අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S05 : E06] | ආසන්නයටම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

Walking-Dead-S05-02

හොඳයි එහෙනම් අද මේ ඔබවෙත ගෙන එන්න සුදානම් වෙන්නේ 5 වන කතා සමයේ 6 වැනි කොටස. තවත් කොටස් 10 විතරයි මේ කතා සමයේ ඉතුරු වෙලා තියෙන්නේ.

පසුගිය සතියේ වුන දෙය මතක් කරගෙන ඉම්මු එහෙනම්. එකදිගට දෙවැනි සතියටත් රික් ඇතුළු ප්‍රධාන නඩේ පොඩ්ඩක් කතාවෙන් ඉවත් කරලා තිබ්බේ ගිය සතිය වෙනකොට. ඒ වෙනුවෙට ඒබ්‍රහම් ඇතුළු ලෝකය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉයුජින් පසුපස යන පිරිස තමයි තමුන්ගේ වොෂින්ටන් ගමනේ යෙදුනේ. නමුත් පල්ලියේ බස් රථය ඉයුජින් විසින් හිතා මතා නතර කරන්නේ කට්ටියගෙම ජිවිත අනතුරේ හෙලමින්.. කොහොම නමුත් මේ පිරිසට මැරුණා නම් හොඳයි කියල හිතෙන්න ඇති අවසානයේ ඉයුජින් තමුන් ඇත්තටම විද්‍යාඥයෙක් නොවන බවත්, මේ විනාසයෙන් ලෝකය බේරාගන්න ඔහුට හැකියාවක් නැති බවත් කිව්වාම. ඉයුජින් හොඳට කාලා තමයි කතාව අවසාන වුනේ…ආ ඒ වගේම ඒබ්‍රහම් ගේ අතීතයත් දකින්න ලැබුන බව මතක ඇති කියලා හිතනවා.  

අද එතැන සිට…

අද කතාව ඇදිලා යන්නේ කැරොල් හා ඩෙරිල් අතර… මතක ඇති නේ බෙත් හොයාගෙන මේ දෙන්නා කාර් එකක් පස්සෙන් ගියා.. එතනින් තමයි ඉතින් අද පටන් ගන්නේ.. ඒ වගේම අතීත සිදුවීම් කිහිපයක් දැකගන්නත් හැකි වෙයි අද… ඩෙරිල්ට අලුත් මිතුරෙක් එහෙමත් ලැබෙනවා… ඒ වගේම අවාසනාවත දෙයක් වෙනවා.. මම හිතන්නේ නම් ඒ අවාසනාව තාවකාලිකයි, පස්සේ ඒක කතාවට වාසනාවක් වේවි… කෝකටත් ඔයාලම බලන්නකෝ එහෙනම්… ලබන සතියේ කොටස නම් නියම එකක් වෙයි වගේ…ලබන සතියේ නැතව හමු වෙමු එහෙනම්, හැමෝටම ජය වේවා… !

 

The Walking Dead (2010) on IMDb

 

 

  [button link=”http://f.oc.gs/eldyu” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
97FE589AF9C0FC94B1058725BB57E6543D195495
  [button link=”http://h.oc.gs/byfly” type=”icon” “center” newwindow=”yes”] 377 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8C0CDA6599D70CE2D951A76FBC8C24DA551F11C9
  [button link=”http://h.oc.gs/axsyn” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB කොපිය මෙතනින් බාගන්න[/button]
6E8CB4DDD2BCCA98698559A608037557D986CD73
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

39 thoughts on “The Walking Dead [S05 : E06] | ආසන්නයටම…. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro…………..

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

    Reply
  • isuru neranjan

    bohoma sthuthi sinhala upasirasiyata.

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • මට අලුත් කොටසේ sub එක හදලා දාන්නකෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • thanks again for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna

    Reply
  • Pls puluwan nam hero’s season eka sub danna ko

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක එනකම් මග බලන් උන්නේ සහෝ.බොහොම ස්තුතිය් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට.සබ් එකට බොහොම පින්.එහෙනම් ඊලග එකත් ඉක්මනටම ඕනේ.අපි මග බලන් ඉන්නවා. බුදු සරණය්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ… ගොඩක් මහන්සි වෙලා තියනවා ඉක්මනට අනිත් sub ටිකත් දාන්න ඔයාලට ජය

    Reply
  • කැලුම් ගුණසේකර

    මේක ඉතින් අනිවා බානවා කියලා දන්නවා නේ? ලොකු ම අවුල ටොරන්ට් ඩිලීට් කරන එක තමයි. ස්තුතියි සමීර උපසිරැසියට.

    Reply
  • බොහෝම ස්තූතියි සබට…..

    Reply
  • torrent 1 download karanna baaane

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • තැන්ක්ස් ඇ, මෙකෙ මෙ අවුරුද්දේ තව එපිසොඩ් 3යිද හියෙන්නේ/? ඉට පස්සෙ ආයෙත් පටන් ගන්නේ ඉලග අවුරුද්දෙ පෙබරවාරි මාසෙද?

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සැමී සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • homeland hari walking dead hari enakan balan hitiye,,, bohoma sthuthii saho upasirasiyata…

    Reply
  • Niyami Aiyee
    Denakam Balan Hitiye
    Thanxz
    Jaya Wewa !!!

    Reply
    • wolking dead sison 5he kotas downlode kran beri ai?

      Reply
  • kushan charith

    thanks sub ekata

    Reply
  • ammoooooooooo gattaaaaaaaaaaaaa

    Reply
  • thankz bro mama maka danakam hitiye mara amaruwan

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *