ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රප…
ඉතින් යාළුවනේ. සෑහෙන්න කාලෙකට පස්සෙ ඔන්න මේ අවුරුද්දේ තිරගත වෙන්න පටන් ගත්ත අළුත් චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආයෙත් ආවා. මේ චිත්‍රපටිය IMDB වෙබ් අඩවියේ 5.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මීට කලින් ආව Insidious චිත්‍රපටි මාලාවට සම්බන්ධ චිත්‍රපටියක් වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය වන එලීස් රේනර් ගේ චරිතයට පණ පොවන්නේ Linda Shaye විසින්. මෙය 2018 ජනවාරි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල අතර තිරගත වී මාස දෙකක් තුල ඩොලර් මිලියන 67ක් ඉක්මවූ ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා..
කතාව ගැනත් ටිකක් කියන්නම්. එලීස් සහ ක්‍රිස්ටියන් කියන අක්කයි මල්ලියි දෙන්නා නව මෙක්සිකෝවේ “ෆයිව් කීස්“ කියන ගමේ එයාලගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. මෙයාලගෙ තාත්තා රස්සාව විදිහට කරන්නේ ගෙවල් ලඟ තියෙන වධකාගාරයේ වධකයා විදිහට කටයුතු කරන එක. මේ පුංචි එලීස් ට අමුතු විදිහේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් (ඒ කියන්නේ භූතාත්ම, යක්ෂයෝ වගේ දේවල්) මේ එලීස් ට පේනවා. ඒත් එයාගෙ තාත්තා ඒ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එක දවසක් ඒ ගෙදර ඉන්න භූතාත්මයක් දැකපු එලිස්ගෙ මල්ලි න් හයියෙන් කෑ ගහනවා. ඒකට දඬුවම් ලැබෙන්නේ එලීස්ට. එලීස්ගෙ තාත්තා එලීස්ට ගහලා ගහලා බිම් මහලට දාලා අගුළු දානවා. එතනදි තමයි එලීස්ට අමුතු කෙනෙක් මුණගැහෙන්නේ…
ඉතිං යාළුවනේ.. කවුද එලීස්ට මුණගැහෙන මේ අමුතු කෙනා? එලීස්ගේ තාත්තා ඇත්තටම භූතාත්ම විශ්වාස කරන්නෙ නැද්ද? බිම්මහලේ තනියම සිටින එලීස්ව අම්මා බේරගනීවිද? නැත්නම් වෙන මොනව හරි භයානක දෙයක් සිදු වේවිද? මොකක්ද මේ රතු දොර? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
21,428 downloadsDownload Insidious-The-Last-Key.2018.BR_.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
81 comments
Kaushan Herath
Srimal Nishan Peiris
thanks bro...........................
Bandaramudiyansi
බොහොම ස්තුතියි බ්ලුරේ වලටත් ආපුම දේන්න ස්තුතියි ..
Kulatunge
බොහොම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!salithamihiranga
බොහොම ස්තුතියි මචෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. ආසාවෙනම බලපු ෆිල්ම් සීරිස් එකක් තමා මේ. BR ආව බලමු..
ranga11112
මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,
madu95
Thanks mchan sub 1ta anith film balanne natuwa meka baluwata Kamak nadda terenne nathi weida
malithmadhushan45
එහෙම වෙන්නේ නැ මචන් පොඩි වෙනසක් තියෙන්නේ
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිනිඳු සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
bluray wama balamu
ela ela thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි....
malithmadhushan45
සහෝ බොහොම ස්තුතියි සබ් එකට දෙනකන් බලාගෙන හිටියේ
pradeep darshana
Supiri sub eka ela born
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
knightrider25527
Godak asaven hitapu flimekak thanks bokka
Chathuka
sub eka enakan balagena hetiye tnx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!chanakatec
bluray awith thiyenne update karapn..
Arjuna Thusitha
BR Available Please update
pradeepamila
nice work machn! bluray ekath one
Lucifer Morningstar
Thank U bro :)
Dishara malshan
Thak u. Blu r rip eka awo යාවත්කාලීන kannako yalu
CHANAKA010
Thens
Charuka00
Thanks. But ai saho meeka update karanne natte?
chinthaka_priyadrshana
Thank U bro......
rangana@sri
biue ray eka upload karannooo
thnkz brother...
Nuwan tharush
Thanks bro ela
dsn
thanks bro... supiri film ekak..
thama beluwe na.. bluray copy eka dala... update eka dennakoo...
kickboxer 2018 blueray copy ekath dala....
udaya076
download wenne ne
The Flash
Thanks bro. download kara. Blu-ray ekath ekkama balanawa.
Ds Chamath
bhaagamathie 2018 sub please !!!
Nishan_sameera
Patta sub aka honde
pradeep sanjaya
blueray ekta update eka denna broo
Dhanuska Shehan
Meka enekam balan hitiye...
Plz machan blu ray update karahanko oka............
Iwasaikkak na bn balanakn... Update karakoooooooooLahiru M Shan
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!ඔබට ජයෙන් ජය...!!!
Kulatunge
ගොඩක් ස්තූතියි ! බ්ලුු රේ අප්ඩේට් ඒකත් දෙන්නනකෝ
Deepani
දිනිඳු සම්පත් සොහො. ඔයාට මගේ හදපිරි ස්තුතිය. බයිස්කෝප් එකට ජයෙන් ජය!!!
Haashan Dhanushka
thank you
kavie93
Meka denakal balan hitiye thank you so much.....
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.........................
Ara N Madhu
Thanks machan. Appreciated
JackJill
sub isnt working with all the BR copies , only fr DRONES
H_anuru
Thank you
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
baiscopekolla2
thank you machan.the conjuring 3 ekath karanna please!
piyumal.sajeewa90
Jurassic Park III (2001) sinhala sub eka sapot karanne nane.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බ්ලූ රේ රිලීස් වෙච්ච ගමන් බලනවා.සබට ස්තූතියි සහෝ