Hwarang: The Poet Warrior Youth [E13] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
13 කොටස
කුමරිය පවත්වන සටනෙදි යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ආරක්ෂකයව පරදවන්න සියොන් වූට හැකි වෙනවා. එහිදී රැජිණගේ හැසිරීමෙන් යොන්ග් ශිල් අමාත්‍යතුමා සිතා ගන්නවා සියොන් වූ තමයි සම් මෙක් ජොන්ග් වෙන්නේ කියලා. මේ අතර සියොන් වූ සැක කරනවා ජිඩ්වි තමයි රජතුමා කියලා. එහිදී ඔවුන් දෙදෙනා අතර වෙන කතාබහකට මැදිවෙන ආරෝ සියොන් වූ අතින් තුවාල ලබනවා. මෙයින් සියොන් වූ බොහොම දුකට පත්වෙනවා. සියොන් වූ රජතුමා බව දැනගත්තම යොන්ග් ශිල් අමාත්‍යතුමා තවත් උපායක් කල්පනා කරනවා. මෙවර ඔහු සිල්ලාව ඔට්ටුවට තබා සූදුවක් කරන්නයි සූදානම.
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E13.170124.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E13.170124.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E13.170124.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E13.170124.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E13.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7139 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Admin sub aka upload karannako… dan dawas 4k idan balan inne. Au sub post nokara inne
Akke sub aka denne nedda next episoid ake…
Sub eka baaradila thiyenne. Ikmanata upload karai..
කෝ බොල ඊළඟ සබ.?????
Ow dear ilaga sub eka denda puluwan nam loku deyak, eng.sub ekakwath ne hoya ganda,
නියමයි!!!!!!! ඔයාට බොහොම බොහොම බොහොම ස්තූතියි
ai akke sub parakku. harima asawen balana tv serial aka. please ikmanata sub ona
ela tnkz anikath ikammta oni maga balan innoo
thanx akke sub akata next episoid ada denawada?
Akke next ep eka dennko
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thnxxxxxxxxxxxxx
Thxx dr sub ekata.digatama sub denna oya dipu okkoma drama asawen baluwa
denagam balagenai unne
බොහොම ස්තූතියි
thanks
thanks..
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Thanks.. denakan balagena hitiye..
Good Luck..
thanx akke sub ekata
~~~ Jaya Wewa ! ~~~
tnkz sub ekata maga balagena hitiyee.. ela,