Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
19 කොටස
සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා ආකාරය විමසූ විට සියොන් වූට තමන්ගේ පියා පවසන්නේ ඇයට වන අනතුරු නැති කිරීමට නම්, එලෙසම සිල්ලාවේ අසරණ මිනිසුන්ට පිහිට වීමට නම් ඔහු රජ විය යුතු බවයි. තමන්ට ඔහුව රජ කරවිය හැකි බවත් ඔහු පවසනවා. ඉතින් දැන් සියොන් වූ කල්පනා කරන්නේ තමන්ට යහපත් රජකු විය හැකිද යන්නයි….
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E19.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E19.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E19.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E19.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E19.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7237 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
tahanks
tnx akke sub ekat………..
Thnxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
Puluwannam strong woman Do Bong Soon Korean drama eke sub eka dennako
Anthima ekath taggala denna…….
godaak tnkz sub ekata ..
ස්තූතියි
Niyamai sub ekata tnx
Elaga ta thva drama ekak oni…akke
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
waiting for the last episode.
Thanks.
Good Luck..
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි �.
නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ�.
නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�
thanks
niyamai akke ilaga akath demu