අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 262 votes.
Please wait...

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද ඒක අහන්න අකමැති අය උපසිරැසිය අරගෙන යන්න. අනිත් අය මාත් එක්ක එකතුවෙලා මේ කතාව කියවන්න.
 
මේ උපසිරැසිය මම ආසාවෙන්ම කරන ලද උපසිරැසිය කිව්වොත් හරි. ඒ වගේම ආපහු වෙනත් උපසිරසියක් මෙච්චර ආසාවෙන් නොකරන්න පුළුවන්. හේතුව තමා මම මේ චිත්‍රපටයේ කතා නායකයාට ඒ කියන්නේ ලෝගන් නොහොත් වුල්වරින්ට (හියු ජැක්මන් ට නෙවි) පිස්සුවෙන් වගේ කැමැත්ත දක්වන හින්ද. ඔයාලට ශාරුක් කාන් ගේ ෆෑන් චිත්‍රපටයේ දකින්න ලැබෙන්න ඇතිනේ චිත්‍රපට නළුවෙක්ට උමතුවෙන් වගේ කැමැත්ත තියන කෙනෙක් ගැන. සැබෑ ජිවිතේ ඒක මට සමාන කලොත් හරි. මොකද මේ වුල්වරින් ඉස්සරවෙලාම එක්දහස් නවසිය අනු ගණන්වල  එක්ස් මෑන් කාටුන් වැඩසහටන නැරබිමෙන් ඇතිවෙච්ච කැමැත්ත අවුරුදු විස්සක් ගිහිනුත් තාම එහෙම්මම තියන එක. මම දන්නවා ඒක මානසික රෝගයක්. එත් මම ඒ රෝගයට කැමැතියි.
 
කොටින්ම මට තියෙන්නේ උමතුවක් වුල්වරින් ගැන. පාසල් යන කාලේ පොත් පුරවල තිබ්බේ එයාගේ ඉස්ටිකර් වලින්. ඒවගේම ඔයාල දන්නවා වුල්වරින්ගේ ශරීරයේ ලෝහ තියනවා කියල. ඉතින් මමත් දෙදාහ වසරේ ඉඳල මගේ අතේ තියන බ්‍රේස්ලට් එක පළඳිනවා. එක රත්තරන් හෝ රිදී නෙවි. සුදු යකඩ. ඒවගේම මාලයත්. බැංකුවල ආරක්ෂක ස්ථානවලින් යනකොට මටත් සීනු වදිනවා. ඒක මට සතුටක්. ඔයාල දන්නේ නැ රිය අනතුරක් වෙලා මගේ කකුලට හානි වෙච්ච වෙලාවේ දොස්තර ප්ලාස්ටරයක් දාන්න හදනකොට මම කිව්වේ කැමතිනම් යකඩ ප්ලේට් එකක් දාන්න  කියල. මොකද එතකොට මගේ ඇගේත් යකඩ තියනවා. ඒවගේම 1997 ඉඳල මගේ අතේ මාපට ඇඟිලි දෙකේ නියපොතු වවනවා. මොකද මට කොහෙද ඒවගේ උල්. එකට ආසන්නම දේ තමා ඒ ලොකු නියපොත්ත අත මිටි මැලෙව්ව්වම. ඒවගේම ලෝගන් චරිතයේ හමුදා ටැග් එක, එයාගේ ඇඳුම් ස්ටයිල් පවා මම රටින් ගෙන්නාගෙන තියනවා. කොටින්ම මගේ සෑම ඔන්ලයින් ප්‍රොෆයිල් පින්තුරයකම ඉන්නේ ලෝගන්. කොටින්ම පුළුවන් නම් මගේ හැඳුනුම්පතට පවා දාගන්නවා.
 
ඉතින් මෙච්චර කැමති චරිතයක අවසන් චිත්‍රපටය තමා මේ. මොකද චරිතය නිරුපනය කරන හියු ජැක්මන් පවා චිත්‍රපටය හදන්න ගන්නකොටම කිව්වා වන් ලාස්ට් ටයිම් කියල. ඉතින් මට මේ චිත්‍රපටයට උපසිරසි කොහොම හරි කරන්න ඕන උනා. මම මේ චිත්‍රපටය මට වෙන්කරගන්න හැදුවේ චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගන්න කලින්ම. ඒ කියන්නේ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ. ඒත් මොනවා කරන්නද චිත්‍රපටය වෙන්වෙලා තිබ්බේ හසන්ත සහෝදරයාට.
 
ඔයාලට මෙතනදි කියන්න දෙයක් තියනවා. මොකද ඔයාල ගොඩක් අය හිතන් ඉන්නේ හොඳම චිත්‍රපට කරන්නේ ඇඩ්මින්ලා කියල. ඒත් ඇත්ත ඒක නෙවි. මොකද අලුත් ජනප්‍රිය චිත්‍රපට ගොඩක් පරණ චිත්‍රපට වල කොටස්. එක්ස් මෑන් ගත්තත්, කැප්ටන් ඇමරිකා ගත්තත්, ට්‍රාන්ස්ෆොමර් ගත්තත් මේ ලෝගන් චිත්‍රපටය ගත්තත්. බයිස්කෝප් එකේ නිතිය පලවෙනි කොටස් කරපු කෙනාට අලුත් එක දෙනවා කියන එක. ඉතින් ගොඩක් ඒවා ඇඩ්මින් ලා පළමු කොටස් කරලා තියන හින්ද තමා අලුත් ඒවත් එයාලට අයිති වෙන්නේ. ඉතින් මේකත් එහෙමයි.
 
ඉතින් මාසගානක් නොනවත්වා කන්කෙඳිරි ගෑමත් පසුව සිදු උන දේවල් කිහිපයකුත් හින්ද මට මගේ මේ වීරයාගේ අවසන් චිත්‍රපටය කරන්න අවස්තාව හිමි උනා. ඔන්න දැන් ඒ අවස්තාව. ඉතින්  IMDb 8.6 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය මම ඔයාලට අරගෙන එනවා. 
 
මේකේ කතාව යන්නේ 2029 අවුරුද්දේ වෙන දෙයක් විදියට. එතකොට ලෝකෙන් විපරිතයෝ අතුරුදහන් වෙලා. චාල්ස් එග්සෙවියර්ට වගේම ලෝගනුත් වයසට ගිහින්. ලෝගන් ගේ ශරීරයේ තියන ඇඩ්මෙන්ටියම් හින්ද එයාගේ රෝග සුවවෙන හැකියාව නැතිවෙලා. ඉතින් මේ අතරේ තමා එයාල අතරට පොඩි කෙල්ලෙක් එන්නේ. එයා තමා ලෝරා නොහිත් X23. එයාත් ලෝගන් නිර්මාණය කරපු ආයතනයේම නිර්මාණයක්. ඒවගේම ලොගන්ගේ ජාන. වෙන විදියට කියනවා නම් ලොගන්ගේ දුව. එයාව මරන්න එයා නිර්මාණය කරපු ආයතනය උත්සාහ කරනවා. ඉතින් එයාගෙන් ගැලවිලා මේ දැරිවි නිදහස් තැනකට එක්ක යන එක තමා චිත්‍රපටය. අවසානයේ තියෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක්. ඒත් බලලා තීරණය කරන්න කියල කියනවා.
 
මම ඊළඟට අරන් එන්නේ කලින් කිව්ව විද්‍යා ප්‍රබන්දය. ඉතින් එකත් අරගෙන එන්නම්. වෙනදා නම් සමුගන්න කලින් ප්‍රාර්ථනය කරන්නේ බුදු සරණයි කියල. එත් මේකෙදි මගේ හිතේ තියන ප්‍රාර්ථනය කරනවා. හියු ජැක්මන් කිව්වේ වන් ලාස්ට් ටයිම් කියල. එත් මම කියනවා.
 
Please One Last Time Again (කරුණාකර තව එක පාරක්, ආපහු)…

පසු සටහන
ඔන්න ඉතින්  අද 2017 මැයි 22. අද තමා BR පිටපත නිකුත් උනේ. ඔයාලට පොරොන්දු වෙච්ච විදියට අලුතෙන්ම නැවත උපසිරසි සකස් කරලා මම මෙන්න මේ චිත්‍රපටය ඔයාලට අරගෙන ඇවිත් තියනවා. ඉතින් මේ සුවිශේෂී චරිතය එක්ක මගේ නම එක්කිරීමට ගත් උත්සාහය සාර්ථකව මෙතනින් අවසන් වෙනවා.

X-Men Origins: Wolverine (2009)

The Wolverine (2013)

 

Logan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Logan.2017.1080p.BluRay.x264-YTS.AG
Logan.2017.720p.BluRay.x264-YTS.AG
Logan.2017.1080p.BluRay.x264-BLOW
Logan.2017.720p.BluRay.x264-BLOW
Logan.2017.1080p.BluRay.x264-RARBG
Logan.2017.720p.BluRay.x264-RARBG
Logan.2017.BRRip.XViD.AC3-WeTv-ETRG
Logan.2017.BRRip.XViD.AC3-RARBG-EVO
Logan.2017.BRRip.XViD.AC3-iExTV
Logan.2017.BRRip.XViD.AC3-MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

214 thoughts on “Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

  • dr.strange

    thankyou sub ekat deadpool and woverine apu gamanm sub eka baiscope eken ooniyoooooooooo

    Reply
  • Thilina Rashmika

    Wolverine will come back soon

    Reply
  • Oyage veeraya deadpool 3 eke return venava. Sathtui.

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
    • ඔයා ” Please one last time again… ” කිව්ව නිසාම ඔන්න අපේ වීරයා ආයෙ එනවා. D3 එකේ සබ් එකත් Wolvy ඉන්න නිසා ඔයාට ඉල්ලන් කරන්න පුළුවන් ❤️

      Anyway Thanks for the sub bro

      Reply
  • Ela bro…kohoma hari sab eka karanna puluwan una ekata sathutui…mgeth asama chrithayak asama kathawak…cartoon eke yana kale idan x.men baluwe..this is good movie….

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • නිමේෂ් කාවින්ද

    උපසිරැසිය ලබා දීම සම්බන්ධයෙන් මම හදවතින්ම ඔබට තුති පුද කරන්නෙමි !!!!!

    Reply
  • logan return in dead pool 3

    Reply
  • උබ වොල්වරීන්ට වගෙ මගෙ පිස්සුව ජෝකර්ට බන්.

    Reply
  • 200වෙනි කමෙන්ට් එක මගෙන් එහෙනම්…
    සබට තුති!

    Reply
  • Nishanpradeep95

    Tnx ma brother keep it up

    Reply
  • arawindasunimal

    thanks sub ekata (asanka pradeep) jayawewa…………

    Reply
  • PahasaraDv

    Thanqz for sub….

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • Bandarajbandara

    ස්තුතියි ජයවේවා

    Reply
  • thushararox

    matanam ochchara saratama naa

    Reply
  • Rumesh dhanushka

    Thanks brother ✨✨✨

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
  • oshada srimal

    Thanx bro!Good luck.

    Reply
  • Dinupamathisara

    E ai x men fillm enne nadda

    Reply
  • සබ් එකට පට්ට ස්තූතියි සහෝ.

    Reply
  • Manoj Ashitha

    Download karagaththa…
    Thank you very much…
    Good Luck…

    Reply
  • Mata one wolverine film aka denne na sub title aka witharak denne ai

    Reply
  • ලවන්

    ලෝගන් 8.6 imdb rank කියපු එක 8.2 විය යුතුයි.

    Reply
  • mubarakan හින්දි move එකේ subtitles දන්න පුලුවන්ද

    Reply
  • ස්තුතියි අසංක.
    හිත ගිය තැන මාළිගාව- කියලා කතාවකුයි
    හැම මිනිහෙක්ම උන්මත්තකයෙක්- කියලා කතාවකුයි
    තියෙන බව මේ දැන් මතක් වුණා!

    Reply
  • Logan gena ohom pissu vetune enek dekkami. ade machan moive real life ekai kiyanne dekak. velavata ub logan vaha vetune sprider man,bat man vage unanam ub macho melahata merila un karana eva karanna gihin. jp tc machan

    Reply
  • බොහොම ස්තූතියි උපසිරසට 🙂

    Reply
  • Amila Mudalige

    සබ් එකට තැන්ක්ස්

    Reply
  • Many thanks brother.keep it up

    Reply
  • blueray එනකල්ම හිටියා..බොහොම් ස්තූතියි.

    Reply
  • Vihanga Raveen

    bohoma sthuthi saho

    Reply
  • ඒක රෝගයක් නෙවි සහෝ….නියම රසිකත්වය හුඟ දෙනෙක්ට නෑ.. මතත් තියෙනව ෆිල්ම් සෙට් එකකට ඔය වගේ ආසාවක්

    Reply
  • dvdrip ekata sub eka nadda??? me brrip ekata sub ne?? dvd rip ekata sub tiyena kenek mata podi udawak karannakoo??

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති උපසිරසියට

    Reply
  • Thank you saho.. Good job

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • පට්ට සහෝ.. බොහොම් ස්තූතියි.

    Reply
  • Thanx saho BR subata..gd luck!!

    Reply
  • Udara Damith B/K

    බ්ලු අප් ඩේට කරට තැන්ක්ස්

    Reply
  • පට්ටම machan

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

    Reply
  • supirima film ekak tamayi
    Br enakam idala sub ekkama baluwa
    bohoma sthuthi sub ekata
    tawa tawath sub karanna
    jayama wewa !!!

    Reply
  • හොද කොපියක් එනකල් බලන් හිටියේ… පට්ට සහෝ.. බොහොම් ස්තූතියි

    Reply
  • thns bro blu ray enkn 20 parakata wada avith beluwa update kraloada kiyala.update krpu ekta tnx saho.adarei ublt

    Reply
  • Thanks Bro. Keep it up…

    Reply
  • sub 1ta thanks saho.jaya wewa!

    Reply
  • Hashan Madhuwantha [The HASH]

    Thank you very much… 🙂

    Reply
  • නියමයි..නියමයි…ගොඩාක් ස්තූතීයි උපසි‍රැසියට සහෝ..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය…

    Reply
  • hammee enakam bohoma amaruwena ewasal edal me bagathe. bohoma sthithi sahooo

    Reply
  • ඔන්න ඉවසන් ඉදලා ඉදලා අද බාගත්තා. උපසිරැසියට බොහොම ස්තුතියි අසංක සහෝ…!!!
    “Please One Last Time Again (කරුණාකර තව එක පාරක්, ආපහු)…” මමත් ඒකඟයි…

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • niayamai…br 1ka enakm hitiye saho….thanks again ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ඉෂාන් මදුෂ

    br update කලාට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sankha sandaruwan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ……………..
    ජය වේවා!..,………………..

    Reply
  • Saranga Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • Nilupul Wijayawardhana

    Thnx brother ✌️

    Reply
  • BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • mahesh babu

    Ela……ela…….bro

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    Reply
  • Ammatahudu Br subath daalane..thanxx..ban 🙂

    Reply
  • Ela bn…… Thanks for Brrip update

    Reply
  • charith eranga

    Awa awa br awa……
    Thank you veru much macho

    Reply
  • Kavindu Gayan

    ado br update karala … thanks bokka.. ubala athnam kohoma kathawa therum gannada… logan ge awasana eka neh.. dukayi yaku…

    Reply
  • Bluray Awillla 🙂

    Reply
  • kohomada oya sub eka BR copy ekata convert karaganne?

    Reply
  • අසිත

    එයා නම් කියයි වන් ලාස්ට් ටයිම් කියල.
    ඒත් අපිටනේ එපා වෙන්නේ
    මොනා කරන්නද??
    සබට තෑන්ක්ස් මචං

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • download kerande ba ne

    Reply
  • WEB -DL update eka denna

    Reply
  • Thanks for Sub!!…….

    Reply
  • machan x-men. not x man.

    Reply
  • ashan lankanath

    thanks …………………………………..

    Reply
  • උබට ම්‍ෙකේ සබ් කරන්න හම්බ උනාට (or දුන්නට) මට මාර හැපි

    Reply
  • Nirodha uthpala

    Umba nam wolvarine pissek thx for sub obata jaya brrip deepu gaman update eaka oni bro

    Reply
  • bohoma sthuthi saho…
    thama John Wick 2 eke hoda copy ekak awe nadda… update ekak denna aniwa macho

    Reply
  • තවම හොඳ ොපියක් ආවෙ නැද්ද?

    Reply
  • පැතුම් චතුරංග

    සුපිරි සහෝ..
    තැනකු වේවා උපසිරසියට..
    ජය වේවා!!

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    Reply
  • Hima Benaragama

    බොහෝම ස්තුතියි…

    Reply
  • BR ekata update eka dennako..

    Reply
  • Br ekk enakan iwasanawa.. meka camera copy blnn watina fil ekk neweyi.. br ektth ikmnt sub denna

    Reply
  • top top ♥♥
    The end of a hero….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • mAD ranga

    BR ekamai balanne bn subta tkz

    Reply
  • සබට ස්තූතියි

    Reply
  • කසුන් ටී. පීරිස්

    බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • Udara Damith B/K

    මාත් ඔයා වගේ පොත් ගත්තා තව එකක දේවල් ගත්තා
    වෙබ් හරි බ් ලු රේ හරි එනකල් ඉවසන් ඉන්නවා

    Reply
  • සචින් අකලංක

    thanx sabata

    Reply
  • චින්තක

    මුලින්ම කියන්න ඕනි අසංකයා උබට බොහොම පින් බන් මේක මෙතරම් ඉක්මනින් අරන් ආවට . මේක මෙවිදිහට වත් බලනවා නැත්නම් මාව පිස්සෙක් වෙලා පිස්සෙක් වෙලා තමයි නතර වෙන්නේ . උබ වගේම මාත් පට්ටෙට ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි මේ අවසාන වෙන්නේ . පට්ට දුකයි බන් . ජය වේවා .

    Reply
  • Web-බුවා

    දෙයියනේ කියලා 10/10 වෙන්න rate කරපල්ලා. ✋✋✋

    ජය! 🙂

    Reply
  • Web-බුවා

    BLURAY පිටපත එනකං මං කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ මගේ ඇස් බෝලවලට මේක බලන්න.

    මං net එකේ දැක්කා කියලා තියෙනවා මේ සිනමාපටය මෙතෙක් කල් නිපදවපු “හොඳම සුපිරි වීර චිත්‍රපටයක් විතරක් නෙමේ මේක අග්‍රගන්‍ය සිනමාපටයක් වෙනවත් කියලා.” ඉතිං එහෙව් එකේ අසංක ලොක්කා සබ් එක ආපහු හදනවා කියලා කිව්ව එක පුදුමයකට කාරණයක් නොවේ. ඉතිං සහෝ අනිවා ආයේ BR ආවාම සුපිරි ඉංග්‍රීසි සබකින් හදපු හොඳම සිංහල සබ් එක දෙනකං මඟ බලං ඉන්නවා. මං හිතනවා ඒ වෙනුවෙන් ඔබතුමා වෙන් කරන කාලය කිසිසේත්ම අපරාධයක් නෑ කියලා. ඒ වගේම සිනමා රසිකයන්ට කියනවා අඩුම තරමින් webrip එක එනකංවත් ඉන්න. camrip,hdts වලින් බලන්න වටින film එකක් නෙමේ මේ. මොකද මේ සිනමාපටය ගොඩක් විශේෂයි. ඒ මොකද කියන්න මං මෙතැන යන්නේ නෑ. comment එක දිග වැඩි වෙනවා. දන්නෝ දනිති. හේතු එකක් නෙමේ ගොඩක් තියේ. මං එදා ඉඳන්ම දැනගෙන උන්නා මේක අනිවා ඔබතුමා කරන්නේ කියලා. මං ඒ ගැන කිව්වත් එක්කනේ lol. 😉 ඉතිං එහෙනම් කිව්වා BR ආවාම බලන්නම්, ඒ කාලේ වෙද් දී final සබ් එකත් එයිනේ lol. එහෙනම් ඔබට,

    ජය! 🙂

    Logan Isn’t Just a Great Superhero Movie, It’s a Great Movie..!
    – Erik Henriksen –

    Reply
  • වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

    Reply
  • w a thilak

    x men කතා මාලාවට කොහොමත් කැමතියි….ස්තුතියි ඔබට

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Tnx Mcn Subata.Digatama sub demu…!

    Reply
  • Hoda copy awama balannam

    Reply
  • Sudarshana

    Kabil eke sub ekkth dennako

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.
    Fan එකේ වගේ ෆෑන් කෙනෙක්නම් වෙන්න එපා හොඳේ..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Mmmmmmmmmmmmmmmmmmm
    Nice

    Reply
  • upasirasata godak stuthi. the mummy 2017 film ekatat upasirasa dennako

    Reply
  • බුදු අම්මෝ බන් උබ නම් සයිකෝ පොරක්.බේත් ගනින් lol

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි අසංක අයිය. හොද copy එකක් ආවහමම බලනව. Update එකක් ඕනෙ….

    Reply
  • Thank uu asanka
    Torrent file ekaj danna ko

    Reply
  • Chanu mikhail

    ඔන් මෙක බැවා , br එනකල් ඉවසන්න බැ , හැබැයි br අපුගමන් අප්ඩේට් ඔනී….

    Reply
  • guntue talkies movie eke subtb krpllkooooo

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • LSM HUSKAA

    mageth bokka tama bro wolverine.logan pissu pahara bn.mn balapu no1 action movie akath mekama tama itin dan.imdb 9 tibbat awlak ne .mata dark knight akatath wadiya waduna hodee.br anakn imu bro aya sapa ganna.

    Reply
  • matara kollek

    camer copy kannda bolaw

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    ඔබේ ලිපියත් සම්පුර්ණයෙන් කියවූවා. උපසිරසියට ස්තුතියි!

    Reply
  • මේ කොපිය බලන්න බැරි තරම් සවුත්තුද ?
    බැලුව එකෙක් කියපල්ලකො

    හොද කොපියක් එනකම් ඉවසන්ඩ බෑ ඒකයි

    Reply
  • thanks macho sub akta..

    Reply
  • නියමයි අසංක අයියේ… සබට තුති වේවා!

    Reply
  • BR එනකන් ඉන්න බෑ… මාත් බානවා…. sub එකට thnx සහෝදරයා…

    Reply
  • පට්ට සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ…
    ඒත් හීනෙන්වත් හිතුවේ නෑ මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා තෑන්ක්ස් අසන්ක සහෝ සින්හල උපසිරැසියට….
    #ජය වේවා….

    Reply
  • Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • I’m so sad
    bluray කොලිටියෙන්ම බලනවා

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට . X MEN කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම kong skull island සිංහල සබ් ලබාදෙන්න . හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • මචං, හොඳ කොපියක් එනකං ඉවසලා මේක ඔයාගේ 100 වෙනි සබ් එක විදියට කරා නම් තමා වැඩිය හොඳ…

    Reply
  • thanks saho sab ekata enakan iwasilak natuwa ine. br ekak enakan iwasanawa. barima unot balanawa

    Reply
  • Ptta bro. Thanks sub ekata.elama

    Reply
  • Dinusha jayamal

    Mamanam film eka hall eken baluwa.
    Apahu balanna one.supiri film eka.
    Sub ekata godak sthuthi.
    Mageth asama hero thamai wolverine.

    Reply
  • නියමයි මචෝ…
    මේක නම් අනිවා බ්ලුරේ තමයි බලන්නේ.
    ආපු ගමන්ම අප්ඩේට් එකක් දෙමු…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • Br copy enkn enwa bro.thx sub.but aya nam iorn plte dagnna epo bro.kkkkkk ela ela

    Reply
  • tank bro . mat loganta godak kamti sub akata tank you vrri mach …………

    Reply
  • Chinthaka Silva

    Thank you bro. oyage salaruwath lassanai.

    Reply
  • Sudheera Kasun

    ela yalu…. hoda copyak awa gaman gannawa….

    Reply
  • niayamai…meka nm aniwa balana 1k..eth br 1ka enakm innawa…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • 1080p br එකක් එනකන් ඉන්නවා මේක නම් බලන්න බ්‍රෝ

    Reply
  • පීටර්

    මම නම් කැමතියි මේ ෆිල්ම් එක හොද කොලිටියට බලන්න. Br එකක් ආවම මතක් කරන්න යාලු. ගොඩාක් ස්තූතියි ඔයාලගේ කැපකිරීමට

    Reply
  • Sanindu Lakkitha

    මුලින්ම කියන්න ඔනි ලිපියනම් නියමයි සහෝ.. ඇත්තටම super hero movie වලට ආසවක් ඇති උනේ x-men බලලා.එකෙත් wolverine නිසා තමයි.. මේ film එකටත් හියු ජැක්මන් ගොඩක් මහන්සි වෙලා තිබුනා. ඒ වයසේ කෙනෙක්ට කරන්න පුලුවන් උපරිම කැපකිරීමක් කරලා තිබුනා කියලා අන්තර්ජාලයෙ ගොඩක් තැන්වල සදහන් වෙලා තිබුනා.. ඒක නිසා මේ වගේ සුපිරි ෆිලුමක් BR එකෙන්ම බලනවා..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. BR ආව ගමන් update එකක් දෙන්න..
    බුදුසරණයි..

    Reply
  • සබ් එකට තැන්කූ බන්…
    ඉවසල බ්ලූ රේ එකම බලනව….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි
    br එනකම් ඉදලම තමයි බලන්නේ
    ජය වේවා!

    Reply
  • aththatama ban anith vikara virayo vageneve supirima akak monavakarannada hodama avane mulin yanne thanks machan

    Reply
  • hi bro,,,mamath oya wagema logan pissek,,,,godak thanks ,,,,

    Reply
  • Bluray copyya apuhama balanawa aniwa ekata update karanna.sub ekata godaaak thnkss mcn gud luck digatama sub karanna Lebewesen auf

    Reply
  • Amila Kaushalya

    sira bn magath asama hero kenek bn wolverine kiyanna thanx sub 1ta eth ivasan innava br rip enakan bro avama plz ikma update karanna

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Hashan Madhuwantha [HASH]

    Logange loku rasikayek wage… 🙂 Asawen karapu ekak nisa upasirasiya supiriyata athi kiyala hithanawa. Bluray awama balannam… Jaya!

    Reply
  • krishantha

    බොහොම ස්තුතියි

    Reply
  • ආතල් ලන්තය/instagram

    Thanks

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
    අනිවාර්යයෙන්ම බ්ලූරේ කොපියක් ආවම තමයි බලන්නෙ.
    ජයවේවා!!!

    Reply
  • Gathsara Umesh

    Niymye sahooo..patta

    Reply
    • ලෝගන් කියන්නේ ඇසට කඳුලක් උනපු චිත්‍රපටයක්.
      හියු ජැක්මන් අවුරුදු ගාණක් තිස්සෙ 2000-2017 දක්වා, විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ සුපිරි චිත්‍රපට මාලාවක අවසානයක්…
      මේක ඔයාටම කරන්න ලැබුණ එකටත් මං ගොඩක්ම කැමතියි අසංක සහෝ…
      කියලම වැඩක් නෑ, මමනං බ්ලූරේ එනකල්ම ඔන්න ඉවසනවා…
      නැවතත් බොහොම ස්තුතියි…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *