Watch Trailer

A Stork’s Journey (2017) Sinhala Subtitles | මගේ නම මිස්ටර් කොක්! [සිංහල උපසිරසි සමඟ]

2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු! ඔ…

2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු!

ඔන්න පුන්චි කුරුලු ජෝඩුවක් ඉන්නවා.මෙයාලා එයාගේ පුතා බිත්තරෙන් එළියට එනකල් බලාන රෙඩි පිට ඉන්නකොටම වන සතෙකුගේ ප්‍රහාරයකින් කුරුලු ජෝඩුව මිය යනවා.ඉතින් මේ කුරුලු පැටියා ඉපදෙනකොට එයාගේ ළගින් ඉන්නේ කොක් අම්මෙක්.ඉතින් මේ කොක් මව මේ කුරුලු පැටියාව බලාගන්නවා.

ඔන්න වසර කීපයක් යනවා.ශීත කාලය එන නිසා කොක්කුන්ට වෙනත් රටකට සංක්‍රමණය කරන්න වෙනවා!ඒත් අර කුරුලු පැටියා කොකෙක් නොවන නිසා කොක්කු එයාව රෑක හොරෙන් දාලා යනවා.මොකද එයාට සංක්‍රමණයක් කරන්න තරම් හයියක් නෑ.ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.

අපේ කතාවේ වීරයා රිචඩ් තමන්ගේ ගමන පටන් ගන්නවා! නිකං ගමනක් නෙමේය් තනියම අප්‍රිකාවට යන්නයි මේ හදන්නේ.කතාව අතරමගදී මිත්‍රත්වය,ආදරය,කැපිලි කෙටිලි,කපටිකම්, වගේම ෆේස්බුක් අකවුන්ට් හදාගෙන ඉන්න කුරුල්ලොත් හම්බෙනවා! ඉතින් අරන් බලන්න අපේ කතා වීරයාට අප්‍රිකාවට යන ගමනෙදි වෙන්නේ මොනාද,පවුලේ අයව හොයාගන්න පුලුවන් වෙයිද කියලා..

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

3,667 downloadsDownload A-Storks-Journey-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,667 downloadsDownload Subtitles37 KB

27 comments

  1. Nuwan_Hero

    ස්තුතියි බන් ජය වෙවා

  2. කෞශල්‍ය දුෂ්‍යාන්

    කතාව නං ලස්සනයි වගේ...එහෙසං බොහොම තුති සහෝ සිංහල උපසිරසට.සදා ජය.තවත් උපසිරසකින් හමුවෙමු.

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. gayansanjeewa20

    Niyamai thank you

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Kaushan Herath

    ග්‍රැෆික්ස් නම් කොලිටි මදි.ඒත් ෆිලුම ආතල් වගේ.එනිවේ සබට ස්තූතියි සහෝ

  7. hashanandhashan

    what si the flims

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක් වගේ....

  9. samathandi

    thanks

  10. Udara Damith Dissanayaka

    අපි පවු තමයි මේක ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටියේ උපසිරසක් කවදා දෙයි ඩො කියල

  11. Panther

    Thanz brother sub akta

  12. sankha4024

    thnx sub ekata. obata jaya

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. D.Chamara

    bohoma sthuthi sahoooo

  15. mudithchathuranga

    Monster family film eke sub eka hdla denwd...

  16. ranga11112

    මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලීෂ සහෝ.
    ජයෙන් ජය.

  18. AsithaDilruwan

    api nobalana ඇනිමේෂන්..
    ela ela thanks

  19. thuglife

    thanks machan....ubala apita karanne kohoma udawwakda kiyala kiyanna vadan ne bokka.......

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Harsha Waidyajeewaka

    thnx sub ekta jaya wewa.....

  22. rasara

    Aiyye sub ekanam ela hode. film ekanam melawa rahak Nata.

  23. kasunkavinda

    thank you for your sub

  24. akashadhithya

    thanks.......!!!!!!!!!!

  25. kites

    thank you!

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. samith dahanayaka

    thanx sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.