Watch Trailer

Tomorrow Never Dies (1997) | ජේම්ස් බොන්ඩ් හා මාධ්‍ය යුද්ධය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා දහ අට වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ 90 දශකයේ දෙවෙනි චිත්‍රපටය වගේම Pierce Brosnan ගේත් දෙවෙනි චිත්‍රපටය. කලින් එකෙන් දකින්න ඇතිනේ ඔහු කොච්චර සරාගී වගේම කවට කමට බර බොන්ඩ් කෙනෙක්ද කියලා. මෙදා පාර චිත්‍රපටය ප්‍රංශය, තායිලන්තය, ජර්මනිය, මෙක්සිකෝව හා එක්සත් රාජධානියේ රූගත වෙලා තියෙනව…

tomorrow_never_dies
මෙන්න ගෙනාවා දහ අට වෙනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය. මේ 90 දශකයේ දෙවෙනි චිත්‍රපටය වගේම Pierce Brosnan ගේත් දෙවෙනි චිත්‍රපටය. කලින් එකෙන් දකින්න ඇතිනේ ඔහු කොච්චර සරාගී වගේම කවට කමට බර බොන්ඩ් කෙනෙක්ද කියලා. මෙදා පාර චිත්‍රපටය ප්‍රංශය, තායිලන්තය, ජර්මනිය, මෙක්සිකෝව හා එක්සත් රාජධානියේ රූගත වෙලා තියෙනවා. ඒ වගේම ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා වගේම Golden Globe නිර්දේශ වීමක් ලබන්නත් සමත් වුණා.

අද නම් මම කෙටියෙන්ම ලියලා ඉවරයක් කරන්නම්. මෙදාපාර බොහොම ධනවත් වුණත් බොහොම පටු ආකල්ප තියෙන කෙනෙක්ගේ ලෝක යුද්ධයක් ඇවිළෙන්න යන එකක් වළක්වන්න තමා බොන්ඩ්ට සිදුවෙන්නේ. ඔහු විසින් සිදු කරන ක්‍රියාවක් නිසා චීනය හා එංගලන්තය යුද්ධයක් ආසන්නයටම යනවා. ඒ මොකක්ද කියලා බලන්න ඉතින් බාගෙන බලන්නම වෙනවා.

එහෙනම් මම ගිය සතියෙත් කිව්වා වගේ 90 දශකයේ අන්තිම චිත්‍රපටයෙන් තව දවස් දෙක තුනකින් හම්බවෙමු. එහෙනම් හැමෝටම ජය. කමෙන්ට් එකක් දාන්න කිව්වට ඉතින් දාන එකක් යෑ.265

Tomorrow Never Dies (1997) on IMDb

 

 

496 MB කොපිය මෙතනින් බාගන්න

99C46E0F6B6DEB02DF94F02F065CEB23407A1764 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,605 downloadsDownload Tomorrow.N.D.007x18.1997.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 17                                                                                                              007 – 19 >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,605 downloadsDownload Subtitles56 KB

37 comments

  1. Gagan

    Ela Thank U

  2. රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට.
    ජයවේවා!

  3. “චූටී මල්ලි”

    එල එල රොයිලි
    තව ටිකයි
    කස්ටිය අදසක් දාමු
    අපේ කින්ග්ට
    සබට තුති
    ඔබට ජය,,,,

  4. සමීර චතුරංග

    ඔයා නම් සුපිරි වැඩක් කරන්නේ අයියා,මමත් ඇහැකි විදියට ෆිල්ම් දෙක තුනක්ම බැලුවා.තව ටිකයි ඔය ටිකත් දෙමු...ජය.

  5. lapcool.info

    kalakin supiri film akake baluwa aaaaaaaaaa
    oyalata Computer Games onnan manna ganna Free

    attta tama elaaa “රොයිලි ප්‍රනාන්දු” ta Thanksssssss and Biscope aktath Taahnskssssss

  6. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි සහෝ,ජයවේවා.

  7. Dhananjaya Nuwan

    සුපිරි තාක්ෂනය...සුපිරි කතා මාලාව...දිගටම යමු..ජය වේවා!!!!!!!!!!!!!

  8. නිපුන්

    බොහෝ තුති... රොයිලි සහෝ... පට්ටයි...
    සුපිරි...

  9. geeth

    thanks

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො ජය :P :P

  11. Ashain

    mama asama james bond naluwek...pattai saho !

  12. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි..............
    සබට බොහොම ස්තූතියි.

  13. siraj

    ‍සු‍පි‍රි‍යි,‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි...........

  14. sp පියමල්

    thanks අයියේ,

  15. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...

  16. NCJD

    බොහොම ස්තුතියි රොයිලි අයියේ. අඩු MB ගානක් තියෙන නිසා මේ ඔක්කොම බා ගන්න එක අවුලක් නෙවෙයි. ආයෙමත් ස්තුතියි ඔන්න.

  17. mudiya / මුදියා

    එල එල රොයිලියෝ.
    මේක නම් බැලුව වගේ මතකෙකුත් තියෙනව.
    හැබැයි මෙලෝ හසරක් මතක නම් නෑ.
    අනිව බලනවා.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  18. Nisal Lakshan

    patta sho maru

  19. මාලින්

    Great Job මල්ලි. මගේ ඉල්ලීම නම්, Never say never again එකත් කරල දෙන්න කියන එකයි. අනෙක බොන්ඩ් ඉවර උණාම ජැකී චෑන්ගේ ෆිල්ම් ටික කරන්න බලමුද?

  20. SAG

    Thanks.

  21. #ChalinduDeshan (කිනා)

    අහනවැයැ නේද රොයිලි අයියේ මුං. :D
    මංනං ඉතිං ලාවට හරි කමෙන්ටුවක් දානවා ඕං.
    එල එල. අවුල කියන්නේ තාම එකක්වත් බලාගන්න බැරිවුන එක තමා.
    සේරම දුන්නට පස්සෙවත් එකපාරම බාගන්නවා.
    SLT එකෙන් දන්සල් සෙට් වෙනවනේ වෙලාවකට. :D
    ජයවේවා!

  22. Godaya

    නියමයි මචං. ඔයාලා කරන මේ වැඩේ නමි සුපිරි. මම හැමදාම හිතන්නේ සත පහකවත් වාසියක් නැතුව ඔයාලා මේක කරන්නේ ඇයි කියලා. කඩ්ක බැරි දහස් ගණනක් මේකෙන් ප්‍රයෝජනය ගන්නවා ඇති. ඒ නිසා අධෛර්යමත් නොවී කරගෙන යන්න සුබපැතුම්.

  23. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  24. Dhananjaya Nuwan

    කතාව සුපිරියි,මුල් ටිකත් දෙනවද?

  25. thilan

    niyamay thanx sub dunnata.................

  26. ශාන් විමුක්ති [ විමා]

    රොයිලියා සරාගිකම ගැන කියවනවා වැඩියි ඈ
    මොකෑ දන්නේ නෑ නේ
    හෙහ් හෙහ් හේ :P
    සබට තුති ඈ
    ඔන්න අපිනම් කමෙන්ට් එකක් දමාගෙන යනවා

  27. Ravindu

    sub ekata bohoma thuthi!!!

  28. Saman Prasad ( Black Cobra )

    onna api nm hama ekatama comment damma Royly aiye... wade ela...

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. erangame

    ela machan thanks hode

  31. Kaushan Rasanga

    Tnx

  32. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  33. TharakaWAS

    subata thanks...!!!

  34. kolitha dias

    Ela

  35. avishka360

    Thanks

  36. Gimhan123456

    patta tnx

  37. Anonymous

    Thanks Brother