිතය වන ලයිරා බ්ලැකුවාගෙ චරිතයට පණ පොවනවා. එසේම X MEN සිනමාපට මාලාවේම චාල්ස් සේවියර් චරිතය පණ දුන් James McAvoy විසින්ද මෙහි ප්‍රධාන චරිතයක් නිරුපණය කරනවා. සෙසු චරිත සදහාද සිනමාපට මෙන්ම ටීවී කතාමාලාවල ඔබට බොහොම හුරුපුරුදු පිරිසක් විසින් රංගන දායකත්වය සපයා තිබෙනවා. එසේම මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නෙ BBC නාලිකාව විසින් වැඩිම පිරිවැයක් දරා නිපදවූ ටීවී කතාමාලාව මෙය වීමත් පළමු කතාමාලාව තිරගත වීමට මත්තෙන්ම මෙහි දෙවැනි කතාමාලාවක් නිපදවෙන බවට ප්‍රකාශ වීමත් ය.
ඉතින් කතාව මෙන්න මෙහෙමයි, ලයිරා කියලා අනාථ ගෑණු ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ගෑණු ළමයාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් විසින් ළමයාව කුඩා කාලයෙම ජෝර්ඩන් විද්‍යාලය ගෙනවිත් බාර දෙනවා හදාගන්න කියලා. ඉතින් වසර දොළහක කාලයක් ලයිරා හැදී වැඩෙන්නේ ජෝර්ඩන් විද්‍යාලයීය සෙවණේ සිප්සතර හදාරමින්. නමුත් ඉහතින් සදහන් කළාක් මෙන් ශ්‍රේෂ්ඨ දෛවයකට හිමිකම් කියන ලයිරාට සිද්ධ වෙනවා තමන්ගෙ ඉරණම් කතාව ලියන්න විද්‍යාලයෙන් පිටව යන්න. ඒ වගේම ලයිරාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් සොයා ගන්නා ලද දෙයක් හේතුවෙන් ලයිරාගෙ ලෝකය පාලනය කරන්නා වූ මහා සභාව විසින් ඇස්රියෙල්ව සහ ලයිරාව හොයන්න යන එකත් එක හේතුවක් වෙනවා.
ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබ ෆැන්ටසි කතාවලට කැමති අයෙක්නම් ඔබ මේ කතාවට ඇබ්බැහි වනවා නොඅනුමානයි. මා විසින්ම උපසිරසි ගෙනා The Shannara Chronicles නරබා ඇත්නම් ඔබට කියන්නෙ මේක බැලුවා කියලත් ඔබේ කාලය අපතේ ගියා කියලා දුක් නොවේවි. ඒ වගෙම මේ කතාමාලාව උපසිරසි ගැන්වීමේ වගකීම මා ඇතුළු කීපදෙනෙක් බාරගෙන ඉන්නෙ. කොටින්ම මම මේක කරන්න හිටිය එකකුත් නෙවේ. අපේ රවිදු රුක්ෂාන් සහෝදරයාගෙන් බේරෙන්න බැරිම තැන තමා මේ කළේ. ඉතින් මෙහි පූර්න වගකීම රවිදු මළයාගෙ.
ඉතින් ලයිරාගේ ශ්‍රේෂ්ඨ දෛවය සම්පූර්ණ කිරීම උදෙසා ඈ යන සංචාරයේ කොටස්කරුවෙකු වන්නයැයි ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8802 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Season 3 eka denne nadda
thankx machan
Locke & key. Ekatath sub diyanko
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
ela
Thanks …………………..good luck …………………
thank you bro
Thanks bokka
Webrip එපියටත් සබ් එක්ඩ් දෙන්නකො මෙකෙ
Thanxx bro………..
උපසිරැසියට ස්තූතියි!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks madhukapriya
elaaaaaa
thank you…
Thanks for Subtitle………….
Jayawewa……………!!!!!!!!!!!!!
Thank bro
elame
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thanks
Thank You
Thank you
බොහොම ස්තූතියි සබ් එකට….
ela
Thanks aiye
Emergence Ekatath Sub Denna Puluvanda
Thanx Sub Ekata
Thanx saho
thanks brother
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වගේ…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූති සහෝ උපසිරසට…සිරාවටම මේකට සබ් දෙයි කියලා හිතුවෙම නෑ. කොහොම උනත් මේක සුපිරියක්. දිගටම උපසිරස දෙමු. ජය වේවා…බුදුසරණයි..!
බොහොම ස්තූතියි .ඔයාගෙ සබ් එකක් නම් ඉතින් ආයෙ නම්බර් වන් තමා.shannara choronicle බල බල ඉදල අතර මග සීසන් එකම කැන්සල් කරපු හින්දා පලු යන්න,බැන බැන හිටපු අපිට මේ සීරීස් එක නිකං සුයිප් එකක් ඇදුනා වගේ.එක හුස්මට බැලිල්ලක් තමා තියෙන්නෙ.
ඇත්තම කියනවනම් මේ සීරීස් එක භාරගන්න මං මේල් එකක් දැම්මා.රිප්ලයි එක එන්න කලින් කෝකටත් කියල ලයින් 300 විතර ගහල තිබ්බෙ..පස්සෙ තමා දන්නෙ ඔයා බාර අරන් කියලා.හිතුනොත් සුපර්ගර්ල් එක බාරගන්නවා.
Supergirl එක කරන්න පුලුවන්නම් හොදා සහෝ. මං හොදට දන්නවා සබ් කරලා තේරුමක් නැති සීරිස් එකක් කියලා. හැබැයි ඒක තාම බලන සෑහෙන්න පිරිසක් ඉන්නවා..සලකා බලන්න ඒක නිසා
ou eka apith super girl blnw eka kiyna thrm aulk na eka bara gnnko
සබ් එක කරන්න .පුලුවන් හැබැයි මට වෙලාවට දෙන්න බැරි වෙයි.මොකද දැනට හොස්පිටල් එකක් වැඩ ඒනිසා ලැබෙන වෙලාව අනුව තමා සබ් එක කරන්න වෙන්නෙ. දැනට කොටස් 6 ඇවිල්ලා හින්දා පරක්කු වෙයි සබ් එක දෙන්න
Late unata kamak ne. Supergirl sub eka denna.
බොහොම ස්තූතියි
ස්තූතියි මචන්.පුළුවන් නම් HDTV නැතුව web rip එකට කරානම් හොදයි
බොහොම ස්තුතියි සබ් එක හොදට ඇති කියලා හිතනවා .
The Dark Crystal: Age of Resistance (2019)
එකටත් කව්රු හරි සබ් දෙයි
කියලා බලන ඉන්නේ.✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
* For All Mankind
* Watchmen
මේ tv series දෙකටත් සබ් දෙනවද 🙂
enakan balan hitiye thanks
The Dark Crystal: Age of Resistance ඒකට Sub ඒක දෙන්න බැයිද?
හොද අැති නේ කතාව
ස්තූති
ජය වේවා!
Download link plz
sub ekata thanks bro godak asama kathwak meeka
mekath nikan okkoma goldan compass eka wagemayine, kisima wenask naha wage ne….!!!????
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
Tnx