Home Alone 2: Lost in New York (1992) | පුංචි වීරයාගේ නිව්යෝක් සවාරිය. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ මේ මගේ අටවෙනි නිර්මාණය කියල. පොරොන්දු උණා වගේ මේ දෙවෙනි එකත් ඔන්න මම අරන් ආවා…පොඩි වීරයගේ දස්කම් ආයෙත් ඔන්න බලගන්න පුළුවන්! මේකේ නම් හොදට හිනා යනවා. කොච්චර බැලුවත්නම් එපා වෙන්නේ නෑ…නියම ඒවා මේ වගේ බයිසක්කොප්. ඒක නිසා සබ් කරන්න හිතුණේ. මේකේ ඉතින් පුරුදු විදිහටම අර ගොල්ලොම තමා රංගනයට දායක වෙන්නේ. ඒක ඉතින් ආයෙත් කිය කිය දගලන්න ඕනෙ නැති නිසා කියන්නෙ නෑ. අර අයටම තමා. කිසි වෙනසක් නෑ…ඒක නිසා ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා…හරි ඉතින් කතාව ගැන ටිකක් කියන්නම් නොකියම යන්න බැරි නිසා. නැත්තන් ලොකු අඩුවක් නේ ඒක…හැබැයි ගොඩ දෙනෙක්නම් ඇති වෙන්නම බලලත් ඇති…
හරිහරි මෙකේ මෙහෙමයි වෙන්නේ මේයාලා මේ නත්තලත් සමරන්න ෆ්ලොරිඩා යන්න තමා ඉන්නේ…ඉතින් දන්නැද්ද කෙවින්ගේ දඟ වැඩ…එයගේ ඒ වැඩ නිසා එයා ප්ලේන් එක වැරදිලා යන්නේ නිව් යෝක් වලට. තනියම. අපිට එහෙම ඔහොම උනානම් කොහොම වෙයිද කියල මම සබ් කරන අතරේ කල්පනා කරා…ඇඬෙයි නේ. එසේ මෙසේ නගරක් ඇයි මෙක…ඉතින් මෙයාට අර හොරු දෙන්න එහෙදිත් මුණ ගැහෙනවා. වාසනාවකට වගේ තාත්තන්ඩියගේ ක්‍රෙඩිට් කාඩ් එක පොර ළග නිසා රජ සැප තමා එහෙදි මිනිහා විදින්නේ…ඔච්ච්ර තමා කියන්නේ.
මේකෙ තුන්වෙනි එකත් ඉක්මනට දෙන්න පොරොන්දු වෙනවා.
[button link=”http://tinyw.in/u336″ type=”icon” “center” newwindow=”yes”] 865 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13597 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/danu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුති
Thank you for subtitle…
me sub eka (fmv+Home+Alone+2+Lost+In+New+York.1992) copyatath gelapenawa….ekath gelapenawa kiyala udin daanna..baana ayata lesine copy dekak thiyeddi
බොහෝම ස්තුතියි!
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
බොහොම ස්තූතියි සහෝ….!!!! 🙂 🙂
නියමයි ධනුෂ සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ela kollo 🙂
බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉස්සර බැලුවා වගේ මතකයි.
සබට බොහොම ස්තූතියි.
ඊලග එකත් ඉක්මනට දෙන්න.
ජය..!
Thank you!
thanks ela
ඉස්සර බැලුවා වගෙ මතකයි
එල තව සබ්ස් දෙන්න
සබට තුති
ඔබට ජය…………..
Ela film eka
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanksss
ela….subata thanks DANUSHA saho.digatama sub denn.jaya wewa…………
thanks
well done man
duanna gamanma gaththa ok……thanks bro, like it.
duanna gamanma gaththa ok……thanks bro, like it.
එල සහෝ…..