MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිනිඳු සම්පත්නාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Insidious: Chapter 3 (2015) with Sinhala Subtitle | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 22 votes.
Please wait...

Insidious 3

ඔන්න යාළුවනේ හැනිබල් කරන අතරතුරේ අපේ විමාගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට 2015 වසරේ නිකුත් උන සුපිරි හොල්මන් සලරුවකටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට උපසිරැසි ගැන්වීම විමා ආරම්භ කරලා තිබුනත් ඊට වඩා හොඳ එකක් හම්බුන නිසාද කොහෙදෝ මට මේක බලෙන්ම ඇ‍ඟේ ගැහුවා. මේ අවුරුද්දෙ නිකුත් උන එකම එක චිත්‍රපටිකටවත් උපසිරැසි ගන්වන්න බැරි උන නිසා ඔන්න එක දවසින් මේකට උපසිරැසි ගන්වලා ‍ඔයාලා අතට පත් කරන්නයි මේ සූදානම.

IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.

ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැනිබල් සමගින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා! 

 Insidious: Chapter 3 (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14893 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

76 thoughts on “Insidious: Chapter 3 (2015) with Sinhala Subtitle | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

  • Me series eke okkoma subtitles wada karan nane rar file eka open wenne na

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • Anonymous

    Insidious 2 subtitle please………………denna bro

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Ravinatha Ariyarathna

    Thanks brother for the subtitles!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • meke 4 ekata sub dennako bluray release wela

    Reply
  • This movie series is awesome…Thank you for the sub..

    Reply
  • Kamal thenuwara

    Thanks for Move and Sub……….

    Reply
  • kavindu (කවී)

    chapter 2 ma baluwa horrer nam ithn INSIDIOUS thamai

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. jayen jaya…..

    Reply
  • බොහොම ස්තුතියි සබට

    Reply
  • ඔන්න අද Br එකම බෑවා…
    සබ් එකට තුති…
    හොල්මන් නම් මම සාමාන්‍යයෙන් බලන්නේ නෑ.
    ඒ වුනාට මේකෙ කළින් චැප්ටර්ස් දෙකම බැලුවා.
    පිස්සු හැදෙන ෆිල්ම් දෙකක්.
    මේ තුන් වෙනි එකත් ඒ දෙක හා සමානවම ඇති කියලා හිතනවා…
    ජය වේවා දිනිඳු අයියේ…!!!

    Reply
  • Udara Rashmika

    Thankz brother!!!!

    Reply
  • Insidious.Chapter.3.2015.720p.BRRip.850MB.MkvCage.mkv

    meka sub aka update karanawa
    da

    Reply
  • Sub Walata Godak Thankssssssssssss

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Dinidu sampath nama dekka gaman mathak wenawa supiri film godakata sub dunna hitha hoda sahodarayek kiyala,
    ithin me film ekanam mama seehena kalayak thisse balann unna ekak thamai,onna iwasala ada thamai balanna ganne..godak sthuthi ayemath me kana kepawiimata..balalama tava comment 1k dennamko

    Reply
  • සබට තුති සහෝ මන් බලපු හොඳම හොරර් මුවී එකක්

    Reply
  • ඔබගේ සේවයට අපගේ ප්‍රණාමය !
    ස්තූතියි දිනිදු….

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • hoda copy yak nadda macho

    Reply
  • aga kili pola yanawa…ban..!!! thanks !!! movie ekata !!

    Reply
  • pattai machan.
    Thank you sub ekata

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට…

    Reply
  • thanks machoo sub ekata…….

    Reply
  • saho..subata thankx

    true detective season 2 ta suba denna

    Reply
  • ස්තුති සහෝ…

    Reply
  • Ravindu Sasanka

    ammatasiri me thiyenne.thaankzzzz lokkaaaaAaaaaAaaAa

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • දහරා මුතු අමා

    niyamay denakam balan hitiye. thanx sub ekata

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට. br enkm inw

    Reply
  • sub daana vena mahansiyata goodak sthuthi….god bless !!!!!!!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකාව කන්න එපැයි…
    මට කිව්වේ හෙල්ප් කරනවා කියලා..
    බැලින්නම් ඔක්කොම කරලා…
    අරකට තමයි වෙලාව නැත්තේ…
    හිටුකෝ…
    කොහොම වුනත් සතුටුයි ආයෙත් කරලියට බැහැපු එක ගනම්..
    දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් ගෙම්මු..
    ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madusanka jayasooriya

    මේ තීන්නෙ සුපිරි ෆිලුම් සීරීස් එකක 3. ජය වේවා

    Reply
  • පැතුම් අරෝෂණ වනිගසේකර

    බොහොම ස්තූතියි මචන් උපසිරැයට … මම කැමතිම හොල්මන් ෆිල්ම් දෙක තමයි මේකෙ 1,2යි 😀

    Reply
  • සිංහල සබට බොහොම ස්තූතියි

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • අදිත ප්‍රවීන්

    දෙනකම් බලාගෙන හිටියේ .
    නියමයි අයියා !
    බොහොම ස්තුතියි සබට .

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු…………..

    Reply
  • රවිඳු තේනබදු

    මේක chinese සබ් තියෙන කොපිය නෙවෙයි නේද සහෝ? සබ් නැත්නම් බෑමක් තමයි… ස්තූතියි!

    Reply
    • රවිඳු තේනබදු

      අයියෝ… මේක චයිනීස් සබ තියෙන එක නේද… අවුලක් නෑ… හොඳ කොපිය එයිනෙ ටික දවසකින්… එදාටම බානවා…

      Reply
  • “චූටී මල්ලි”

    tnx dinidu

    Reply
  • supun dilshan

    ammo mechchara ikmanata

    Reply
  • mcnla insidious chapter 2 1k sub 1a yify ge 720br 1a ta update krapnko bng..

    Reply
  • sankha sandaruwan

    thx wewa sub ekata

    Reply
  • එල මේකට සබ් දෙනකන් තමා උන්නෙ…
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • අනේ හම්මේ, දිනිදු අයියාව දැක්ක කල් ෆිලුමකින්.
    මේක අනිවා බලන්න ඕන ෆිලුමක්.
    බට් කවදා බලන්න වෙයිද කියලා නොදනිමි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි අයියේ!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ආයේ මක්කයි ඔය තියෙන්නේ ගින්දර වගේ
    මම කොරානම් තවම කොරනවා
    පවට කර ගැහැව්වට බොහොම ස්තුතියි ඈ 😛
    අලුත් ඒවා නොකර ඉන්න වෙන්නේ නෑ අපි ඉන්නකම් 😉

    Reply

Leave a Reply to Hirushan Cancel reply

Your email address will not be published. Required fields are marked *