MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබටහිරබලන්නරුවන් සම්පත්වෙනත් භාෂාසිංහල උපසිරැසි

If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 17 votes.
Please wait...

If I Stay (2014)

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන සංගීත භාණ්ඩෙ තමයි. මෙයා ඉතිං වැඩිය සමාජශීලී නෑ. ඉතිං චෙලෝ වැයුවට මොකෝ මෙයා ඉතිං වැඩිය දක්ෂ නෑ වැඩේට. මෙහෙම ඉන්නකොට ඉස්කෝලෙට එනවා බෑන්ඩ් ගහන සුපර් ස්ටාර් කොල්ලෙක්. එයාගෙ නම ඇඩම්. ඉතිං සංගීත කාමරේ චෙලෝ ගහන මියාව දකිනවා ඇඩම්. ඊට පස්සෙ වෙන දේ කට්ටිය දන්නවනෙ. හැබැයි මං කතාව ඉවර කරන්නෙ ඔයාලට කුතුහලයක් තියලා. ඒ තමයි මේ ආදර කතාව අපිට කියන්නෙ මියාගෙ හොල්මන.

බලන්ඩකො මොකද මෙයාලට මොකද වෙන්නෙ කියල. ලස්සන දුක හිතෙන කතාවක්. හරි දැන් අනිත් විස්තරේ. මේක තිරගත වුණෙ මේ අවුරුද්දෙ. මේ වෙනකොට IMDB දර්ශකයෙ 7.0 ක් තරම් ඉහල අගයක් ලබාගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. සංගීතමය, නාට්‍යමය, ආදර කතා කියන වර්ගීකරණයන් යටතට තමයි  මේ සලරුව ගොනු වෙන්නෙ. ඉතිං සංගීතෙට කැමති, ආදර කතා වලට කැමති අයට බලන්න කියලා මං ආරාධනා කරන ගමං යන්න කියල හැදුවෙ. ඒත් ඊට කලිං කියන්න ඕන මට මේක කරන්න බාර දුන්නෙ අපේ සමීර සහෝ.. ඉතිං එයාටත් ස්තූතිවන්ත වෙනවා. තව ඉතිං හැමදාම කියල ඉල්ලගන්න එක තමා  කරන්න කියන්න තියෙන්නෙ. තේරුණා නම් ඒක කරගෙන යන්න. ඔන්න අපි ගියා…………..

If I Stay (2014) on IMDb

 

 

[button link=”http://f.oc.gs/offhi” type=”icon” “center” newwindow=”yes”] 545 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

876a5d817c98e7346e9667ebc5bf0744368ad2bf

[button link=”http://j.oc.gs/momjo” type=”icon” “center” newwindow=”yes”] 811 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4efe4986fc8b15951469cf6ac82fe102e8c9007a

[button link=”http://i.oc.gs/etsae” type=”icon” “center” newwindow=”yes”] 1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

f7272f52b6009671a92580c8defd28f669e826d6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9631 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

43 thoughts on “If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

  • Thank you for the subtitles

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Harith1998

    Machan thanks sub ekata.film eka gena discription ekak daddi film eke anthimata wena de gena dann epa bn.ethkota rasaya nthi wenawa.

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • Sajith eranda

    Mchn supiri film ekak tyenawa, THE SONG. 2014 di tama awe. Puluwannam please mekata sub denna. K .

    Reply
  • ප්‍රකාශ්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…………………!

    Reply
  • කතාව ටිකක් දන්නවා..ඇත්තටම ලස්සන කතාවක්..
    උපසිරැසිවලට බොහොම ස්තූතියි..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    හොදට වැඩේ කරල තිබ්බ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගන්නවා
    ෆිලුම තියෙ
    සබට තුති
    ඔබට ජය…………………

    Reply
  • thnx dr mamath gaththa

    Reply
  • නලින්

    ස්තුතියි රුවන් සහෝ!.. අනිවා මෙක නම් බානවාමයි…

    ජය වේවා!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • meka nm lassana storyak wge….mmth me wge movies walata asai e nisa bagena balamu..subata thanks RUWAN saho.digatama sub denn.jaya wewa…….

    Reply
  • මේ අර carrie එකේ හිටපු කෙල්ල නේද.
    බාලම බලමු තත්ත්වේ.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ….!

    Reply
  • machan la t.v series ekaka episodes wala sub eka parata download karanne kohomda kiyla dannawada kaurwath?

    Reply
  • thank you very much…niyama story ekak…jayawewa…

    Reply
  • ගොඩක් ස්තුතියි රුවන් සහෝ. මමනම් මේ Movie එක බැලුවා. හරිම සංවේදී කතාවක්…..

    Reply
  • Man balapu supirima kathawak. thanks saho sub ekata

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • dulakshana

    thanks machan and ubata berida tony jaa act karana “TOM YUM GOONG 2” movie eke sub denna

    Reply
    • mekata sub deela tyenne saho

      Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Superr film ekakne. Sub ekata thankx

    Reply
  • Thanks…Onna gaththa 🙂

    Reply

Leave a Reply to madawa Cancel reply

Your email address will not be published. Required fields are marked *