අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E11] with Sinhala Subtitle | නිදි පැදුරේ කාමාතුරයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් ජනවාරි මස 14 වන දින විකාශය වු එකලොස් වෙනි කොටසත් ඉක්මනිින්ම අරන් ආවා. නිවාඩු දිනයක් නිසා හොදට ගියා. 🙂  එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Knocked the Family Right Out කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ නින්ද යන ගෑස් එකක් යොදාගෙන මංකොල්ලා කන සෙට් එකක් අල්ලන්න. ඒ එක්කම මොවුන් අතර තරුණියන් දුෂණය කරන අසහන කාරයෙකුත් ඉන්නවා. හැන්ක්ගේ පරණ යාළුවෙක් එනවා අද මහා උළුගෙයි ඉදලා. වැඩි විස්තර බලලාම දැන ගමු නේ? එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/uMa726″ type=”icon” “center” newwindow=”yes”] 211 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

EEC605FDFF43EAB578E810EF95B064B9D138971F

[button link=”https://goo.gl/DEuyhy” type=”icon” “center” newwindow=”yes”] 309 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

158998838EEC4195323401570B8A45F2CB4BE90E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

6 thoughts on “Chicago PD [S03 : E11] with Sinhala Subtitle | නිදි පැදුරේ කාමාතුරයා. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanka sub ekata. 12 ewith ekath semu ikmata hode.

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udamith Damith (b\k )

    ………..thanks you……………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *