අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහේවා ලුණුවිලගේහොල්මන් (TV)

The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

The Walking Dead s04

හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල දැනගෙන හිටිය නැති බොබ්ගේ ආගමනය කොහොමද සිද්දවුනේ කියල දැනගත්තානේ. මෙච්චරකල් එකට හිටපු බෙත් සහ ඩැරල් දෙන්නත් දැන් දෙතැනක. අද හරිම අවාසනාවන්ත දෙයක් සිද්දවෙනවා කියන ගමන් මම නවතින්නම් එහෙනම්…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0Ll” type=”icon” “center” newwindow=”yes”] 180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

20 thoughts on “The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Pramukmili

    Thanx bro………….

    Reply
  • ගොඩාක් ස්තූතියි.

    Reply
  • Great job guys. keep it up. thank you soooo much.

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි හේවා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හේවා උපසිරසට! 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි ආසිරි සහෝ උපසිරැසියට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *