Extant [S02 : E03] with Sinhala Subtitles | තෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]
ගිය සතියේ මෝලි වුඩ්ස් එයාව රදවාලා තියෙන තැනින් පැන ගන්නවා. ඒ මිනීමැරුමක් ගැන බලන්න. එයා යනවා මිනීමැරුම වෙච්ච තැනට. එතනදී එයාට රිචර්ඩ්ව හම්බ වෙනවා වගේම එයා රැදවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයන්ටත් අල්ලලා දෙනවා. රිචර්ඩ් කියන්නේ රහස් පරික්ෂකයෙක්. මෝලි කියපු දේවල් නිසා මෝලි ගැන එයාට සැක ඇති වෙනවා. ඒක නිසා මෝලිව රැදවුම් මධ්‍යස්ථානයෙන් එලියට අරන් ගිහින් වැඩි දුර තොරතුරු ගන්න හදනවා. බලමු මොකද වෙනනේ කියලා.
C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
934 downloads
<< Previous Episode All Episodes Next Episode >>
thanks
tanks bro
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thnx saho,digatama sub1demu nwathnna ehma epa
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!!!