Human Planet [E 03 – Arctic: Life in the Deep Freeze] | සීතල මත පොරබදන ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]
මුලින් අද මේ වෙනස ගැන විස්තර දැනගන්න ඇති කියලා හිතනවා. අද මේ සමරන්නේ අපේ වෙබ් පිටුවේ තවත් සංදිස්ථානයක්. ඒ කියන්නේ පස්වස් සැමරුම. මීට වසර 5කට පෙරාතුව පොතේ ගුරා ලිපියකින් තැබූ ආරම්භය අද වයස පහක පුංචි එකෙක් වෙලා සිරිලක විතරක් නෙමේ විදෙස් රටවල සිටින අපේ ලාංකිකයන් හට සිංහල බස අමතක නොවෙන්න සිංහලෙන් හිතන එක අමතක නොවෙන්න අපි උපකාරයක් වෙලා. දිනෙන් දින ලැබෙන ප්‍රතිචාර ඊට හොඳම උදාහරණ. එසේ අපට සුබ පතන අපව දිරිගන්වන සහෘද ඔබ සැමට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. වෙනදා වගේම අපි අදත් තීරණය කළා අපේ මේ සතුට ඔබට තවත් දැනුමක් එකතු කරමින් එය දෙගුණ තෙගුණ කරගන්න.
කලින් වතාවේ අපි ඔබව ඊජිප්තු ශිෂ්ඨාචාරය තුල සැඟවුණු ඒ අරුම පුදුම රහස් වලින් දැනුවත් කළා. අද මේ හදන්නේ BBC ආයතනය මගින් 2011 වසරේදී අපවෙත තිළිණ කල මිනිස් ග්‍රහලොව මිනිසා විවිධ ස්ථාන වල තම ජීවන රටාව ගෙනියන අකාරය මැනවින් නිරූපණය කරන තවත් අධ්‍යාපනික වැඩසටහනක් ඔබ හමුවේ තබන්නටයි. මේ කොටසට කලින් ඔබට සාගරය තුල මනුෂ්‍ය ජීවිතය ගෙවෙන හැටිත් කාන්තාර තුල මිනිසුන් ජීවිතය ගැට ගහගන්න හැටිත් අපේ සහෘදයන් දෙදෙනක් ගෙන ආවා. මම මේ එකතු වෙන්නේ හිමෙන් වැසුණු උත්තර ධ්‍රැවය තුල මිනිසුන් සෙල්සියස් අංශක -35 වගේ උෂ්ණත්වයක ජීවත් වෙන්නේ කෙසේද යන්න ඔබ හමුවේ රැගෙන එන්නටයි.
මිනිසුන් වන අපි දන්නේ අපි මේ ජීවත් වෙන කොන්ක්‍රීට් වනාන්තර සහ අරුම පුදුම තාක්ෂණික මෙවලම් ගැන පමණි. එහෙත් ඒවා ගැන කිසිම දැනුමක් නැතුව මෙවන් කර්කෂ කාලගුණයක් යටතේ තම ජීවිතය ගෙත්තම් කරන මිනිසුන් ලොව වටා විවිධ ප්‍රදේශ වල ජිවත් වෙනවා. එවැනි තවත් කර්කශ කාලගුණයක් සහිත කලාපයක් තමයි උත්තර ධ්‍රැවය. හිමෙන් වසරේ වැඩිකාලයක් වැසිලා හිරු රැස් දකින්න පෙරුම් පුරන වැසියන් පිරිසක් එහි ජිවත් වෙන්නේ. එයාල කොහොමද අහාර සපයා ගන්නේ? එයාලගේ අහාර මොනවද? එයාලගේ ජීවන රටාව කෙබඳු එකක්ද? මේ තමයි අද දවසේ මගෙන් ඔබේ දැනුමට එකතු කරන කරුණු කාරණා. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් ඉක්මණින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!!!
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
2580 downloads
<< Previous Episode Next Episode >>
Thanks for sub
මචන් සිරාවටම thank you humen planet sub වලට.
වටිනාකම නම් කියල නිම කරන්න බැහැ සහෝ””’
සබ් එකට ගොඩාක් ස්තුතියි………
මේ වගේ වැඩසටහන් තව තවත් දෙන්න….
ජය වේවා/…….
Tnx saho…
ඉතාම අනර්ග වැඩක්. ලොව වටහා ගැනීමට ඔබ මේ හරහා දුන් සහයෝගය (සිංහල උප සිරැසි සහිතව) ස්තූතියි. 3 හා 5 කොටස් වල සිංහල උප සිරැසි කලේ නැද්ද ? කොහොම නමුත් ඔබට නැවත ස්තූතියි.
tnx
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
thank u very much bro..!
niyama TV series ekak, thx machan
Thanks Hasantha Ayya..mea Tv Serious ekanam Niyamay.
ස්තුතියි හසන්ත සහෝ….
thanks thanks Hasantha ayiye….
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
ට්‍රාන්ෆොමර් ඉතුරු ටික දෙන්න අලුත් එක එන්න කලින්
thanks hasa
Thanks.Thanks..Thanks…
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම ඔයා හින්දා තමා මේ කතාමාලාවම අද දෙන්න තීරණය වුණේ. ඒ ස්තූතිය ඔයාට යන්නම ඕනා. ජය෴෴ 😛 😛
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks saho,,,
Elane Planet Earth
wage elata athinedha……………..
Digatama demu hodeHh!!!!!!!!!!!!!
මේක වටිනා කතා මාලාවක්
නියමයි
ස්තුතියි හසන්ත අයියා..
නියම වැඩක මේ දෙන්නේ
ජය වේවා
ela ela saho jaya wewa
බොහෝම ස්තූතියි…!
හ්ම්ම්ම්
එල එල එල
හසාත් වැඩේට සෙට් වෙලා
ඔයාගෙ සබටත් තුති
ඔබට ජය……
එලස්ස් සහෝ බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා.!
ස්තුතියි හසන්ත සහො 😀 ජය
ඇඩ්මින්ලා සෙට් එකම වැඩේට බැහැලා වගේ 😛
එල එල පට්ට වැඩක් brother Thanks
නියමයි හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thanks
thanxxx
ස්තුතියි සහෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!