Hostages [S01 : E11] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් සබ දුන්න ගමන්ම දෙයක් කියන්න තියෙනවා.මට සමාවෙන්න හොස්ටේජ් සබ පරක්කු කලාට. හේතුව තමයි මගේ සීයා නැති උනා. ඒක හින්දයි සබ දෙන්න පරක්කු උනේ. ඉතින් මට සමාවෙන්න කියලා හැමෝටම කියනවා.
ඉතින් මේක තමයි මගේ 5 වෙනි සබ් එක. ඒක හොස්ටෙජ් 11 වෙනි කොටසෙන් ගේන්න ලැබුනා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.
ඩන්කන්ව මරන්න නෙමෙයි හදන්නේ කියලා ඩන්කන් හොයා ගන්නවා. ඒ වගේම නීනාගේ අම්මා තමයි ලේ නෑකම තියෙන කෙනා කියලත් හොයා ගන්නවා. ඒ වගේම බොයිඩ්ගේ තාත්තටත් මෝර්ගන් බොරු කියලා යවනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුමේ ප්‍රධානියා කවුද කියලත් සොයා ගන්නවා.
දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්.
ඔන්න ඉතින් ඩන්කන් නිව්යෝර්ක් මෙහෙයුම ගැන තොරතුරු ටිකක් හොයා ගන්නවා. ඒ වගේම මේ වෙද්දි ඒක කරන්නේ කවුද කියලත් හොයා ගන්නවා. ඒ වගේම කේට් බර්ටන් හම්බෙන්න එනවා අවුරුදු ගනනාවක් සැගවිලහිටියට පස්සේ. එකන් හින්ද ඇය යලිත් මේ දේවල් ගැන හිතන්න පටන් ගන්නවා සහ ඇයට අවශ්‍යයි මේ දේවල් හැමෝටම හෙලි කරන්න. ඒ වගේම එලන්ට බ්‍රයන්ගේ අනියම් පෙම්වතිය වන සමන්තා ගෙනුත් උදව් ගන්න සිද්දවෙනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුම ගැන සියලුම තොරතුරු ඩන්කන් හොයා ගන්නවා.
ඉතින් කේට් ඇයට උන හැමදේම හෙලි කරයිද, එලන්ට සමන්තා මොන විදිහේ උදව්වක්ද කරන්නේ, නිව්යෝර්ක් වලදි මොනා වෙයිද, ජනාදිපතිව මෙදා පාර මරන්න පුලුවන් වෙයිද..?
මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ.
ජය වේවා!!!!
ඉක්මනටම ඊලගකොටසෙන් හමුවෙමු.
SInhala Subtitles
-- Count 952 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි දර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan, digatama demu
එල එල..
thanks
THANKS BROOOOOOO
බොහොම ස්තුතියි…
ඉක්මනටම ඊලඟ එකත් දෙන්න…
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
ස්තුතියි දර්ශණ මල්ලි
ජය වේවා!
සියාට නිවන් සුව පතමි!
thanks wewa….
supiri anith kots demu ikmnata
elaz macho
බොහොම තුති! දිගටම දෙන්න
maxxa macho
thanks sahodaraya
maxxxxxxxxxxxxxxxxxxxxxxzzzzzzzzzzzaaaaaaaa
සමාව දෙන්න සහෝ ඔයා
වරදක් කරන්න එපැයි
එහෙම දෙයක් වෙලා නෑනෙ
එල එල
දැන් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…..
ela ela dara………..denakan unneeeee……….thankss dara sub ekatahhh…….anith tikath damu ne….