MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E06] | ඉවසීම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Intelligence

ඔන්න යලුවනේ මම හයවෙනි කොටසත් අරගෙන ආවා.

එහෙනම් මම, පසුගිය සතියේ සිදුඋන දේවල් ටිකක් ඉන්නම්කෝ. මතක ඇතිනේ පසුගිය කොටසේදී අර සෙනට්වරයාගේ දුවය් එයාගේ යළුවවයි පැහැරගෙන ගියා මෙක්සිකෝවට චන්ද්‍රිකාවක් විකුණන ගිවිසුම වලක්වන්න කියලා. අපේ ගේබ්‍රියල් කොල්ලා කොහොමහරි රයිලිත් එක්ක එකතු වෙලා ඒ ගෑනු ලමයි බෙරගන්නවනේ.

දැන් අද කතාව පැත්තටහැරෙමුකො. අද කතාව සම්බන්ද වෙන්නේ ටෙක්සාස් වලට. අද කතාව තියෙන්නේ ජීව ආයුධයක් ගැන. මිනිමැරුමකට අහුවෙලා මරණ දඩුවම දුන්න පුද්ගලයෙක් හදිස්සියෙන්ම අපායෙන් නැගිටලා ඇවිත් මරනිය වෛරසයක් බෝ කරනවා. ගේබ්‍රියල් සහ රයිලි යනවා මේ පුද්ගලයාව හොයාගෙන ටෙක්සාස් වලට. මේකට සම්බන්ද වෙලා ඉන්නේ රජයේ උසස් නිලදාරියෙක්. ඉතින් අපි කතාව බාලම මොකද වෙන්නේ බලමුකෝ.

ඊලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු. සැමට ජය…!

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/TcAM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
223db0f5570dcfed15bf7d683f3100c750d27a11
[button link=”http://tinyw.in/ncA5″ type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
08b1d4ee5ffe6621ddfe36420f6379c3f351bd8e
[button link=”http://tinyw.in/k4c3″ type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c6dffacd8d1068dff26cb2ba5ba84120a21d67eb
[button link=”http://tinyw.in/JEvg” type=”icon” “center” newwindow=”yes”] 930 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6041900af4df52f0c66e5e3e2a118cc80cbb7f11
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6707 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “Intelligence [S01 : E06] | ඉවසීම… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu Dhananjaya

    Thanks a lot for your subtitles.

    Reply
  • elakiri akke very very thanku

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ane meke sub link eken dwnld wenne E05he sub ekane.

    Reply
  • pranith chamikara jayawardana

    මේකේ තියන සබ් ෆයිල් එක 5 වෙනි episoid එකේ එකමනේ

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • Achintha Sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

    Reply
  • pushpa sameera

    බොහොම ස්තූතියි,සුරේනි මේක ලස්සන කතාවක් ,,,,නියමයි ,,,,,

    Reply
  • sub wala awulak thiyanawda akki? down karahama SE01 EP 05 kiyalne pennanne.

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි දිගටම දෙන්න

    ජය වේවා

    Reply
  • චරිත

    මේක හොඳ කතාමාලාවක්. අපෙ කට්ටියට අල්ලලා ගිහින්

    Reply
  • bohoma stuti sahodari… .

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තෝ
    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මේ සබ දීලා දීලා එපියත් අරගෙන
    බලාන උන්නේ සබ දෙනකන් ඔන්න ගත්තා අක්කේ
    සබට තුති

    Reply
  • Ela ela akkeee…meka denakan unneeee….thanks akke sub ekatahh….digatama oneee mekataa…..puluvannam 24 series ekata sub dennakooo….

    Reply
  • Nisal lakshan

    mekanam patta katawak thamay ela digatama meka demu

    Reply
  • niyamai me widihata eka digatam denda hode!!!!!! patta story eka ela jaya wewewwwwwaaaaaaaaaaaaaaa!@@#$^^^^^

    Reply
  • thanks sahodare,,,,,,

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් දවස්… සබ් එක දෙනකල් ඉදියෙ… තැන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *