MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Intelligence [S01 : E10] | ස්නායුමය විෂක්… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Intelligence

හොදයි යාළුවනේ ඔන්න ඉතිං මට මේ සතියේ එපියත් කලින් අරන් එන්න පුළුවන් උනා.

එහෙනම් සුපුරුදු විදියට පසුගිය කොටසේ සිද්ද උනු දේවල් ටිකක් මකත් කර ගනිමු නේද? පසුගිය සතියේ ජින් කොන්ග් ආපහු ගේබ්‍රියල්, ලිලියන් ඇතුළු පිරිස හොයාගෙන ආවා මතක ඇතිනේ. අපේ ගේබ්‍රියල් පොඩි පිස්සුවකුත් නැටුවනේ අර E.M.P එක නිසා එයාගේ මොලේ තියෙන චිප් එක පොඩ්ඩක් අවුල් වෙලා. ඒත් ඉතිං චිප් එක නිසා ගේබ්‍රියල් රොබෝ කෙනෙක් වෙලා නැති බවත් අපිට අන්තිමට කතාවෙන් තේරුම් ගන්න පුළුවන් උනා කියලා මට හිතෙනවා.

ඉතිං අද කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්. අද කතාවෙදි අපිට මුණ ගැහෙනවා ලිලියන්ගේ තවත් නෑදෑයෙක්. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. අද කතාවෙදි සිද්ද වෙන්නේ එක මිනිහෙක් ස්නායු විෂක් යොදා ගන්නවා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට රසායනික අවියක් මුදා හරින්න. ලිලියන්ට මේක ගොඩක් වැදගත්. මොකද එයා වැඩිපුරම ආදරය කරන කෙනෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ වල ජීවත් වෙන නිසා. ඉතිං ගේබ්‍රියල් සහ රයිලි සමග මෙදා සැරේ ලිලියනුත් සැන් ෆ්‍රැන්සිස්කෝ යනවා.

ඉතිං කතාව බාගෙන බලන්නකෝ, කවුද මේ අවිය මුදා හරින කෙනො, ඇයි එයා මෙහෙම කරන්නේ සහ වැදගත්ම දේ ලිලියන් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද කියලා….

ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/7bQP” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6a262f0f0101496bd8312705d4aabcbbe3b35452
[button link=”http://tinyw.in/pl8n” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a876a44d2889f022edafe7604e806722c63103ba
[button link=”http://tinyw.in/P23Z” type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4129b48a383c8ce70c320949a9e5991df02be4cd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5106 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

29 thoughts on “Intelligence [S01 : E10] | ස්නායුමය විෂක්… [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dasun disanayaka

    maru maru thawath denna

    Reply
  • ස්තුතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thanks sis. Jaya weewa!!!!

    Reply
  • bohoma stuti sahodari… .

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​……දැන්නම් එන්න එන්නම කතාව රසවත් වෙනවා.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • supirima Tv series ekak tama itin…digatama dendoooo….

    Reply
  • parakku venava kivvata davasak kalin dila thiyenne oyaaa…..
    thanks akke sub ekatahh…………fatta fatta…
    kathavath supiriyata yanavaa……..
    man me balan inne gebriyalui raili yaluvenakan……..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    කිව්වට
    එච්චර පරක්කුවක් උනෙ නෑ නෙ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • පරක්කු වෙනවා කිව්වට පරක්කු නෑනෙ. ස්තූතියි සුරේනි ඔන්න එහෙනම් බෑවා

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    පරක්කු වෙනවා කීවට ඔය දීලා තියෙන්නේ
    ඔන්න ගත්තා සබට තුති අක්කේ….!

    Reply
  • tnxxxxxxx…..man me kavadada meka danne kiyala bala hitiye,,,,,,anith ekat ikmanata danna……

    Reply
  • Ooopz…., Thanx sis Sureni 🙂

    Reply
  • Thanx bro….!! Baiscope new look is awesome 🙂 (y) well-done Team Baiscopelk.com

    Reply
  • සුරේනි අතුරුගිරි තැන්ස් නියමයි දිගටම ඔන සුබපැතුම්. ඔන්න මමත් බැවා.

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි ස්තුතියි සුරේනි 😀 ජය

    Reply
  • niyama tv series 1. digatama denna. thank you

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *