MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිබලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Ice Age: The Great Egg-Scapade (2016) with Sinhala Subtitle | හිම යුගයේ වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Ice Age-The Great Egg-Scapade-(2016)කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව,  ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සමහරු එක එක කතා කියල තිබ්බ තමන්ගේ 150වෙනි ලිපියෙන් එහෙම, ඒවට සැලෙන්නේ නෑ ඉතින් 😛 පැයක් ඇතුලත මේ තුන්දෙනාගේ කතාවක් සහ ස්ක්‍රැට් හෙහ් හේ අර නට් ගෙඩිය සමග සදාතනික පෙමින් බැඳී හාදයා, මිනිහගේ වැඩ කිඩ සහ මේ දේ සිද්දවෙන්නේ කොහොමද කියල පොඩි විස්තරයක් එහෙම ඇතුලත් ඕල් ඉන් වන් එකක් තමා මේක, පටන් ගන්නේ සීඩ් බිත්තර සුරැකීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමෙන්, දනන්වනේ මිනිහ අත ගැහුවොත් නැට්ටේ ඉඳන් ගොම කියල, ඒ විතරක් නෙමේ කතාව අන්තිමේදී පාස්කු හාවා හිම යුගයේ තමන්ගේ රාජකාරිය ආරම්භ කරන විදියත් බලාගන්න පුළුවන් ඔන්න. එහෙමනම් ඉතිං වැඩි කතා ඕන නෑ ගිහින් එන්නම්, මේ අවුරුද්දේ මේකේ ප්‍රධාන සිනමාපටය වන Ice Age: Collision Course (2016) එහෙමත් එනවනේ, එතකම් දත කට මැදගෙන සුදානම් වෙමු ඔන්න. ගිහින් එන්නම් 😀

Far from the Madding Crowd (2015)on IMDb

 

 

[button link=”https://goo.gl/WQXlLa” type=”icon” “center” newwindow=”yes”] 275MB (480p) කොපිය මෙතනින් බාගන්න[/button]

BE82AB868D2E9F6E99CFDA374947E8088F5F2A7A

[button link=”https://goo.gl/vAO3AK” type=”icon” “center” newwindow=”yes”] 580MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

C14B7B022DA0798F8CBE4ADF9FF72DB2922A1FFD
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28167 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/vima2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “Ice Age: The Great Egg-Scapade (2016) with Sinhala Subtitle | හිම යුගයේ වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
    Ice.Age.Collision.Course.2016 එකත් දෙමු නෙහ්….
    ඔබට ජය!

    Reply
  • ජනිත මධුෂාන්

    Ice Age Collision Course sinhala sab dandakooooooo ……………

    Reply
  • චන්න ලක්ශාන්

    Ice.Age.Collision.Course.2016 සින්හල සබ්ටයිටල් ඩෙන්නෝ

    Reply
    • චන්න ලක්ශාන්

      Ice.Age.Collision.Course.2016 මේකෙ සබ් දෙන්න plz plz

      Reply
  • Shirantha chandimal

    Ice.Age.Collision.Course.2016 meke sinhala sub ikmanata dendooooooooooooooo………man movie eka download kara………sub nethoo…..plzz i want this movie sinhala sub…

    Reply
    • Uditha Indrachapa

      ow.ice age Collision.Course sub ona

      Reply
  • No words to say , I love this ice age movie series 🙂
    Thanks for your great effort to bring this with subtitles.
    Great work, Good luck !

    Reply
  • Nishon Jey

    තැන්ක්ස් මචන් සබ් එකට 🙂

    Reply
  • සබ්””””’එකට බොහොම ස්තුතියි””””’සහෝ””””””””

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතී සහෝ සබ් එකට ! 🙂

    Reply
  • බොහොම ස්තූතී…………………

    Reply
  • Hiranhiru

    godak isthuthiii… man Asama cartoon ekak.. Budusaranai

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතී…………………

    Reply
  • විමා සහෝ මන් මේල් කරපු සබ් එකත් ඉක්මනට දාන්ඩ

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට

    Reply
  • Amila Mudalige

    Suba Aluth Awuruddak Wewa!! sub ekta thanks

    Reply
  • සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනව

    Reply
  • ස්තුතියි…..

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි විමෝ……………

    Reply
  • සුභ අළුත් අවුරුද්දක් වේවා..!
    ela.thanks

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට

    Reply
  • හම්මේ තව ටික දවසක් ගියානම් මෙහෙම
    එකක් ආවා කියලත් අමතක වෙනවා..
    අපේ කුඩ්ඩා කියපුවගේ ඒ හැටිම වරදකුත් නැහැ..
    උපසිරසියට ස්තුතියි…

    Reply
  • Saman Prasad

    ඔන්න අද බාන්න දානවා…
    මොනාද බං වෙලාවට සබ් එක එවහන්කෝ… :3
    සබට තුති…!!!
    ජය වේවා…!!!
    ප.සු. : ඔව් බං දැන් කුඩ්ඩො නම් වැහි වැහැලා… :3

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා..!!!

    Reply
  • YASIRU HASARANGA

    Ammoo , enakn maga balan hitiye
    Godak sthuthi wima sho.

    Reply
  • super man vs bat man ekata demma sub den nethdooo

    Reply
  • ප්‍රණීත් චින්තක

    හඃ. අපි මේක නොබැලුවොත් තමයි පුදුමේ…. 🙂 😀

    උපසිරැසිය ස්තුතියි විමා. අනිවා බැලීමක් තමා ඉතිං.

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
    • Shirantha chandimal

      Ice.Age.Collision.Course.2016 machaaaaa meke sinhala sub danne kawadadoooo…..oyala sub denakam onna mn movie eka balanne nethooooooooooooooooo………….

      Reply

Leave a Reply to nirosha Cancel reply

Your email address will not be published. Required fields are marked *