අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

24 s2-3

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට පත් වෙන නමුත් ජැක් ඔහුගේ එක්ස් රේ එකෙන් සොයා ගන්නවා චිප් එක තියෙන්නේ ඇග ඇතුලේ කියලා.

බලමු අද කොටසේ මොනවද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

13 thoughts on “24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. 😛
    Jack Is Back…
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ජැකා නැතුව පාලුවේ බැ.
    ස්තූතියි අංජන​
    අනිත් ටික ඉක්මනට දෙනවානම් ලොවෙත් නෑ

    Reply
  • Saketha Pulasthi

    ජැක් බවර් දවස් දෙකක්ම නිවාඩු ගත්තනේ. කමක් නෑ… පැය 18ක්ම එක දිගටම වැඩනේ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *