අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉසුරු දිල්ශාන්එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 66 votes.
Please wait...

අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද? ඒ දෙන්නව අහුවෙයිද? නැත්තන් වෙන දෙයක් වෙයිද? “:-) කියලා කතාව බලලාම දැනගන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

38 thoughts on “The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ……………..good luck ………………….

    Reply
  • sub elka anne nane bn bn.page not found kiyala anne

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • charith vishwa

    ela thanks bro….

    Reply
  • Rick Grimes

    15 epiyeth suba ikmanata denna

    Reply
  • harshan jayalath

    sub ekatanam thanx kollo godak 15 awa demu neda

    Reply
  • api wenuwen me karana kapaweemata oyata godak pin Saho…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි ඉසුරු. එහෙනම් බලමු නේද කෙල්ලෝ දෙන්න මොනවා කරගනීද කියලා? ජයවේවා

    Reply
  • geeth dilshan

    දිගටම සබ් එක දියන් මචන්. අාසාවෙන්ම බලන සීරීස් එකක්. තෑන්ක්ස්

    Reply
  • Suchithra fernando

    Ikmanat dala… thnx bro

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • ගොඩාක් ස්තුතියි

    Reply
  • Parakku ne bro. Thank you sub ekta. Dugatma krmu

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy……..

    Reply
  • සබ් එක දානකම්මයි හිටියෙ…. පරක්කු වෙලා හරි සබ් එක ගෙනාවට ගොඩාක් ස්තුතියි…. ජය වේවා.

    Reply
  • Ela bro… heta idala exam. Ada sub atiwa hari netiwa hari balanawa kiayala hitiye…. pin brooo….!

    Reply
  • praneeth madu

    ස්තූතියි ස…. ඉසුරුවෝ 🙂

    Reply
  • නියමයි මචන්,
    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *