Watch Trailer

How to Train Your Dragon 2 (2014) with Sinhala Subtitles | මකර යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell…

how to train your dragon 2

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න.

Cressida Cowell තමයි මුලින්ම මකරුන් හා වයිකින්වරුන් එක්කොට සිහින දැක්කේ, නමුත් 2003 වසර වෙන විට ඔහු How to Train Your Dragon නමින් ඒ හීනය අපිත් එකක් බෙදාගන්නවා. ඇති සාර්ථක ලෙස අලෙවි වීමත් එකක් How to Train Your Dragon මේ වනවිට ග්‍රන්ථ 11 ක් කතා මාලාවක් බවට පත් වෙලා තියනවා. හැබැයි How to Train Your Dragon ගැන අපි බොහොම දෙනෙක් දැනගන්නේ How to Train Your Dragon (2010) සිනමා නිර්මාණයත් එකක්. මේ වනටිට IMDB දර්ශකයේ 8.2 ක් වගේ ඉහල අගයක් බලාගෙන හොඳම චිත්‍රපට 250 තුල 152 තැනට මුල් සිනමා නිර්මාණය පත්වෙලා තියනවා. වියදම වෙන්නේ මිලියන 165ක් එයින් මිලියන 495 කට ආසන්න අදායමක් උපයාගන්න DreamWorks Animation සමාගමේ මකර කෙලිය සමත් වෙනවා. ඒ සාර්ථකත්වයත් එක්කම ටෙලි කතා මාලාවක් හා කෙටි චිත්‍රපට ගණනක් බිහිවන්නේ කතා මාලාවේ ස්ථාවරය මොනවට පැහැදිලි කරමින්.

ඔන්න ඔහොම තමයි How to Train Your Dragon 2 සඳහා අඩිතාලම වැටෙන්නේ.  Dean DeBlois මෙවරත් අධ්‍යක්ෂක පුටුවට එන්නේ මිලියන 145ක් වියදම් කරන්න බලාගෙන, පහුගිය වතාවට වඩා අඩු මුදලක් ඒක ඇත්තටම. මෙවර අදායම මිලියන 592 කට ආසන්න වීමෙන් පේනවා නෙව සාර්ථකත්වය. ඒ මුදලින් මෙවර IMDB අගය 8.3 ක් වෙනවා හොඳම 250 තුල 192 වන ස්ථානය තමයි මේ වනවිට මකර කෙලිය හිමි කොටගෙන තිබ්බේ. මෙවරත් Jay Baruchel, Cate Blanchett, Gerard Butler, Jonah Hill, Christopher Mintz-Plasse හා තවත් විශාල හඬ නළු නිලි පිරිසක් මේ කාර්යය පසුපස ඉන්නවා.

2010 චිත්‍රපට වෙනකොට හිකප් පොඩි වයිකින්ග් කොලුවෙක්, අම්මා නැහැ තාත්තා තමයි ගමේ නායකයා බොහොම කලකිරුණු ජිවිතයක් ගත කල වගේ මතයි. කොහොම නමුත් හිකප් මකරෙක් දඩයම් කරන්න ගිහින් වුන ලොකු සිදුවීම් සමුදායක් එකක් ඔහුගේ හොඳ මිතුරා බවට නිශා ම්කරෙක් පත්වුණා හැටිත්. මකරුන් හා බද්ධ වෛරයෙන් උන්න ගම්මානය මකරුන් හා සමාදාන උන හැටිත් මතක ඇති කියල හිතනවා.

විකාර ගොඩක් කිව්වා එකේ දැන් කතාව් පැත්තට එන්නම්, දැන් හිකප් අවුරුදු 20 ක තරුණයෙක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ටුත්ලස් එක්ක රට තොට ගවේෂණය තමයි දවසම කරන්නේ. කොහොමෙන් කොහොම හරි හිකප් ගවේෂණ ච්රිකාවක් ගිහින් ඉන්නා අතරේ ඔහුගේ විශේෂ මිතුරිය එනවා ඔහු බලන්න, තමුන් මගේ නායකයා කරන්න පියාගේ ඇති අරමුණ එහෙමත් කියල කට ගන්න වෙන්නේ නැහැ යමක් දකිනවා හිකප්. ඉතින් දෙන්නා යනවා ඒ මොකද්ද බලන්න, හිතුවා වගේ නෙමෙයි ඔන්න මෙන්න විනාස වුන බලකොටුවක් හිමෙන් වැහිලා සාමාන්‍ය හිම නෙමෙයි අමුතුයි. එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා මකරුන් දෙන්නගෙන් එක මකරෙක් කොටු කරගන්න බලකොටු වැසියන් සමත් වෙනවා. ඉතින් හිකප් ගිහින් ඒ උදවිය එකක් කතා කරනවා වැඩි හිතහොදක් නැති උනත් මාරක හමුදාවක් හදන ඩරගෝ බ්ලඩ්ෆිස්ට් නම් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. කොහොම නමුත් එතනින් පැනගන්න හිකප් හා පිරිස මගට ගිහින් කිව්වා විතරයි හිකප්ගේ පියා කලබල වෙනවා, ඒ නපුරක් ලග එන බව දැනගැනීමෙන්.

මොකද්ද මේ නපුර ? කවුද මේ ඩරගෝ බ්ලඩ්ෆිස්ට් ? මේ කතාවේ දී හිකප් හට හමුවෙන විශේෂ විශේෂ පුද්ගලයා කවුද ? කතාවේදී ඔහුට අහිමිවෙන විශේෂ පුද්ගලයා කවුද ? ඇල්ෆා ජීවින් යන කවුද? මකර රැළේ හෙට දවස තීරණය කරන්න කවුද? මේ එකී නොකී ප්‍රශ්න සියල්ල විසදා ගන්න නම් බලන්න වෙනවා මේ සලරුව….

ශාන් විමුක්ති සහෝදරයාට බොහොම ස්තුතිවන්ත වෙනවා කිව්වා පමාවෙන් මේ වැඩේට එක්කාසු වුනාට. එහෙනම් ලගදීම තවත් චිත්‍රපටයක් අරගෙන එනවා කියල විතරක් කියන්න ගමන් සමු ගන්නවා, ඔබ සැමට ජය වේවා !

How to Train Your Dragon 2 (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

How to Train Your Dragon 2 (2014) 720p BrRip x264 YIFY

How to Train Your Dragon 2 (2014) 720p WEB-DL 750MB-MMKV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

32,006 downloadsDownload How-to-Train-Your-Dragon-2-2014-BR.zip326 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<How to Train Your Dragon (2010)

How to Train Your Dragon 3 (2017)>>

Subtitles

32,006 downloadsDownload Subtitles326 KB

129 comments

  1. Ranasinghe

    Thank you,

  2. Saketha Pulasthi

    මම බලපු හොඳම අනිමේෂන් ෆිල්ම් වලින් එකක් තමයි How to Train Your Dragon 1. IMD ratings හොදට තියෙන නිසා මේකත් සුපිරියටම ඇති. උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Yenu

    Thank You.............

  4. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මොන මලදානේ තිබුණත් මම මේක බලනවා.
    අනිවා අනිවා අනිවා.........

    මම හැම චිත්‍රපටයකටම වඩා කැමති කාටුන් වලට.
    මේක වගේම කුංග්ෆු පැන්ඩා පෙරුම් පුරාගෙන ඉන්න චිත්‍රපට දෙකක්.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.

  5. Sam

    niyamai sahoo..mekata sub denakn hitiyee..patta animation movie ekak..elzz

  6. czRGsl

    පට්ට පට්ට සුපිරි ෆිලුමක් තමා. උපසිරැසියට ස්තුතියි. IMDb හොඳම 250 තුල 192 වන ස්ථානය තියෙනව කියන්නේ සුපිරිම තමා.

  7. sajeevi

    thanks

  8. නලින්

    එනකල් මඟ බලන් උන්නේ.
    මේකට සමිර විමාටයි දෙන්නටම ස්තුතියි වේවා!

    බිඩිරිප් එකක් එනකල්ම ඉන්නවා!

    ජය වේවා!

  9. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. DDSameera

    wow..!!! maxxxa !!!..thanks bro ...fatta..sameer!!!

  11. Ela Buwa

    ambooooo thankxxxx machannnnn maxxxxxxxx.............

  12. Dish

    Meka denakanmai balan hitiye. tnxxxxx

  13. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  14. චන්දිම අමරසිංහ

    ammo udama balanakota maka nanam... ela ela at brrip akka anakanma innawa thaz.... apugaman danna hoda...? thaz..

  15. ajantha

    hoda film ekak .baliwameka e unata ayeth balana wa.

  16. Rukshan

    ස්තුතියි ශාන් හා සමිර දෙන්නටම... ගොඩක් කල් ඉදන් බලන් හිටපු පින්තුරයක් මේක.. Edge.of.Tomorrow.2014 පින්තුරයටත් ඉක්මනින්ම සබ් දේවි කියල හිතනව

  17. යශෝධ

    පිං සිද්ධ වේවා.. කියනවා දෙන්නමට.. එනකල් මඟ බලාගෙන හිටියේ.... බොහෝම ස්තූතියි උපසිරසට.. දැන් බානවා.. ජයම වේවා... එලස්ස්ස්..............

  18. Shanilka

    Ela ela balaaaagena unnu ekak

  19. Chamara

    ela machan...... patta film eka

  20. ukd

    Thnxxxxxx mchooooo :)

  21. D.Chamara

    niyamai saho niyami denakamai balagena hitiya thankzz

  22. කැලුම් ගුණසේකර

    ස්තුතියි දෙන්නාට ම. මේක අනිවා බලන්න ඕන චිත්‍රපටියක්.

  23. Roshan

    තෑන්ක්ස් ඈග දාන කල් බලං හිටියෙග

  24. ගයාන් රූකාන්ත(ජෝනා)

    මේක එනකන්නම් ඇගිලි ගැන ගැන උන්නේ
    එත් ලඟදි බලන්න වෙන්නේ නැනේ අප්පා :( :(
    කමක් නැ බාගෙන තියා ගන්නවා සබට තුති "සමීර &amp; විමා" ජය.!! :) :)

  25. Ama

    දෙන්නටම බොහොම ස්තූතියි!!!!!!!!

  26. Kokila

    Download karala balan hitiye Sub 1 danakana.
    Thanx Bro....

  27. sameera

    මේ දීලා තියෙන්නේ හිතුව වගේම උදේ පාන්දරම.. බලන්නම් හවස් වෙලා.. දෙන්නමට ස්තුතියි එහෙනම් @ සැමි &amp; @වීමා.. ජය!!!

  28. pathum

    thax macho,,,

  29. janaka

    niyamai...

  30. janaka

    elazzz....

  31. “චූටී මල්ලි”

    මේකනම් ඉතින් ලොවෙත් නෑ
    බලනවා
    හැබැයි YIFI කොපිය එනකම් ඉන්නව මචෝ
    මන් මේකෙ 1නි එක බලලත් නෑ
    එකෙ සබ තියෙන්නෙ dvdrip කොපියට ඒක brrip කොපියට
    ගැලපෙන්නෙ නැද්ද දන්නෙ නෑ
    නැත්තන් ඒක අප්ඩේ කරන්නකො
    මේ ටිකටත් සබ් දෙන්න ලොක්කා
    Edge of Tomorrow 2014
    A Million Ways to Die in the West 2014
    සබට තුති
    ඔබලාට ජය......

    1. Saman Prasad ( Black Panther )

      අනිවා, ටොරන්ට් නම් ඉතින් YIFY තමා, නැද්ද චූටියෝ... ;)

  32. ශාන් විමුක්ති [විමා]

    දන්නවා ඇතිනේ කට්ටිය බයිස්කෝප් එකේ ඩිරෙක්ට් ලින්ක් පේජ් එක ගැන
    ඔන්න සබ් එකට ගැලපෙන ඩිරෙක්ට් ලින්ක් ටික මේකේ තියනවා
    IDM එකෙන් බාගන්න පුළුවන් :)

    http://f.oc.gs/meala

    1. DSA

      ow mchn eka niyamai

    2. Ayeshi

      ඔව් අනේ ඒකටත් කවුරු හරි සබ් දෙම්න..

    3. ශාන් විමුක්ති [විමා]

      මාත් ඒක බලල තියනවා
      මටනම් වැඩේ කරනවා කියල කියන්න බහ කොල්ලනේ
      අපේ වෙන සහෝ කෙනෙක් ලව්වා කරවන්න බලමුකෝ :D

  33. Jack

    අම්මෝ මේ තියෙන්නේ දීලා.
    මේකත් එනකම්ම තිබ්බ ලිස්ට් එකේ එකක්.
    ස්තුතියි දෙන්නටම.

  34. Naween

    මේකෙ 1නි එක නම් බැලුවා.සුපිරි.මේකත් ඉතිං අනිවා බලන්න එපැයි.
    උපසිරැසියට බොහොම ස්තූතියි...!

  35. Chanuka

    mama denakan thamai hitiya Thanx Machan

  36. හර්ෂ ලහිරු

    කව්ද බං මේ සුපිරි පාර මගා අරින්නේ මේක එනකන් මගබලාගෙන හිටියෙ :P :P
    කොල්ලො දෙන්නටම බොහොම ස්තුතියි :D ජය

  37. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    එනකම් බලන් හිටපු ෆිලුමක්.
    BrRip එනකම්ම ඉන්නවා.
    දෙන්නටම ස්තුතියි.
    සමීර අයියා දැන් පෙන්නත් නැ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  38. Tharindu

    thank you very much bro...:)

  39. Kulanjana Maduranga

    denakm balan hitapu filumak.banna dawa.subata thanks VIMA &amp; SAMEERA sahola 2natma..digatama sub denn.jaya wewa..............

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි,ජයවේවා.

  41. chandana

    බොහොම ස්තුතියි

  42. ishara

    ස්තුති සහො මෙක එනකම් බලාගෙන හිටියේ.

  43. gerçek haber

    ස්තුති සහො මෙක එනකම් බලාගෙන හිටියේ..

  44. Dilshan kalinga

    මම බලපු ඇනිමේෂන් ෆිල්ම් වළින් ලස්සනම ෆිල්ම් එක තමයි How to train your dragon 1.ඉතින් මේක බලන එක ගැන කතා කරන්න දෙයක් නැහැනේ.අනිවා බලනවා.
    ඉතින් සහෝදරයෝ දෙන්නටම තුති මේක ආව පමාවෙන් සබ් කරලා දුන්නට.

  45. Tharindu

    stuti saho su ekata.

  46. dilshan

    thank you

  47. Shashi

    elakiriiii....enakan balan hitiye...thanQ wewaaa...!!

  48. THARINDU

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  49. Yushen Kaushik

    ෆට්ට....thanks sub වලට.
    මේක එනකන් බලාගෙන හිටියේ...

  50. dap

    උපසිරසියට බොහොම ස්තූතියි

Load more comments