Hwarang: The Poet Warrior Youth [E11] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
11 කොටස
ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලඟට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් වූ ලඟ තිබුන රජතුමාගේ වළයාභරණය බැරි වීමකින් ඔහුගේ අතින් වැටෙනවා. එය අහුලා ගන්නා යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ඔත්තුකරුවා එය ඔහුට ලබා දෙනවා. රජු සතු මෙය හරන්ග් පාසල තුල තිබී හමුවීම නිසා ඔවුන් සිතනවා රජතුමා හරන්ග් පාසල තුල සැඟවී සිටින බව..
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E11.170123.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E11.170123.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E11.170123-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7527 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Sub ekata thanx
ස්තූතියි
akke heta udewath e laga sub aka denna
niayamai…thanks KANISHKA sis….sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai akke
thanx puluwannan Missing Nine eke sub denawada
thank you
Thanks..
Patttaaaaaaaaaaaaaaaaaaaa
Thank you,
thanks
ඊළඟ එකත් අද දවස තුල දෙන්න අක්කෝ…
තැන්ක්ස් අක්කේ..jumong බලමු නෙහේ
thanq soo much akke me sub aka enakam balan hitiye
tnx akka