MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVබලන්නරොයිලි ප්‍රනාන්දුවර්ගීකරණය නොකළවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Human Planet [E 04 – Jungles: People of the Trees] | වනාන්තරය හා ඒකාත්මික වීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Episode 4 Jungles – People of the Trees
පහක්!!!!! බයිස්කෝප් සිංහලෙන් අඩවියට අවුරුදු පහක්!!!!!! කවුද හිතුවේ 2009 දී සිංහල බ්ලොග් කියවනයේ තිබ්බ මේ අපූරුතම වෙබ් අඩවිය එක්ක මම මෙච්චර දුරක් යයිද කියලා. පොතේ ගුරා මුලින්ම ලිපි ලියන්න කියපු ආරාධනාව පිළිඅරගෙන ඊට පස්සෙ උපසිරසි දාන්න හිතපු ඒ සිතුවිල්ලත් එක්කම මගේ ජිවිතයෙත් අලුත් පිටුවක් පෙරළුණා. ඒ සොඳුරු මොහොතවල් ගැන අද, මේ මොහොතේ නැවතිලා හිතනකොටත් හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.

ඉතින් ඒ ආඩම්බරයත් හිතේ දරාගෙනම මෙන්න මමත් පස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ඔබට ගෙන එන BBC Human Planet නම් හරිම අපූරු වාර්තා වැඩසටහනේ කොටස් දෙකකට උපසිරසි යොදා ඔබ වෙත ගෙන ආවා. මේ ඉන් දෙවැන්න. එනම් මේ වැඩසටහනේ සතරවෙනි කොටස. මීට කලින් කොටස් 3 මේ වෙද්දි බාගත කරගන්න ඇති කියලා හිතනවා.

මින් කතා වෙන්නෙ වනාන්තර වල ගෙවෙන ජිවිත ගැනයි. ඒත් මේ අපි ඔයාලා වගේ අය වනාන්තර වලට ගිහින් ජීවත් වීම ගැන නෙවෙයි. මනුෂ්‍ය ශිෂ්ටාචාර වලින් ඇතැම් විට හුදෙකලාව වනාන්තර හා ආත්මීය ලෙස බැඳෙමින්, බලන අපිට සමහර විටෙක අප්‍රසන්න වන පැවතුම් ඇති ගෝත්‍ර වල ජීවිතයි. පොඩ්ඩක් බලන්න ඔවුන්ගේ ජීවිත කොතරම් සරල හා අව්‍යාජද කියලා.

මුළු කොටස් අටම නොවරදවා බාගත කරගෙන, මේ වටිනා වැඩසටහන සිංහල උපසිරසිද සමඟින් රසවිඳින ගමන් ම ඔබේ දැණූමද මුවහත් කරගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ජය වේවා!!!!

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!! 287

Human Planet (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/nk7F” type=”icon” “center” newwindow=”yes”] 470 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DA52066DB0232FB5DEA323C0D06AF70F8E083B6E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3570 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

 

30 thoughts on “Human Planet [E 04 – Jungles: People of the Trees] | වනාන්තරය හා ඒකාත්මික වීම. [සිංහල උපසිරැසි සමඟ]

  • kasun somapala

    three king , soul plane film 2 sub ona

    Reply
  • Danushika

    Ice Age׃ Collision Course 2016 eke sinhala subtitle eke one

    Reply
  • බොහොම ස්තුතියි……මේ වගේ වැඩසටහන් වලට සබ් දෙනවට…සහෝ”””””””’

    Reply
  • Amila bogala

    ජයවේවා සබ්ටයිටල් ලියන්න වෙහෙසෙන් ඔයාලා හැමොටම.. පට්ටම ස්තූතියි වැඩේට.. ඉංග්‍රීසි බැරි අපිට ලෝකේ හොඳම වැඩසටහන් තේරෙන විදිහට බලන්න ඉඩ දුන්න ඔයාලට තෙරුවන් සරනයි…….

    Reply
  • වරුණ නිරෝෂණ

    කියන්න වචන නැහැ මේ ගැන නම් සහෝ…. බොහෝම ස්තුතියි…………….

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thank u very much bro..!

    Reply
  • ඩවුන් වෙන්න නම් දැම්ම.. බලල ඉයන්නම්කො … අනේ පුලුවන්නම් මේ වගෙ RELIC HUNTER tv series එකටත් සබ් දාන්නකො

    Reply
  • jayanandana

    නොදන්න දේවල් ගොඩක් දෑන ගත්ත මේ සිරිස් එකෙන්, ගොඩක් පින්

    Reply
  • මේ ඩොකියුමෙන්ට්‍රිය තමයි මම බලපු හොදම ඒවා වලින් එකක්. මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි. පාසල් යන නංගිලා මල්ලිලාට වගේම හැමෝටම තමන්ගේ දැනුම වැඩිකර ගන්න මෙවැනි වැඩසටහන් තව තවත් දෙන්න ලැබේවා.!!!

    Reply
  • Saman Prasad ( Black Panther )

    ela ela Royly aiye. sub ekata thanks.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.

    Reply
  • Shan Vimukthi

    මෙන්න එහෙනම අනික් කොටහ
    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මේකේ ඉන්න මිනිස්සු ජිවත් වෙන්න කරන දේවල් ගැන හිතනකොට මම වගේනම් සියදිවි නහගන්නවා :p

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි රොයිලියෝ 😀 ජය

    Reply
  • Kulanjana Maduranga

    meka watinawa.ela.Royle ayye good work.ohoma yn.jaya wewa…….. awrudu 5k ne. baiscopelk loku mehewarak klata thanks.api issaratath innwa.suba pathum…. jaya wewa…………………

    Reply
  • මේක වටිනා කතා මාලාවක්
    නියමයි

    Reply
  • නලින්

    ස්තුතියි රෙයිලි අයියා

    ජය වේවා

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • mudiya / මුදියා

    සුපිරියි රොයිලියෝ.
    ගෙදර යන්න කලින් ඔක්කොම දෙයි වගේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ඔහෙ පළයං..
    ලස්සන වෙලත් එකකනේ. අව්රුදු 5ක මෙහෙවර අගය ඉහළින්ම කරනවා.
    තවත් ධෙර්යය ලැබේවා.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    වැඩේ ඉක්මන්ටම ඉවරයක් කොරන්න වගෙ
    හදන්නෙ
    සබට තුති
    ඔබට ජය……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *