මේක මගෙ පලවෙනි සබ් එක. වැරදි ටිකක් ඇති. සමාවෙන්න. රොයිලි අයිය ෆිල්ම් එක ගැන විස්තර කරලා ඇති. මරු ෆිල්ම් එක. ලොකු රසවත් කතාවක් තියනවා. මීට පෙර පළකල ලිපිය. ඔන්න හැමදාම හොලිවුඩ් ෆිල්ම් ම බලන නිසාම වෙනසකටත් අද එංගලන්ත ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුවා. හැබැයි මේක ඇක්ෂන් වගේම කොමඩි පැත්තටත් ටිකක් බර එකක්. න…

මේක මගෙ පලවෙනි සබ් එක. වැරදි ටිකක් ඇති. සමාවෙන්න. රොයිලි අයිය ෆිල්ම් එක ගැන විස්තර කරලා ඇති. මරු ෆිල්ම් එක. ලොකු රසවත් කතාවක් තියනවා.
මීට පෙර පළකල ලිපිය.
ඔන්න හැමදාම හොලිවුඩ් ෆිල්ම් ම බලන නිසාම වෙනසකටත් අද එංගලන්ත ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුවා. හැබැයි මේක ඇක්ෂන් වගේම කොමඩි පැත්තටත් ටිකක් බර එකක්.
නිකොලස් ඒන්ජල් කියන්නේ ලංඩන් නගර පොලිස් සේවයේ සිටින දක්ෂතම පොලිස් නිලධාරියයි. ඔහුගේ කැපවීම නිසාම ඔහු පොලිසියේ සිටින දක්ෂම පොලිස් නිලධාරියා බවට පත් වෙනවා. ඒත් අවාසනාවකට ලෝකේ කොහෙත් තියෙන කැපිල්ලට අහුවෙලා ඔහුව ඉතාමත් ගම්බද පලාතකට උසස් වීමක් දී මාරු කර හරිනවා. එසේ වෙන්නේ ඔහු දක්ෂතා නිසා ඔහුගේ සගයන් ගේ ලකුණු කැපෙන නිසයි. මෙම ගම්බද පලාත ඔහුගේ පුහුණුව අනුව ගත්තහම වැඩක් කරන්නම නැති තැනක්. බොහොම සාමකාමීයි. අපරාධ රැල්ල 0%.
ඒත් සිදුවෙන පුංචි සිදුවීමක් නිසා ඔහුට මෙම සාම කාමී බවට හේතුව හොයාගන්න පුලුවන් වෙනවා. එම සාමකාමී බවට මුවා වී බොහොම දරුණු ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා.
ඉතුරු ටික ඉතින් බාලම බලමු නේ. වැඩිපුර විස්තර කියනවනම් මෙය IMDB රේටින් වල 8.0/10 ලබා තිබෙන ෆිල්ම් එකක්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දුසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
400 MB (480p) කොපිය මෙතනින් බාගන්න B7027A3242BE47EA402AC21650B41A29F7ADC32E 850 MB (720p) කොපිය මෙතනින් බාගන්න 62BCAB593045BAA9040C5F6878062C02AA104668 1.70 GB (1080p) කොපිය මෙතනින් බාගන්න A00221AF05DE4D44D6B9E49AE92D35DA9DDE5FA4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,579 downloadsDownload Hot-Fuzz-2007-www.baiscopelk.com-.zip175 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/එරංග-මහේෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග මහේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එරංග මහේෂ්
Subtitles
87 comments
naveen
chamila
මම නම් අදත් ගොඩ... :D
ගුරෝ මොකක්ද බන් උඹගේ ඔච්චරටම බිසි වැඩේ... :(Lahiru Randika
ඔන්න මම ආවා ... මෙන්න මම බෑවා....
ස්තූතිය හැම දෙනාටම....
Uraj Deemantha
සුදු වෑන් ආවෙ නෑ…. ටෙලිකොම් එකෙන් උස්සලා නෑ…. ගුරා ඉන්නවා….!!! :D
මේ දවස් වල පොර හොදටම බිසී...... :( වෙලාවක් ලැබුන ගමන් මේ පැත්තේ එයි...... :)
udith
චිතරපටියක් නම් බලන්න ඔනේ එත් බාගන්න එක තමා වෙලා යන්නෙ කමක් නා බලමු බලමු
රනා
ගුරෝ, සුද්දාගේ බයිස්කෝප් වගේම ප්රන්ස (French) බයිස්කෝප් දාන්න පුලුවන්ද? ඒවා මාර ලස්සනයිලු ගුරෝ.
ජය වේවා...
chathurarcrc
ගුරා අදත් බිසි වගේ...ලොකු අබිරහසක් තියෙනවා..ෆිල්ම් එක බමි.
kolla
බානවා... තෑන්ක්ස් රොයිලි සහො... :)
Rotiya
එලෝ...............
අපි බානවෝ..........Chinthaka
elazzz
banawa :Plalithd
//මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..//
මෙහෙම කියන ගමන්ම, වෙන කෙනෙක් ට අයත් බයිස්කෝප් එකක් අනවසරයෙන් බා ගන්න ලින්ක් එකකුත් දාන එක් අවුල් නැද්ද?
හසී
බාමි බාමි....තැන්කූ වේවා...!!!
maneesh
ela..fun film....
marvelTracker
Machanla England movies tikak withara chorai neda .. ... eth mama eka banawa...
Suvin
eka deyak... meka nam elama mvie ekak! man balala tiyenawa! mulin tikak story 1 yana widiya slow wage! eth passei therenne movie eke gathiya! comedy ehemath thiyenawa! eth story eka thamai ela!
Supun Sudaraka
මේක මං කලින් බලලා තියෙනවා. පට්ට සිරා ෆිල්ම් එකක්. ඕනෙ කෙනෙක්ට රෙකමදාරු කරතහැකි. මටත් රෙකමදාරු කරේ මලින්ත අයියා
nilanthaherath
ela ela mamat baami. g and r thanks
ගෝලයා
සබැඳුම් යාවත්කාල කලා.
anjaa(kurunegala)
ela kiri,,,maxx..thanku thanku
Eranga Mahesh
thanks yaaluwoo okkotma. podi mistake ekak welaa aparaade. line 2k harawanna amathaka welaaa. mata suba pathapu ayatath, thanks karapu ayatath godak sthuuthiy. thank very much
සයිලන්ට් හන්ට(ර්)
banoooooooooooooooo :) :P ;D
niva
gindarane. man kalin dakkata me film 1ganan gatthe na. baluwamane therune!
ok. thanks!
Red planet film 1 bana set karala dennakao!tharanga
thanks saho
asiri
1st subs akata thanksss
lakmal
බොහොම පින් සහෝ :)
ranga
thanks
rusuru | රුසිරු
බොහොම තුති සහෝ :)
wow
wow,, maru :D
harsha
thankssss saho
asiri
tx saho
kalinga
සුභ පැතුම් පළමු එකට දිගටම සබ් දෙන්න
හර්ෂ ලහිරු
සුපිරි භාන්ඩයක් ගෙනල්ලා තියෙන්නෙ :P :P
බොහොම ස්තුතියි සහො
තව එකක් දෙමු :Pපියුම් මධුශංඛ
නියම ෆිලමන්ට් එකක් වගේ ඈ..... තැන්කූ මචෝ සබ් එකට...... :D
මිහාන්
පලමුවෙනි වැඩේට සුභපැතුම්.
සබට ස්තුතියි.wishvanath
මේක කලින් බලල තියෙනවා
මරැ film එක
දැන් සබ් එක්කම බලනවාdanushka
thanks machan,,,
ishan gihantha
thanks machan
jack
එල මචෝ. පලමු වැඩේට සුබ පැතුම්. දිගටම වැඩේ කරන්න.
Ravindu
පලවෙනි වැඩේට මගෙනුත් සුබපැතුම්!!!!
“චූටී මල්ලි”
බලලා නෑ
බලන්ඩ ඔනි
පලමු එකට තුති
තව සබ් කරමු සහෝ
ඔබට ජය,,,,,,,,,Chamasrsp
super movie 1k wage... thnks u sahooo
රොයිලි
බොහොම ස්තූතියි එරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Mahesh
thanks ayye
Dharshana...
thanks...
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සබ් වලට
Download Manager
Patta patta
namika
පළවෙනිම එකට සුභ පැතුම් මචං! නියම එකක්නේ ගෙනත් තියෙන්නේ,
තවත් ගති එකක් දෙමු ඈ!
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට!mudiya / මුදියා
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් එරංගයො.
අනිව බලනව මේක නම්.
ඇක්ෂන් & කොමඩිනෙ.
දිගටම සබ් දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Sanjaya
Thank Yaluwa.... Balalama Wisthara Kiyannam.
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ සබ් එකට....මමත් මේක ආසාවෙන් බලන්න හිටිය මුවි එකක් :) දිගටම සබ් දෙමු.ජය!
Eranga Mahesh
thanks ayye
Dhanushka
thankssssssssssssssss
Pushpa Kumara
thanx wewa tawa deka tunak ikmanata demu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxa.......ඵළ... ගුරා ඵලියට ආපු ඵක ඊටත් වඞා ඵළ