Into the Badlands [S03:E03] Sinhala Subtitles | යුධ පෙරමුණ ! [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා.
ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ.
පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් නැති පාටක් ගිය සතියෙ පේන්න තිබ්බට මේ කොටසෙදි තත්වය ටිකක් වෙනස් වෙනවා.සනී බැජී එක්ක හෙන්රිගෙ ලෙඩේ හොඳ කරන්න කලින් තාපසාරමෙ ඉඳපු මාස්ටර්ව හොයාගෙන යුධ පෙරමුණ හරහා යන්න පිටත් වෙනවා.. යුධ පෙරමුණේදි මොකද වෙන්නෙ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන්.ලිඩියට නතානියල්ව මුණ ගැහෙනවා..ඒ අස්සෙ ලිඩියට නතානියල් එක්ක කලින් සම්බන්ධයක් තිබ්බා කියලත් බලාගන්න පුලුවන් වෙනවනෙ.. විඩෝ ලිඩියට ගිවිසුමක් ගහන්න කතා කරනවා.. ඒකට මොකද වෙන්නෙ කියලත් අද බලාගන්න පුලුවන්.. හරි කතාව ගැන ඒ ඇති.
මේ කොටසට 8.3 IMDB අඟයක් ලැබිලා තියෙනවා.. කලින් සීසන් වලට වඩා ඩවුන්ලෝඩ්ස්තුත් මේකට තියෙන එකේ පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා.. වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10047 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankooo
bagaththo…thank you bro.
thank for sub
thanks
ස්තුතියි සහෝ!
Godak sthuthiyi sub ekata
thanks aaa
thank you brooo
thanx bro
superb saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx mcn.
thnx mcn. puluwan nm kalin epiya ganath chuttak kiyla danna. mataka na oi sub parakkuine, et bln innam itin english bane. koma hari thnx
4 sub eka plz
4 ona bro
Thanks bro e4 ekath ikamnta diyan
Thanks……….
තැන්ක්ස් බන්
Good work bro
thanks bro sub akata
thanks bro.
thanz brother
thanks…jaya wewa !!!
Elm.ikmnt dannooo
Tq
thanx bro
Thanks machan…..jayawewa……!
Thanks Bro.
sub ekata thanks
jaya wewa
sub ekata thanks broo…..!
thanks bro!!!
thanks mahooo
thnx bro
වාව්
Thanks Bro…!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
Tq so much bro
තෑන්ක්ස් මචං.. දවස් ගාණක් තිස්සෙ බලාගෙන හිටියෙ.. ජය වේවා….!
late wela hri sub dena eka loku deyak, tnx broh. Ilaga sub ekath kohoma hri denna.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා
නියමයි…සබ් එකට තැන්ක්ස්….
tz sub ekata….. jayawewa!!
Thank You
Elzzzzz thanx for the sub
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Tnx machooo… Elama…
upasiresiyata thuthi udara saho.jaya!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx saho…balan hitiye sub enakal
Thanks bro….
Thankz sahooo ✌️
ela…………………..
Bhooooooom sthuuthiyi ayyee….
Athmyi…
Jayen jym wewaa..
Thnks machn…e unt mechchra parkku wela dunnam eke watinakma aduii…mkd etakota api katawa 4,5 park balala rasa widala tinne…khmhri dunnane itin…tada kora ..ilaga epiyat ikmnt gemu
Sub eakata thanx
Thenks fattama meka denakanmai unne macho
Thanks bro
අපි කතාවක් ,ලස්සනට බලන්නේ මචන් උබලා නිසා
ස්තුතියි හැමෝටම
ස්තුතියි ශාන් ජය වෙිවා !!!