ඔන්න මන් තවත් ඔයාලගේ ඉල්ලීමක් දෙන්න යන්නේ.මේකත් ෂාරුක් ගේ පරණ ෆිල්ම් එකක් .ඔයාලා ඉල්ලනකොට නොදීත් බෑනේ වැඩි කතන්දර නැතිව බයිස්කෝප් එක ගැන කතා කරමුකෝ. මෙහෙමයි කතාව ,කවුරු හරි ඔයාට කිවොත් ඇමරිකාවේ නාසා(NASA)එකේ වැඩ කරන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න කෙනෙක් ඉන්දියාවට ඇවිත් යන්න හරියට පාරක් ,ගමට විදුලිය ,බැං…

ඔන්න මන් තවත් ඔයාලගේ ඉල්ලීමක් දෙන්න යන්නේ.මේකත් ෂාරුක් ගේ පරණ ෆිල්ම් එකක් .ඔයාලා ඉල්ලනකොට නොදීත් බෑනේ වැඩි කතන්දර නැතිව බයිස්කෝප් එක ගැන කතා කරමුකෝ.
මෙහෙමයි කතාව ,කවුරු හරි ඔයාට කිවොත් ඇමරිකාවේ නාසා(NASA)එකේ වැඩ කරන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න කෙනෙක් ඉන්දියාවට ඇවිත් යන්න හරියට පාරක් ,ගමට විදුලිය ,බැංකුවක් ,හරියට පාසලක්, නැති ගමක ජිවත් වෙනවා කියලා කොහොමද වැඩේ පිස්සු හැදෙනවා නේද .මේ කතාවේ ඉන්න මෝහන් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු වැඩ කරන්නේ නාසා එකේ ඉන්නේ ඇමරිකාවේ ඉතින් මොහුගේ දෙමාපියන් නැති වෙලා තමන්ගේ කියලා ඉන්නේ පොඩි කාලේ එයාව බලා ගත්ත ආයම්මා “කාවේරි අම්මා”විතරයි. එයත් ඉන්නේ ඉන්දියාවේ ඉතින් මොහුට හිතෙනවා. ඔහුව පොඩි කාලේ ඉදන් බලා ගත්ත ආයම්මව ඇමරිකාවට එක්කන් එන්න ඕනේ කියලා.
ඉතින් එහෙම හිතාගෙන යනවා ඉන්දියාවට ,හැබැයි ඇය ඉන්නේ කොහෙද කියලා දන්නේ නැ ඉතින් කොහොම හරි දැන ගන්නවා ඇය “චරන්පුර්”කියලා පොඩි ගමක් ඉන්නවා කියලාහැබැයි මේ ගම ගැන කවුරුත් වැඩිය දන්නේ නැ ඉතින් කොහම හරි මෝහන් චරන්පුර් හොයාගෙන යනවා නමුත් කාවේරි අම්මා මොහුත් එක්ක යන්නනම් ඇය වෙනුවෙන් පොඩි වැඩක් කරන්න ඕනේ. කතාව ඇතිනේ .ඔහුට කාවේරි අම්මා හොයා ගන්න පුළුවන් වෙයිද ?එකේදී ඔහුට මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද ?ඔහුට කාවේරි අම්මා වෙනුවෙන් මොනවද කරන්න වෙන්නේ ?ඇමරිකාවේ නාසා ආයතනයේ වැඩකරපු මෝහන් ඒ ඔක්කොම එපා කියලා මොකටද ඉන්දියාවේ පදිංචියට එන්නේ? “තව දෙයක් මේකේ ලස්සන තේරුමක් තියන සින්දු ටිකක් තියනවා ඔන්න ඉතින් ඒවත් සිංහලෙන්ම බලන්න පුළුවන්”. ඔන්න ඉතින් ඉතිරි ටික ඔයාලට බාරයි ඔයාලා බලලා හොදයිද නැද්ද කියන්නකෝ ?
ඔන්න එහෙනම් අපි ගිහින් එන්නම් ජය වේවා !
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
F41F05A16829D51D1DE9BF60EF0518E05E79C21F 7BF2DC44CB84B69840082FD8E156F64C6C7F72DF 85F6ED8B50649FFB84B3DD925DD6CDF1905A0B5E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,831 downloadsDownload Swades-2004.zip222 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
81 comments
wow
ගයාන් රූකාන්ත (ජෝනා)
මේ වගේ හොද නිර්මාණයකට ලියලා තියන පොස්ට් එක හොද මදියි කියලා
හිතෙනවා ඇති නේද. එකට මට සමා වෙන්න හොදේ මට ඔය ලිපි ලියන එක මාර අමාරු වැඩක්. ඕකත් ලියන්න සැහෙන්න වෙලා ගියා ඒ ගැන සමා වෙන්න කියලා ඉල්ලනවා අනිත් පාර කොහොම හරි හොදට ලිපිය ලියන්න පොරොන්දු වෙනවා හොදේ ෴:P ෴චතුර මදුසංක
ඒක අවුලක් ගන්න එපා බන්.
කට්ට කාලා කාල,සබ කොහොමහරි දෙන එකයි වැදගත්කම.
ඇත්තමයි මචන් මොන හේතුවක්ද මන්ද,මට මේ මැතකදි බිහිවෙන හින්දි සිනමා,අර පරන ඒවගෙ අහලින්වත් තියන්න බෑ නොවැ..
එල එල....තවත් මේ වගේ එව ගේන්න ශක්තිය වාසනාව ලැබේව.ගයාන් රූකාන්ත (ජෝනා)
තැන්ක්ස් කොල්ලෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
aparade mam kiwwe...
චතුර මදුසංක
?????
eranga
bohoma pin :D
ccnp
Thanks
kalinga
බොහොම පින් මචං
ganidu
තැන්ක්ස් වේවා!!!
lk
tQ :-)
rusuru | රුසිරු
නියමම ෆිල්ම් එකක් නේ සහෝ එලස්
shalika
ela ela saho. thanks sub walata
චතුර මදුසංක
patta mcn.parana ewa tama supiri..thanks bn
jack
එල ශාරුක්ගේ එකක්නේ.
එහෙනම් බෑමක් තමයි.
සබ් එකට ස්තුතියි සහෝ.විමා
අප්පටහුඩු කොල්ලා මං ඉල්ලපු ඉල්ලීම ඉටු කරලා
බොහොම ස්තුතියි ඈ
වෙලාවක් ලද විගහින්ම ඔයාගේ සබත් එක්ක අනිවා ආයේ බලනවාyeshu
thankZ
Kulanjana Maduranga
kalin sub natiwa balala tiyanawa.dn sub ekkama balatha haki.sub 1ta thanks GAYAN saho.good work.digatama sub denn.jaya wewa....
වරුණ රංගජිත්
හොය හොය හිටිය ෆිල්ම් 1 ක් තෑන්ක්ස් එල.........ජය වේවා
“චූටී මල්ලි”
මේක කලින් බැලුවා
හැබැයි
දැන්නම් මතකත් නෑ සීන්
එක එල සින්දු ටිහිකුත් තියෙ මෙකෙ
සබට තුති
ඔබට ජය……………..galaya
fatta Macha..puluwannm sharukhge pardes film ekata sub denawada :)
ගයාන් රූකාන්ත (ජෝනා)
ඉවසන් ඉදන් කොල්ලෝ එකත් කරගෙන යනවා
ටික දවසකින් දෙන්නම් මේ දවස් වල හුගක් වැඩgalaya
godak pin saho..jaya wewa
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Thisara Neo
සහෝ මේකටත් සබ් කරමුකෝ
Thats My Boy
Gihan
thanx. puluvannam mekath denna.
Hasee Toh Phasee (2014)දිමුතු ලක්ෂාන්
සුපිරි..! බොක්කට වදින ෆිලුමක්. තෑන්ක්ස් කොල්ලා..!
කේ.යූ.ජී. උදාර
මේකෙ සිංහල සබ එනකම් මාත් කාලයක් තිස්සේ බලන් හිටියා සහෝ..........
ෆිල්ම් එක තියෙන හින්ද ඔන්න මං සබ විතරක් ගත්තා.
බොහොම ස්තූතියි සහෝ.Buddhima
Supirima film ekak meka ape hageem adahas wenas karanna puluwan film ekak aniwa balanna
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
sisiya
ශාරුක්ගේ ඒවාම දෙන්න බලපන් කොල්ලෝ........ ගොඩක් පරණ ඒවා... එල.
Chami.S
Thanks...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ARA
thanks machan....
නලින්
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා!
LaSa MaRLeY
සුපිරි බයිස්කෝප් එකක්නේ “ගයාන් රූකාන්ත” සහෝ බස්සලා තියෙන්නේ,මේකේ නම මීටර් උනාට බලන්න බැරි උන ෆිල්ම් එකක්,බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,ජයවේවා!
tharaka
oya malli me sub eka mama karapu ekakne dila thiyenne.me wage naraka weda karanna epa kollo.wihiluwak kale sub ekata bohomath pin.aye film ekak aran ape gedara ennako mama sub ekasinhalata harawala dennam..........
Nelson Rodrigo
Good post Friend, Thanks!
නිලංක නුවන්
මේක මං ශාරුක්ගේ ගොඩක් කැමති ෆිල්ම් එකක්.....බොහොම පිං මේකට සබ් දුන්නට... තව තවත් සබ් ලබාදීමට හැකියාව ලැබේවා!!!
Hasitha Helappriya
තැන්ක්ස් සහෝ ලස්සන චිත්‍රපටියක්
para
thank you very much
dulaj|දුලාජ්
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම පට්ට චිත්‍රපටියක්. ජය෴෴ :P :P
ගම්බට්ටා
niyamayi saho... onna gaththa.... jayawewa...
para
aiye, sharukh ge "ye lamke judaai ke"th sub dala denawada...
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Rajitha Abeysinghe
thank.lassana kathawak
namika
මචං මම ආසම කරන හින්දි ෆිල්ම් එකක් මේක. බොහොම තැන්පත් විලාසයෙන් ගල්ලාගෙන යන එකක්. පොස්ට් එක නරක නෑ සහෝ. සබැ දුන්න එකනම් රත්තරන් වටිනවා. කොමත්, මටත් මේ පරණ ඒවා තරම් අලුත් ඒවා අල්ලන්නේ නෑ. පරණ හින්දි ෆිල්ම් වල තියන ගතිය දැන් එන අලුත් ඒවාගේ නෑ. බොහොම ස්තුතියි මචෝ, ජය වේවා!
wijith
Mann (1999). Puluwannam Me film Ekata Sub Denna Niyam Film Eka. Loku Udawwak Puluwannam man asama Film Ekak
janaka
meka mara lassana filma ekak sinhala ekka apahu parak balanna ona thanaks.
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Naween
පහරක් නම් ශාරුක්;ශාරුක් නම් පහරක්
බොලිවුඩ් රජුගෙ නම් නොගෙන කොහොමද?
තෑන්ක්ස් සහෝ සබ් එකට...තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා...!!!shan
thanks machan
eagle
thx kollo mama goda kaalayak balan heteyaaaaaaaaaaaaaaaaaaaaaa
website
I was wondering if you ever considered changing the layout of your blog? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or two images. Maybe you could space it out better?
revenge post
One of the more impressive blogs Ive seen. Thanks so much for keeping the internet classy for a change. Youve got style, class, bravado. I mean it. Please keep it up because without the internet is definitely lacking in intelligence.
revenge post
Your current posts normally include much of really up to date info. Where do you come up with this? Just declaring you are very resourceful. Thanks again
21st century
Congratulations on having one of the most sophisticated blogs Ive come across in some time! Its just incredible how much you can take away from something simply because of how visually beautiful it is. Youve put together a great blog space --great graphics, videos, layout. This is definitely a must-see blog!
Advertisement

wow,, maru :D