MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් අවසානයේ ඇත්ත කියන්න වෙනවා.

මේ අතර බ්‍රෝඩිගේ දුව හා උප ජනාධිපති පුතා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා. ඔවුන් දෙදෙනා පලමු හමුවට එලීයට යද්දී  ඔවුන් අතින් කෙනෙක්ව වාහනයට යට වෙනවා.

බ්‍රෝඩි හා අවසානයේ CIA ආයතනය එකඟතාවකට එනවා. බ්‍රෝඩි ගේ නිදහස වෙනුවෙන් ද්විත්ව ඒජන්තයෙක් ලෙස වැඩකරමින් තස්ත්‍රවාදී සංවිධානයේ අනික් අයව අල්ලා දිය යුතු වීම, දේශපාලනයෙක් ඉවත් වීම තමා ඒ එකඟතාවය වෙන්නේ. ඒ වගේම ඔහුගේ CIA පණිවිඩකරු වෙන්නේ කැරීයි. බ්‍රෝඩිව හැමතැනම හොයන ජෙසිකාට අවසානයේ කථාකොට ආපහු නිවසට ගොස් පවසනවා මෙතෙක් කල් ඔහු සැඟවූ සෑම දෙයකටම හේතුව ඔහු CIA සංවිධානයට වැඩකිරීම බව.

හොඳයි අද මේ දෙන දෙවෙනි කොටසෙන් අපි බලමු රොයා මුණගැසෙන නාදුනන පුද්ගලයා කවුද, ගැට්ස්බර්ග් ඇඳුම් මහන තැන පැරීක්ෂා කිරීමට යන කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙන අනපේක්ෂිත සිදුවීම මොකක්ද කියලා. ඊ‍යේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්???

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4491 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

  • Lasanka madushan

    Thank you my brother…

    Reply
  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Achintha sameera

    රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata

    Reply
  • පට්ටම පට්ට ජයම වේවා

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දෙනවයි කියලා, මෙහෙමත් එක දිගට සබ් දෙනවද රොයිලියෝ….. කට්ටිය හොද ප්‍රථිචාර වගේ මේ Series එකට….. මාත් බාගන්න ඕනා…… 🙂

    Reply
  • ඔන්න එහෙනම් අපිත් බාගන්නවා…….Thanks හොදේ………..

    Reply
  • අනිවා බෑමක්(තිතක්)2ගානෙ දෙන්න(තිතක්)තැන්කූ(තිතක්)

    Reply
  • 2k deepan budu massine…

    Reply
  • මේක සුපිරි සහෝ.. දෙක ගානෙම දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • thanks…..sub nam niyamai. kathawa boysla kiyana widihata patta………..

    Reply
  • niyamai niyamai…
    bohoma stuti saho…
    eka dawasata eka gane dena eket podi gatiyak tiyenawa.etakota api balan innawane katawa enakan. 🙂

    Reply
  • පට්ට පට පට,
    අපිට බාන්න අවසරයි එහෙනම්.
    ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    ඔව් ඔව් 3 ගානෙ දෙමු

    Reply
  • මේ ගැන ලියන්න නම් ගොඩාක් දේ තිනවා මේකත් බලලාම ලියනනම්

    Reply
  • mae wage samaja sathkarak karanwata,dahas warak isthithi,,jayen jaya

    Reply
  • kiyanna wachana na ayye…oya nam hit ekak jayama weeeeewa…..

    Reply
  • ” ඊ‍යේ අහපු ප්‍රශ්නයට මිශ්‍ර ප්‍රතිචාර තිබ්බා. කට්ටියක් කියනවා 2 ගානෙම දෙන්නලු. තවත් සමහරු කියනවා එක ගානේ දුන්නම හොඳයිලු. එතකොට දැන්”
    3 ගානෙ දෙමු…………..

    Reply
  • chamath cafe

    පට්ට පට්ට පට්ට ලොවෙත් නෑ

    Reply
  • බට්ටි

    kotas 2k nemei. 3-4 k dunnath kamak ne. Royli sahodarayata sub danna puluwan nam ikmanata. api nam hari kemathi………….

    Reply
  • අනිවා මේක නම් බලපු බලන සුපිරිම කතාවක්

    Reply
  • හොට්ටා

    ලොවෙත් නෑ 🙂

    Reply
  • පට්ට පට රොයිලි දෙනවා අපි මදි නොකියන්න

    Reply
  • උදාර

    සුපිරිනේ අඩේ දෙනවා නැති වෙන්න සබ්

    Reply
  • රාම් රාජ්

    අප්පට උඩු මේක කෝ කිය කියා ඉන්න කොටම දුන්නා නේද.ස්තූතියි මෙන්න බානවා.

    Reply

Leave a Reply to Achintha sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *