Homeland [4×08 – “Halfway to a Donut] | ද්‍රෝහී වීම් දෙකක්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? ගිය සතියෙ කිව්වා වගේම අද ටිකක් පරක්කු වුණා මේක අරගෙන එන්න. මොනා කරන්නද ඉතින් අනික් වැඩ ගැනත් බලන්න එපෑයෑ. ඒත් ඉතින් කොහොමහරි ගෙනාවනේ නැද්ද? වැඩි විස්තර කියන්නෙ නෑ අද බොහොම කෙටි ලිපියක් ලියන්නම්.
කලින් කොටසෙදි අපිට බ්‍රෝඩියවත් දැකගන්න ලැබුණා මතක ඇතිනේ. මම පහුගිය කොටස ගැන වැඩි දෙයක් කියන්නෙ නෑ. හැබැයි එකම එක දෙයක් කියන්නම්. ඒ තමා කැරී වැඩියෙන්ම පට්ට විදියට වැඩ කරන්නෙ පිස්සු තද වුණාමම තමා. ඒ හින්දා කතාව කොහොමින් කොහොම වෙයිද ඉස්සරහටම බලමුකෝ.
එහෙනම් අපි ගියා. ලබන සතියෙ සුපුරුදු වෙලාවටම හමුවෙමු. ජය෴෴336
[button link=”http://tinyw.in/APAA” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4866 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල එල එලෝ
සබට තුති
ඔබට ජය…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
බොහෝම ස්තූතියි!!
අප්පා, මම හිතුවෙම සෝලුත් කපෝතියි කියලා..
ඒත් කැරී නම් සුපිරි ඈ…
හීතල වෙලා උන්නේ සෝල් තුවක්කු බෙල්ලට තියන් ඉද්දි..
සුපිරි අද කොටසත්…
ලොක්හාට් කලින් සීසන් වල කොහොම උනත් මේ සීසන් එකේ නම් පට්ට…
පොර දීපු ටෝක් එක ට පව් කියලත් හිතුනා..
වැඩේ ගොඩ ගියා නම් අරුන්ට “ගිහින් හු* ගනින්” කියලා කියන්න හදපු එක…
වැඩේ ගැස්සුනා…
බලමුකෝ ඉස්සරෙහට නේද?…
ජය වේවා!!
ane , දෙය්යනේ ඊයෙත් මේක ගැන මම කතා කළා..
මේ දිඟට මට අමතක උනා නේ…
ගිය කොටහේ බ්‍රොඩි සිහිවිකලෙන් හරි දැක්ක එක සතුටට කාරණයක් උනා මොනා උනත් මටනම්..
රොයිලි අයියා කියන්න වගේ කැරී ගේ ලෙඩේ තද උනාම තමා හොඳ හොඳ හොඩුවාවල් මොළේට එන්නේ..
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
සොරි හොඳේ පරක්කු උනාට කමෙන්ට් කරන්න..
මොකට සමාව ඉල්ලනවද? පරක්කු ව්\වෙලා දුන්නු නිසා තමයි පරක්කු වෙලා කමෙන්ට් කලේ..
දැන් ගනුදෙනු සමානයි..
එහෙනම් බලලා ආයේ කමෙන්ට් එකක් දාන්නම් හොඳේ..
ජය වේවා!!
thakiu saho…
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට
උණුසුම් සුභ පැතුම්!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහෝම ස්තූතියි සබට….. ජය……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thanks saho……
ගොඩක් ස්තුතියි අයියේ 😀 ගොඩක් ආසාවෙන් බලන කතාවක් මේක මෙන්න සබ් එක ගත්තා…
Thank you..
Thanks.
Thanks
thanks bosss
ඇඟිලි ගැන ගැන උන්නේ මේ කොටහ
බලන්න,ආපු ගමන් එපිය ගත්තා.
සබට තුති රොයිලි අයියේ ජය!! 🙂 🙂
thanks bro………..
thankx bro….
Thanks Roily broo… 🙂