If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන සංගීත භාණ්ඩෙ තමයි. මෙයා ඉතිං වැඩිය සමාජශීලී නෑ. ඉතිං චෙලෝ වැයුවට මොකෝ මෙයා ඉතිං වැඩිය දක්ෂ නෑ වැඩේට. මෙහෙම ඉන්නකොට ඉස්කෝලෙට එනවා බෑන්ඩ් ගහන සුපර් ස්ටාර් කොල්ලෙක්. එයාගෙ නම ඇඩම්. ඉතිං සංගීත කාමරේ චෙලෝ ගහන මියාව දකිනවා ඇඩම්. ඊට පස්සෙ වෙන දේ කට්ටිය දන්නවනෙ. හැබැයි මං කතාව ඉවර කරන්නෙ ඔයාලට කුතුහලයක් තියලා. ඒ තමයි මේ ආදර කතාව අපිට කියන්නෙ මියාගෙ හොල්මන.
බලන්ඩකො මොකද මෙයාලට මොකද වෙන්නෙ කියල. ලස්සන දුක හිතෙන කතාවක්. හරි දැන් අනිත් විස්තරේ. මේක තිරගත වුණෙ මේ අවුරුද්දෙ. මේ වෙනකොට IMDB දර්ශකයෙ 7.0 ක් තරම් ඉහල අගයක් ලබාගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. සංගීතමය, නාට්‍යමය, ආදර කතා කියන වර්ගීකරණයන් යටතට තමයි මේ සලරුව ගොනු වෙන්නෙ. ඉතිං සංගීතෙට කැමති, ආදර කතා වලට කැමති අයට බලන්න කියලා මං ආරාධනා කරන ගමං යන්න කියල හැදුවෙ. ඒත් ඊට කලිං කියන්න ඕන මට මේක කරන්න බාර දුන්නෙ අපේ සමීර සහෝ.. ඉතිං එයාටත් ස්තූතිවන්ත වෙනවා. තව ඉතිං හැමදාම කියල ඉල්ලගන්න එක තමා කරන්න කියන්න තියෙන්නෙ. තේරුණා නම් ඒක කරගෙන යන්න. ඔන්න අපි ගියා…………..
[button link=”http://f.oc.gs/offhi” type=”icon” “center” newwindow=”yes”] 545 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/momjo” type=”icon” “center” newwindow=”yes”] 811 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/etsae” type=”icon” “center” newwindow=”yes”] 1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9631 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you for the subtitles
THANKS!!!!!!!!!!!!!!
Thanks !!!
Thankz….
උපසිරිසියට බොහොම ස්තුති
Machan thanks sub ekata.film eka gena discription ekak daddi film eke anthimata wena de gena dann epa bn.ethkota rasaya nthi wenawa.
Thanks bro sub ekata
(500) days of summer ekata sub dennako.
thanks
Mchn supiri film ekak tyenawa, THE SONG. 2014 di tama awe. Puluwannam please mekata sub denna. K .
thanx
eia macho
thankss……
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…………………!
කතාව ටිකක් දන්නවා..ඇත්තටම ලස්සන කතාවක්..
උපසිරැසිවලට බොහොම ස්තූතියි..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
හොදට වැඩේ කරල තිබ්බ
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ ගන්නවා
ෆිලුම තියෙ
සබට තුති
ඔබට ජය…………………
thnx dr mamath gaththa
thanks
ස්තුතියි රුවන් සහෝ!.. අනිවා මෙක නම් බානවාමයි…
ජය වේවා!
Thanks…
sub ekata thanx aaaaaa
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka nm lassana storyak wge….mmth me wge movies walata asai e nisa bagena balamu..subata thanks RUWAN saho.digatama sub denn.jaya wewa…….
මේ අර carrie එකේ හිටපු කෙල්ල නේද.
බාලම බලමු තත්ත්වේ.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ….!
සබ් එකක් එනකන් හිටියේ! ටැංකූ! 😀
Thanks
Thanks.
machan la t.v series ekaka episodes wala sub eka parata download karanne kohomda kiyla dannawada kaurwath?
thank you very much…niyama story ekak…jayawewa…
ගොඩක් ස්තුතියි රුවන් සහෝ. මමනම් මේ Movie එක බැලුවා. හරිම සංවේදී කතාවක්…..
Man balapu supirima kathawak. thanks saho sub ekata
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks machan and ubata berida tony jaa act karana “TOM YUM GOONG 2” movie eke sub denna
mekata sub deela tyenne saho
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks bro….
thanks…
Superr film ekakne. Sub ekata thankx
Thanks…Onna gaththa 🙂