MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සොනාලි තාරිකා

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 15] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

 

පහුගිය කොටස අවසාන වුණේ පාර්ටියකින්. පරීක්ෂණ කණ්ඩායමට අදාළ ලැබ් එක ඉක්මණින්ම හැදෙන ප්‍රීතිය නිමිත්තෙන් එයාලා පාර්ටියක් සූදානම් කරනවා. මේකට මින් ක්යු සුන් හයි ඇතුළු සියලුම දෙනා සහභාගී වෙනවා. ඉතින් ටික වෙලාවකින් මෙයාලා සෙල්ලමක් පටන් ගන්නවා. ඒකෙදි වෙන්නේ කෙනෙක් ඉන්නවා, එයා කියන දෙය කරලා තියනවනම් ඇගිල්ලක් නවන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙදි එකම දේට ඇගිල්ල නවන ජෝඩුව ඔවුන් දෙදෙනා වශයෙන් දවස ගත කරනවා. මෙසේ අවසානයේ මින් ක්යු සහ ආජී 3 ඉතිරි වෙනවා. එහිදී මින් ක්යු කියන්නේ එදා සිපගන්න අවස්ථාවේදී ආජී 3 ඇත්තටම මනුස්සයෙක් වුණානම් කියලා ඔහුට හිතුණ බව. ඉතින් ජි ආ ට මෙයින් ගොඩක් දුක හිතෙනවා. ඉතින් ඇය මේසය මත නිදාගෙන ඉන්න මින් ක්යුට කියන්නේ රහසින් ” මම රොබෝ කෙනෙක් නෙවෙයි” කියලයි.

මේ කොටසේදී මින් ක්යු හදිස්සියෙන්ම ආජී 3 වත් අරගෙන ඇඳුම් කඩේකට යනවා. ඉතින් ආජී 3 ලෙස රඟපාන ජි ආ හිතන්නේ මේක පෙම් හමුවකට යාමක් නිසා කියලයි. ඇයට ඇඳුම් අරගෙන දුන්නට පස්සේ මින් ක්යු යන්නේ ඉතාම ඉහළ පෙළේ අවන්හලකට. නමුත් ඔහු ඇයව වෙන් කර තබනවා. පසුවයි ජි ආ දැනගන්නේ මේ පෙම් හමුවක් නොවෙන බවත් මේ මින් ක්යු සහ යී රී ,ඇගේ පියා අතර හමුවක් බවත්. ඉතින් ඇය දුකට පත් වෙනවා. ඇය දන්නවා මින් ක්යුට වෙනත් අය විසින් හදන කෑම කෑමට නොහැකි බව. ඒ වගේම මේ ගමනේදී මින් ක්යු යී රී සම්බන්ධ තවත් කරුණක් දැනගන්නවා. ඒ ඇය ඔහුට ලබාදුන් දේ පිළිබඳව. මේ දැනගන්නා දේ නිසා මින් ක්යු තවත් දුකටත් සන්තාපයටත් පත් වෙනවා. ඉතින් මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් 16 වන උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3586 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 15] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥ddfg

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks.
    Itiru tikath ikmanatama denna.
    Good Luck..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු…

    Reply
  • TharakaWAS

    Thanks sub 1kta.
    digtama karan yamu..
    jaya wewa..!!!

    Reply
  • Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි………………….

    Reply
  • bohoma sathutin me kathava balanne . sub denavata bohoma thanks

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Danushka adikari

    Thanks! subtitle එකට. 16 ඉක්මනින් දෙන්න.

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
  • Thanks for Sub..
    Good Luck..

    Reply
  • Wen monawa kiyannad thaaaaaaaaaaaaaaaaaanks.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *