Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.
කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් අවසානයේ ඇත්ත කියන්න වෙනවා.
මේ අතර බ්‍රෝඩිගේ දුව හා උප ජනාධිපති පුතා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා. ඔවුන් දෙදෙනා පලමු හමුවට එලීයට යද්දී ඔවුන් අතින් කෙනෙක්ව වාහනයට යට වෙනවා.
බ්‍රෝඩි හා අවසානයේ CIA ආයතනය එකඟතාවකට එනවා. බ්‍රෝඩි ගේ නිදහස වෙනුවෙන් ද්විත්ව ඒජන්තයෙක් ලෙස වැඩකරමින් තස්ත්‍රවාදී සංවිධානයේ අනික් අයව අල්ලා දිය යුතු වීම, දේශපාලනයෙක් ඉවත් වීම තමා ඒ එකඟතාවය වෙන්නේ. ඒ වගේම ඔහුගේ CIA පණිවිඩකරු වෙන්නේ කැරීයි. බ්‍රෝඩිව හැමතැනම හොයන ජෙසිකාට අවසානයේ කථාකොට ආපහු නිවසට ගොස් පවසනවා මෙතෙක් කල් ඔහු සැඟවූ සෑම දෙයකටම හේතුව ඔහු CIA සංවිධානයට වැඩකිරීම බව.
හොඳයි අද මේ දෙන දෙවෙනි කොටසෙන් අපි බලමු රොයා මුණගැසෙන නාදුනන පුද්ගලයා කවුද, ගැට්ස්බර්ග් ඇඳුම් මහන තැන පැරීක්ෂා කිරීමට යන කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙන අනපේක්ෂිත සිදුවීම මොකක්ද කියලා. ඊයේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්???
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4489 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thank you my brother…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
suuuuuuuuuu
bohoma sthuthi upasirasiyata.jaya wewa !
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata
පට්ටම පට්ට ජයම වේවා
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
දෙනවයි කියලා, මෙහෙමත් එක දිගට සබ් දෙනවද රොයිලියෝ….. කට්ටිය හොද ප්‍රථිචාර වගේ මේ Series එකට….. මාත් බාගන්න ඕනා…… 🙂
Thanks
ඔන්න එහෙනම් අපිත් බාගන්නවා…….Thanks හොදේ………..
අනිවා බෑමක්(තිතක්)2ගානෙ දෙන්න(තිතක්)තැන්කූ(තිතක්)
2k deepan budu massine…
please 2 for day
ala wadak thanx
මේක සුපිරි සහෝ.. දෙක ගානෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බොහොම ස්තුතියි සහෝ..
patta
thanks…..sub nam niyamai. kathawa boysla kiyana widihata patta………..
Thanks very much friend
niyamai niyamai…
bohoma stuti saho…
eka dawasata eka gane dena eket podi gatiyak tiyenawa.etakota api balan innawane katawa enakan. 🙂
thanxx
පට්ට පට පට,
අපිට බාන්න අවසරයි එහෙනම්.
ජයවේවා!
thanks buddy
elakiri
Patta pata pata. set ekatama denna hode. loweth na meka. iwasillak na balala iwara karanakm
ඔව් ඔව් 3 ගානෙ දෙමු
මේ ගැන ලියන්න නම් ගොඩාක් දේ තිනවා මේකත් බලලාම ලියනනම්
mae wage samaja sathkarak karanwata,dahas warak isthithi,,jayen jaya
kiyanna wachana na ayye…oya nam hit ekak jayama weeeeewa…..
THANKZ SAHO…. 🙂
” ඊයේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්”
3 ගානෙ දෙමු…………..
Thanks
පට්ට පට්ට පට්ට ලොවෙත් නෑ
kotas 2k nemei. 3-4 k dunnath kamak ne. Royli sahodarayata sub danna puluwan nam ikmanata. api nam hari kemathi………….
අනිවා මේක නම් බලපු බලන සුපිරිම කතාවක්
ලොවෙත් නෑ 🙂
pattama story akak
thanks
පට්ට පට රොයිලි දෙනවා අපි මදි නොකියන්න
සුපිරිනේ අඩේ දෙනවා නැති වෙන්න සබ්
patta machan
අප්පට උඩු මේක කෝ කිය කියා ඉන්න කොටම දුන්නා නේද.ස්තූතියි මෙන්න බානවා.