අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දර්ශන හර්ෂරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hostages [S01 : E11] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages 2013

ඔන්න ඉතින් සබ දුන්න ගමන්ම දෙයක් කියන්න තියෙනවා.මට සමාවෙන්න හොස්ටේජ් සබ පරක්කු කලාට. හේතුව තමයි මගේ සීයා නැති උනා. ඒක හින්දයි සබ දෙන්න පරක්කු උනේ. ඉතින් මට සමාවෙන්න කියලා හැමෝටම කියනවා.

ඉතින් මේක තමයි මගේ 5 වෙනි සබ් එක. ඒක හොස්ටෙජ් 11 වෙනි කොටසෙන් ගේන්න ලැබුනා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.

ඩන්කන්ව මරන්න නෙමෙයි හදන්නේ කියලා ඩන්කන් හොයා ගන්නවා. ඒ වගේම නීනාගේ අම්මා තමයි ලේ නෑකම තියෙන කෙනා කියලත් හොයා ගන්නවා. ඒ වගේම බොයිඩ්ගේ තාත්තටත් මෝර්ගන් බොරු කියලා යවනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුමේ ප්‍රධානියා කවුද කියලත් සොයා ගන්නවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්.

ඔන්න ඉතින් ඩන්කන් නිව්යෝර්ක් මෙහෙයුම ගැන තොරතුරු ටිකක් හොයා ගන්නවා. ඒ වගේම මේ වෙද්දි ඒක කරන්නේ කවුද කියලත් හොයා ගන්නවා. ඒ වගේම කේට් බර්ටන් හම්බෙන්න එනවා අවුරුදු ගනනාවක් සැගවිලහිටියට පස්සේ. එකන් හින්ද ඇය යලිත් මේ දේවල් ගැන හිතන්න පටන් ගන්නවා සහ ඇයට අවශ්‍යයි මේ දේවල් හැමෝටම හෙලි කරන්න. ඒ වගේම එලන්ට බ්‍රයන්ගේ අනියම් පෙම්වතිය වන සමන්තා ගෙනුත් උදව් ගන්න සිද්දවෙනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුම ගැන සියලුම තොරතුරු ඩන්කන් හොයා ගන්නවා.

ඉතින් කේට් ඇයට උන හැමදේම හෙලි කරයිද, එලන්ට සමන්තා මොන විදිහේ උදව්වක්ද කරන්නේ, නිව්යෝර්ක් වලදි මොනා වෙයිද, ජනාදිපතිව මෙදා පාර මරන්න පුලුවන් වෙයිද..?

මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ.
ජය වේවා!!!!
ඉක්මනටම ඊලගකොටසෙන් හමුවෙමු.

Hostages (2013) on IMDb

[button link=”http://tinyw.in/EZgf” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3736ee5e6e21df86f38d368eb7938dc894db3173
[button link=”http://tinyw.in/ywMX” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
48c0fa5db4990de142828cc65f513ee6a095cb6e
[button link=”http://tinyw.in/Mdlx” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f32de7c7858ea8c5ecb59143947f5ff2879c44cf
[button link=”http://tinyw.in/ZPsl” type=”icon” “center” newwindow=”yes”] 830 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e5845ac729d684ceddd11143b619804596796344
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

19 thoughts on “Hostages [S01 : E11] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි දර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan, digatama demu

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..

    Reply
  • danuka sampath

    THANKS BROOOOOOO

    Reply
  • බොහොම ස්තුතියි…
    ඉක්මනටම ඊලඟ එකත් දෙන්න…

    Reply
  • නලින්

    ස්තුතියි දර්ශණ මල්ලි

    ජය වේවා!

    සියාට නිවන් සුව පතමි!

    Reply
  • supiri anith kots demu ikmnata

    Reply
  • බොහොම තුති! දිගටම දෙන්න

    Reply
  • nipuna prasad

    thanks sahodaraya

    Reply
  • අසෙල්

    maxxxxxxxxxxxxxxxxxxxxxxzzzzzzzzzzzaaaaaaaa

    Reply
  • “චූටී මල්ලි”

    සමාව දෙන්න සහෝ ඔයා
    වරදක් කරන්න එපැයි
    එහෙම දෙයක් වෙලා නෑනෙ
    එල එල
    දැන් දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *